අඩෝ මාමේ කියන්න එපා මම 80 මැද භාගේ84
![]()
මැදනම් 85 වෙන්න එපැයි.. 84 කියන්නේ මුලට කිට්ටුයි..
අම්මෝ ඔව් බන්
අපි tv එකක් ගත්තෙත් 2000 වගේ,එකෙන් තාමත් බලනවා
ඊට කලින් තිබ්බා එක බලන්න හම්බුනේ නැහැ,
කැසට් එකක් VCD player එකක් ඩේක්පිස්,TV game මාරියෝ kontra
ඒ කලේ එහෙම ඒවා තිබ්බෙත් ටිකක් සල්ලි ගේ තියෙන උදවියට තම බන්
එහෙනම් උබත් මගේ වයසේ වෙන්න ඇති



ඩෙක් පිස් වලින් මුලින්ම බැලුවෙ ඇණකොන්ඩා ෆිල්ම් එක.. පැහැදිලිත් නෑ.. පට්ට කලුවරත් එක්ක..
ඒත් ඉතින් මාර ගති..
කොන්ට්‍රා, සුපර් මාරියෝ තමයි ඉතින් ඒ කාලේ පට්ටම ගේම් උනේ.. වී.සී.ඩී ප්ලේයර් එක දා ගත්තාම ඉතින් ඕක තමයි වැඩේ..








විඩියෝ කන්වර්ට් කරන්න එල සොෆ්ට්වෙයා එකක් දුන්නා slsaico
ඒක පට්ට.. සිකුරු 7 සහ ඉදිරි ෆිල්ම් ටික තනි ලින්ක් එකෙන් ලබා දෙන්න පුළුවන්![]()



විඩියෝ කන්වර්ට් කරන්න එල සොෆ්ට්වෙයා එකක් දුන්නා slsaico
ඒක පට්ට.. සිකුරු 7 සහ ඉදිරි ෆිල්ම් ටික තනි ලින්ක් එකෙන් ලබා දෙන්න පුළුවන්![]()
මචන් උබ ගාව තියන DVD අඩු සයිස් එකකට Rip කරගන්න මෙන්න මේ Software පාවිච්චි කරලා බලහන්...
HandBrake :- Download
http://www.elakiri.com/forum/showthread.php?t=1616844
DVDFab :- Download Torrent
http://www.elakiri.com/forum/showthread.php?t=1658553

pattai macho....niyama album tikak tyenawa...
good work bro.....


oya langa thiyenawada cinderella, 28, sakkaran, motor cycle, frangapani wage sinhala films?

FLASH BACK,ALL RIGHT show monawada tiyenna.2016






නැසී ගිය ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි රග පෑ ජනප්‍රියතම චිත්‍රපටය
සිකුරු හතේ..
https://openload.co/f/lIipZJUOoMY/S7.mp4
*** මෙය එලකිරිය තුල පමණක් බෙදා හරින්න.. වටේ යවා මා අමනාප කර නොගන්න![]()