machan mata 28GB ekath ekka line eka ganna one keeyak wenawada tax ekka?signal thiyeda balanna map ekak thiyeda?rent eka keeyakda wenne ban 1 2 3 4 month wala

Highly recomend seller මොනා උනත් අපේ 7788 නම් ඉතීන්,පොඩි පොඩි අවුල් ආවත් අවුලක් නැ එයා විසදුම් ලබා දෙනවා
මගෙත් රෝවූටර් එකේ පොඩි අවුලක් තිබ්බා,දැන් නම් හරි,SLT එකෙන් මාරු කරලා දුන්නා
මගේ කටු 1ක් 2ක් අතරේ තමයි ගොඩක් වෙලාවට දෝලනය වෙන්නේ 20-30 වගේ speed එකක් තියෙනවා ඉතින්,මට නම් මේ හොදටම ඇති,
දැන් තියෙන්නේ Huawei එකක්ද? කොහෙද මචන් උඹ ඉන්නේ? ටෙලිකොම් කොහේ බ්‍රාන්ච් එකෙන්ද මාරු කරගත්තේ?Highly recomend seller මොනා උනත් අපේ 7788 නම් ඉතීන්,පොඩි පොඩි අවුල් ආවත් අවුලක් නැ එයා විසදුම් ලබා දෙනවා
මගෙත් රෝවූටර් එකේ පොඩි අවුලක් තිබ්බා,දැන් නම් හරි,SLT එකෙන් මාරු කරලා දුන්නා
මගේ කටු 1ක් 2ක් අතරේ තමයි ගොඩක් වෙලාවට දෝලනය වෙන්නේ 20-30 වගේ speed එකක් තියෙනවා ඉතින්,මට නම් මේ හොදටම ඇති,
![]()

උඹේ නේද මචන් ATEL Router එකේ සිග්නල් කටු දෙකක්ද කොහෙද තිබිලත් ස්පීඩ් එක හෙන අඩුයි කිව්වේ? දැන් හරි වගේ නේද?දැන් තියෙන්නේ Huawei එකක්ද? කොහෙද මචන් උඹ ඉන්නේ? ටෙලිකොම් කොහේ බ්‍රාන්ච් එකෙන්ද මාරු කරගත්තේ?
ඔව් බන් මගේ තමයි,speed එකටත් වඩා සිග්නල් ඩ්‍රොප් වෙන සීන් එකක් තිබ්බා මචං මගේ,ඔව් බන් Huawei එකක් තමයි දුන්නේ,මගේ කලින් තිබ්බ එකේ නුගේගොඩ දීත් සිග්නල් ඩ්‍රොප් උනා,සෝ උන් අලුත් එකක් දුන්න මචං,මම ඉන්නේ බෙල්ලන්විල මචං,පැපිලියාන බෙල්ලන්විල රෝඩ් එකේ,නුගේගොඩ branch එකෙන් තමයි ඉතින් මාරු කරගත්තේ,උන් එහෙම නිකන් මාරු කරලා දෙන්නෙත් නැහැ,fault එකක් තියෙන්නෙම ඔනී,routers මාරු කරනවා නම් ඉතින් නුගේගොඩට යන්න colombo පැත්තේ නම් ඉන්නේ,technicians ල ඉන්නේ නුගේගොඩ එකේ මචං
ස්පීඩ් එකේ වෙනසක් තියෙනවද අලුත් රවුටර් එකේ? 
SLT 4G router ekak ada or heta ganan puluwanda?

machan mata 28GB ekath ekka line eka ganna one keeyak wenawada tax ekka?signal thiyeda balanna map ekak thiyeda?rent eka keeyakda wenne ban 1 2 3 4 month wala
අහ්හ් එල එල මචන්..මගේ එකේ නම් තාම ෆෝල්ට් එකක් නැහැ..ඒ නිසා මාරු කරන්න අවශ්‍යතාවයකුත් දැනට නැහැ..හැබැයි පොඩියට වයිෆයි නම් අවුලක් තියෙනවා...සමහර වෙලාවට Wifi Network එක පෙන්නනවා ඒත් connect වෙන්න බැරි කේස් නම් තියෙනවා...ඕකේ අවුල ලෝකූවටම තාම දැනිල නැහැ..ඉස්සරහට අවුලක් උනොත් නුගේගොඩට යන්න ඕනේ එහෙනම්..මම ඉන්නේ තලවතුගොඩ..අපිව අයිති වෙන්නේ නම් කෝට්ටේ රීජන් ඒකට..බලන්න ඕනේ..තැන්ක්ස් මචන් විස්තරේටස්පීඩ් එකේ වෙනසක් තියෙනවද අලුත් රවුටර් එකේ?
![]()
මගෙත් රිජන් එක නම් රත්මලාන,එත් නුගේගොඩ එක ඉතින් ගොඩක් ලගයි මට නම්,අනේ මන්ද,කෝට්ටේ එකෙනුත් මාරු කරයි සමහර විට 

WIFI අවුල හොයන්නත් අමාරුයි නේ ගියත්මගෙත් රිජන් එක නම් රත්මලාන,එත් නුගේගොඩ එක ඉතින් ගොඩක් ලගයි මට නම්,අනේ මන්ද,කෝට්ටේ එකෙනුත් මාරු කරයි සමහර විට
ඔව් මචං speed එකෙත් පොඩි වෙනසක් තියෙනවා,සිග්නල් stable ඉතින්,එතකොට කොහොමත් speed නේ![]()

ubata brand new ekak da dunne huawei ? A-tel dan stop karala da ?
nugegoda kothana eken da kara gaththe ? nugegoda st. jhon school eka opposite side thiyena eken da ?
mam maaru kare nam st.jhon eka gawa pot eken .. u nam mata dunne used ekak .. brand new neh kiyala..![]()


ඔව් බන්,එතන තමයි ඉතින් place එක නම්
අලුත් වගේ බන්,එක්කෝ පරණ එකා හොදටම use කරල AC කාමරේක වගේ
![]()