ලේ_දන්දීම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපේ නෑදෑයෝ වෙන අයියා කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා ලේ දෙන්න ඕන වෙලා. නාරාහේන්පිට බ්ලඩ් බැංකුවෙන් ගෙනනල්ලා දෙනවා කිවුව. පොඩි බයක් තියනවා මන් අහල තියනවා බ්ලඩ් ට්‍රාන්ස් ෆියුෂන් වලදී ඒඩ්ස් අසාදනය උන අය ගැන.

මචන් එතකොට ඔය බ්ලඩ් බැංකුවට ගිහින් ලේ දෙනකොට ඩොනර් ගේ HIV ඉස්සලම ටෙස්ට් කරලද ලේ ගන්නේ. නැත්නම් පස්සෙද පරික්ෂා කරන්නේ ?
 
DVBST

Banned
Apr 25, 2015
199
19
0
එහෙම උබ දුන්න සැනෙකින් අනිත් අතට ලෙඩාට දෙන්නේ නැ බැන්ක් එකෙන්.. එහෙම දෙන්නේ ගොඩ වෙලාවට නැදැයෙකුගෙන් විතරයි.. උබ බ්ලඩ් බැන්ක් එකට දුන්නම බ්ලඩ් බැන්ක් එකෙන් කලින් චෙක් කරපු හොද ලේ තියන එකක් නැදැයට දෙනවා.. මීට අමතරව උබට සැක නම් කලින් ලේ දීලා පස්සේ ඒ ලේම ගන්නත් පුලුවන් ඔපරේශන් වලදි. හදිසි කේස් නම් එහෙම බැ.. දැන් තත්වේ වෙනස් ද දන්නේ නැ. ඉස්සර නම් එහෙම තමා.
 
Thanks