SLT 4G WIFI Router Last Promotion 999/- Only

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    Iye router 3 genawa yaluwo 2 ekka. Signal nathiwei kiyala bohoma hithe amaruwen thama on kare...gini gindara wage signal bar 3 pennanawa....happa kan deke mal pipuna ban.. Dan ithin connection eka denaka kata aran balan innawa....

    TX 7778 bro....well service..recommended
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    :cool::cool::cool: JAYA !!!
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    machanlaa mobitel dongle eka gahuwama wcdma signal full watenawa ban,,,, e kiyanne mata slt signal eyda... man inne moratumulle
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචන් මම dialog 4g පාවිච්චි කරන්නේ..
    මට ලාබම විදියට මොකක්ද??SLT ස්පීඩ් නෙට් ගන්නවා නම් මට 60 GB එක තයෙන්නේ..ඔෆ්ෆ් පික් 30GB පික් 30GB පැකේජ් එක එක්ක peo tv ගන්න විදියක් තියනවද නැත්තම් line connection එකක් ගන්න ඕනෙද .
    ලාබම විදියක් පැහැදිලි කරපංකෝ
     
    Peo ganna land line ona. 4G ekata Peo Tv ganna ba.