Toyota Prado J120 (Review Discussions)

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Video Trailer


    pradoj120.jpg


    Next episode of ElaKiri.com Automobile - Toyota Land Cruiser Prado J120

    මේ වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.


    Previous Review
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නඩත්තු වියදම්.. සර්විස්... කාලයක් පාවිච්චි කරනවනම් වියදම වගේ දේවල්...:yes::yes::yes:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    TX, TX limited.... වල ඔප්ෂන් වෙනස් වෙන විදිහ, මොන්ටෙරෝ එකත් එක්ක කම්පෙයාර් කෙරුවහම හොද නරක වගේ දේවල් දැනගන්න කැමතියි. :D

    ඩීසල් ප්‍රාඩෝ එකකුත් ඔය එක්කම රිවීව් කරන්න පුළුවන් නම්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකේ මොඩල් වේරියේශන් සහ ඒවා අඳුරගන්න විදිහ ගැන...

    එන්ජිම ගැන සහ ඒකේ පවර් එක ගැන

    නඩත්තු වියදම් ( ස්පෙයාර් පාර්ට්ස් වල ගනන් සර්විස් වගේ දේවල්)

    උපන්ගෙයි දෝශ තියෙනවනම් ඒවා ගැන...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල :) වටිනවා මචං. ගනිද්දි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු, නඩත්තු වියදම වගේ විස්තර ගොඩක් අයට වැදගත් වෙයි. :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,576
    2
    54,121
    113
    එල එල :) වටිනවා මචං. ගනිද්දි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු, නඩත්තු වියදම වගේ විස්තර ගොඩක් අයට වැදගත් වෙයි. :)

    :yes:
     
    Status
    Not open for further replies.