Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩෝ මාමේ කියන්න එපා මම 80 මැද භාගේ :D 84 :rolleyes:

    :rofl:මැදනම් 85 වෙන්න එපැයි.. 84 කියන්නේ මුලට කිට්ටුයි..:P



    අම්මෝ ඔව් බන්
    අපි tv එකක් ගත්තෙත් 2000 වගේ,එකෙන් තාමත් බලනවා
    ඊට කලින් තිබ්බා එක බලන්න හම්බුනේ නැහැ,
    කැසට් එකක් VCD player එකක් ඩේක්පිස්,TV game මාරියෝ kontra :love::love:
    ඒ කලේ එහෙම ඒවා තිබ්බෙත් ටිකක් සල්ලි ගේ තියෙන උදවියට තම බන්:yes::yes:
    :D:D
    එහෙනම් උබත් මගේ වයසේ වෙන්න ඇති

    :yes::yes::yes:

    අපෙත් 97 දී ගෙනාව SONY ටී.වී එක තමයි බන් තාමත් බලන්නේ.. :cool: ඩෙක් පිස් වලින් මුලින්ම බැලුවෙ ඇණකොන්ඩා ෆිල්ම් එක.. පැහැදිලිත් නෑ.. පට්ට කලුවරත් එක්ක..:baffled: ඒත් ඉතින් මාර ගති.. :love:කොන්ට්‍රා, සුපර් මාරියෝ තමයි ඉතින් ඒ කාලේ පට්ටම ගේම් උනේ.. වී.සී.ඩී ප්ලේයර් එක දා ගත්තාම ඉතින් ඕක තමයි වැඩේ..:rofl:

    අපේ අම්මලාට කොහොමත් ඔනෑවට වැඩිය සද්දෙ අල්ලන්නේ නෑ.. ඒ නිසා අපේ ගෙදර තිබුණේ පොඩි කැසට් ප්ලේයර් එකක්.. මම ඉතින් ඒකට එක එක පිස්සු නටල වයර් ඇදල බේස් එක වැඩි කරන්න පිටින් කාඩ් බෝඩ් පෙට්ටි වලට පවා ස්පීකර් අටවල මගේම සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් හදාගෙන තිබුණා..:P

    රේඩියෝ එක තියෙන්නෙ සාලෙ නිසා පිරිත් එහෙම අහන්නෙ සාලේ.. ඒත් සාලෙ තියෙන ඒ රේඩියෝ එකෙන්ම සින්දු අහන්නේ කාමරේ..:rofl:


     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    විඩියෝ කන්වර්ට් කරන්න එල සොෆ්ට්වෙයා එකක් දුන්නා slsaico :love:
    ඒක පට්ට.. සිකුරු 7 සහ ඉදිරි ෆිල්ම් ටික තනි ලින්ක් එකෙන් ලබා දෙන්න පුළුවන් :yes::yes::yes::cool:


    ;););)
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    විඩියෝ කන්වර්ට් කරන්න එල සොෆ්ට්වෙයා එකක් දුන්නා slsaico :love:
    ඒක පට්ට.. සිකුරු 7 සහ ඉදිරි ෆිල්ම් ටික තනි ලින්ක් එකෙන් ලබා දෙන්න පුළුවන් :yes::yes::yes::cool:

    මචන් උබ ගාව තියන DVD අඩු සයිස් එකකට Rip කරගන්න මෙන්න මේ Software පාවිච්චි කරලා බලහන්...


     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් උබ ගාව තියන DVD අඩු සයිස් එකකට Rip කරගන්න මෙන්න මේ Software පාවිච්චි කරලා බලහන්...



    හැන්ඩ් බ්‍රේක් එකෙන් කොලිටිත් අඩු උනා මචන් විඩියෝ ටැක් 2ක් එකට ජොයින් කරද්දි දෙවෙනි ට්‍රැක් එකේ සවුන්ඩ් ටයිමින් අවුල් උනා..
    slsaico දුන්නේ wonderfox video factory converter pro 8.8 එක.. ඒකේ ඒ අවුල් එකක්වත් නෑ.. මම ක්‍රැක් එකත් එක්ක හොයාගෙන ඩවුන්ලෝඩ් කරගත්ත.. 700mb වලට ෆිල්ම් රිප් වෙනවා කොලිටි ලොස් නැතුව :love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නැසී ගිය ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි රග පෑ ජනප්‍රියතම චිත්‍රපටය

    සිකුරු හතේ..





    https://openload.co/f/lIipZJUOoMY/S7.mp4


    *** මෙය එලකිරිය තුල පමණක් බෙදා හරින්න.. වටේ යවා මා අමනාප කර නොගන්න :P
     
    • Like
    Reactions: DAMER

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    නැසී ගිය ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි රග පෑ ජනප්‍රියතම චිත්‍රපටය

    සිකුරු හතේ..





    https://openload.co/f/lIipZJUOoMY/S7.mp4


    *** මෙය එලකිරිය තුල පමණක් බෙදා හරින්න.. වටේ යවා මා අමනාප කර නොගන්න :P


    ela ela bro