ලියවැල

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    වැල බලන්න අපු උන් දුප්(වල් පක්z). මේක වල් ත්‍රෙඩ් එකක් නෙවේ.

    බං ලියවැල (අර කැටයම් සිං එක බං) ලංකාවට අවේනික එකක් ද? ලංකාවට unique ලියවැල design තියේද?

    චිත්‍ර කරපු උන් දන්නවා නේද?

    clipart-flower-black-and-white-border-flower-border-clipart-black-and-whiteclipart---stylized-plant-kacn0tiq.png



    මට ඕන කරලා තියනවා complex but සරල දිගැටි ලියවැල design ekak. ලංකාවට unique වෙන්න ඕන. එහෙම ඒවා තියේද?
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ammo ow machan maara complex liyawalawal ape issara artistla karala thiyeanwa. Nuwaraya yugaye ehema maru eewa thiyenawa aaye kelinma athin adinne no photoshp or illustrator :yes: nam washayennam danne machan
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Mama Gawa Pothak Thibba Baan Patta Liyawal set Ekak thibbe Gedara giya dawasaka dannam Eka nam pattama pothak Lankawee Ekak nam Newee Eka English walin Thibbe
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Liyawela-16-DK-18.jpg


    මේක තමා මන් දන්න විදිහට හරි එක...

    Liyawela-13.jpg

    ටිකක් කම්ප්ලෙක්ස් එකක්නම් මේක,බට් අරක තමා භාන්ඩේ
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මට වැඩියත්ම දැනගන්න ඕන, ලියවැල කියන්නේ ලංකාවට අයිති ආර්ට් එකක් ද නැත්තම් ඉන්දියාවෙන් ආපු එකක් ද කියල