Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mn ubata kiyapu anik ekath puluwannan dapan machan hodada ela

    හරි මචන්.. දවස් 3න් දෙන්නම්.. බහු භාර්යා නේ :rolleyes:;)
    හෙට පිස්සු ඩබල්
    අනිද්දා සුරිය අරණ
    ඊට පස්සේ බහු භාර්යා :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නැසී ගිය ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි රග පෑ ජනප්‍රියතම චිත්‍රපටය

    සිකුරු හතේ..





    https://openload.co/f/lIipZJUOoMY/S7.mp4


    *** මෙය එලකිරිය තුල පමණක් බෙදා හරින්න.. වටේ යවා මා අමනාප කර නොගන්න :P
    11.gif
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් Dushan Jayathilaka ඇල්බම් එකක් දීපන්කෝ...

    ඉල්ලුවම නොදී ඉන්න බෑ එවෙලෙම දෙන්න හිතෙනවා :D ඒ නිසා මෙන්න දැන්ම දුන්නා ශොප් එක වහලා ගෙදර යෑම පොඩ්ඩක් පස්සට දාලා :D

    231.දුෂාන් ජයතිලක ජනප්‍රිය ගී 16 (ලස්සනම සිංදු සෙට් එකක් තියෙන්නේ ජිප්සිස්ලත් කියපු) :love::love::love::cool::yes:


    https://openload.co/f/Oo3E6Gst_AI/Dushan_Jayathilaka_-_Mathakayan.rar
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ඉල්ලුවම නොදී ඉන්න බෑ එවෙලෙම දෙන්න හිතෙනවා :D ඒ නිසා මෙන්න දැන්ම දුන්නා ශොප් එක වහලා ගෙදර යෑම පොඩ්ඩක් පස්සට දාලා :D

    231.දුෂාන් ජයතිලක ජනප්‍රිය ගී 16 (ලස්සනම සිංදු සෙට් එකක් තියෙන්නේ ජිප්සිස්ලත් කියපු) :love::love::love::cool::yes:


    https://openload.co/f/Oo3E6Gst_AI/Dushan_Jayathilaka_-_Mathakayan.rar

    එල මචන්... බොහෝම ස්තුතියි..

     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    Need Handaya

    මචං dragon-fighter ඔයා ළඟ තිබුණා දැක්ක පොඩි ළමයින්ගේ හදයා ෆිල්ම් එක. මගේ පොඩි උන්ට බලන්න දෙන්න මම බලාගෙන ඉන්නවා ඒ වෙනුවෙන්. ඔබට ජය !!!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :rofl:මැදනම් 85 වෙන්න එපැයි.. 84 කියන්නේ මුලට කිට්ටුයි..:P
    :yes::yes::yes:

    අපෙත් 97 දී ගෙනාව SONY ටී.වී එක තමයි බන් තාමත් බලන්නේ.. :cool: ඩෙක් පිස් වලින් මුලින්ම බැලුවෙ ඇණකොන්ඩා ෆිල්ම් එක.. පැහැදිලිත් නෑ.. පට්ට කලුවරත් එක්ක..:baffled: ඒත් ඉතින් මාර ගති.. :love:කොන්ට්‍රා, සුපර් මාරියෝ තමයි ඉතින් ඒ කාලේ පට්ටම ගේම් උනේ.. වී.සී.ඩී ප්ලේයර් එක දා ගත්තාම ඉතින් ඕක තමයි වැඩේ..:rofl:

    අපේ අම්මලාට කොහොමත් ඔනෑවට වැඩිය සද්දෙ අල්ලන්නේ නෑ.. ඒ නිසා අපේ ගෙදර තිබුණේ පොඩි කැසට් ප්ලේයර් එකක්.. මම ඉතින් ඒකට එක එක පිස්සු නටල වයර් ඇදල බේස් එක වැඩි කරන්න පිටින් කාඩ් බෝඩ් පෙට්ටි වලට පවා ස්පීකර් අටවල මගේම සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් හදාගෙන තිබුණා..:P

    රේඩියෝ එක තියෙන්නෙ සාලෙ නිසා පිරිත් එහෙම අහන්නෙ සාලේ.. ඒත් සාලෙ තියෙන ඒ රේඩියෝ එකෙන්ම සින්දු අහන්නේ කාමරේ..:rofl:


    අම්මෝ බන් දැන් එහෙනම් අවුරුදු 19 ක්නේ,
    මම ඩේක පීස් වලින් මුලින්ම බැලුවේ ඩබලක් කොහෙද බන් ලාවට මතක :baffled::baffled:
    මට වැඩිය ඩේක් පිස් ඒවා අල්ලන්න උනේ නැ,
    vcd තමා ඒ කලේට පස්සේ ගොඩක් බැලුවේ,
    ඇනකොන්ඩ බැලුවේ vcd එකකින්.

    kontra+සුපර් මාරියෝ පොඩි කලේ පන්ති ගිය තැනක තිබ්බා tv එහෙක ගැහුවේ,
    අපේ ගෙදර මතක ඇති කලෙක ඉදල කැසට් එකක් තිබ්බේ නැ බන්,මේ දැනුත් නැ:rofl::rofl:
    tv එකම තම ඔක්කොටම,
    එක ගලවන්න ටිකක් බයයි ඒ දවස්වල,මොකද මන් ගලවන ඉල්ක්ට්‍රොනික් බඩු ආපහු හයි කරද්දී ඇණ වැඩිවෙලා හෝ අඩුවෙලා වයර් කැඩිලා අනන් මනං වෙලා,
    tv එකේ ඒ දවස්වල සැහෙන වටිනා කතා ගිය හින්ද මට නිකන්ම ගලවන්න හිතුනේවත් නැහැ,
    හැබැයි ඇතුලට ටෝර්ච් ගගහ බලනවා මොනවද ඇතුලේ තියෙන්නේ කියල බලන්න:P:P

    පට්ට වැඩේ උඹ කරලා තියෙන්නේ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචං dragon-fighter ඔයා ළඟ තිබුණා දැක්ක පොඩි ළමයින්ගේ හදයා ෆිල්ම් එක. මගේ පොඩි උන්ට බලන්න දෙන්න මම බලාගෙන ඉන්නවා ඒ වෙනුවෙන්. ඔබට ජය !!!

    ඉන් අනිද්දට දෙන්නම් මචන් :love::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    macho media fire update karapanko me openload eka mala jarawak bn

    ෆිල්ම්නම් ඕපන්ලෝඩ් තමයි මචන් දාන්න වෙන්නේ ඒක අන්ලිමිටඩ් නිසා.. මිඩියාෆයර් වල ගිගා 50යි දෙන්නේ.. ඕඩියෝ මිඩියා ෆයර්ම දාන්නම් :cool:
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    ෆිල්ම්නම් ඕපන්ලෝඩ් තමයි මචන් දාන්න වෙන්නේ ඒක අන්ලිමිටඩ් නිසා.. මිඩියාෆයර් වල ගිගා 50යි දෙන්නේ.. ඕඩියෝ මිඩියා ෆයර්ම දාන්නම් :cool:

    ha machan loku deyak Audio file ekak down kara ganna unath hena gemak denna wenawa bn openload eke epa wenawa down karanna giyama
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan Anton John quality albums tiyenawanam upload karapanko

    ඇන්ටන් ජෝන්ගේ කොලිටි ඇල්බම් එකකුයි නන්ස්ටොප් එකකුයි දැම්මා මචන්.. 145 පිටුවයි ඊට පස්සේ ටිකයි බලන්න :yes::yes: