Paypal එක Limit වෙලා Help කරන්න​

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Account එක හදනකොට මචන් nationality Sri Lankan දැම්මා නම් ඕකට මචන් ලංකවේ පාස්පෝර්ට් එක upload කරන්න පුළුවන්. මැලේෂියාම ඕනේ නෑ බිල් එක ඕකට ලංකාවේ එන ඩයලොග් බිල් එක ස්කෑන් කරලා address එකට පේපැල් එකට දාල තියෙන address එක ෆොටෝෂොප් කරලා දාල යවන්න මචන්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Account එක හදනකොට මචන් nationality Sri Lankan දැම්මා නම් ඕකට මචන් ලංකවේ පාස්පෝර්ට් එක upload කරන්න පුළුවන්. මැලේෂියාම ඕනේ නෑ බිල් එක ඕකට ලංකාවේ එන ඩයලොග් බිල් එක ස්කෑන් කරලා address එකට පේපැල් එකට දාල තියෙන address එක ෆොටෝෂොප් කරලා දාල යවන්න මචන්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    Mchn Can we create two paypal accounts?
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    dan ehema ba. country code auto add venava verification number eka phone ekata enakota. eka manual add karanna ba

    එකනේ මචන්. නැද්ද විදිහක් ගොඩදාගන්න. 2011 හදපු එකක්. මෙතෙක් කල් අවුලක් ආවේ නෑ. පොඩි ගානක් තියෙනවා account එකේ. බැරිද ඒක වත් කියල withdraw කරගන්න.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    eKUFzpc.jpg


    .....

    • පේපැල් ගිණුම වෙරිෆයි කරමු
    අපි පේපැල් ගිනුම වෙරිෆයි කරන්නේ අපගේ එච් එන් බී කාඩ් එක හරහායි. කොමර්ශල් හෝ සම්පත් බැන්කුවේ කාඩ් එකක් උනත් ප්රශ්නයක් නැහැ. නමුත් ඔබ මුදල් ලන්කාවට ගෙන්වා ගැනීමට අදහස් කරනවා නම් එච් එන් බී කාඩ් එක තමයි මම යෝජනා කරන්නේ. මුලින්ම ඔබගේ එච් එන් බී බැන්කුවේ ගිනුමේ ශේශය අවම රුපියල් 750 ක් තිබේදැයි පරික්ශා කර බලන්න. මොකද පේපැල් ආයතනයට අපගේ පේපැල් ගිනුම වෙරිෆයි කිරීමේදී අවම $2.00 - $4.00 ක් අතර අගයක් අපගේ බැන්කු ගිනුමෙන් කපා ගන්නා නිසා එම මුදල බැන්කුවේ තිබීම අනිවාර්ය වේ. බය වෙන්න එපා ඔබේ බැන්කු ගිනුමෙන් කැපෙන එම මුදල ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි වුනු විට පැය 2 ක් අතුලත නැවතත් ඔබගේ පේපැල් ගිනුමට බැර වෙනවා. තවද ඔබගේ එච් එන් බී කාඩ් පත අන්තර්ජාල ගනුදෙනු සදහා සක්රිය විය යුතුය. එය සක්රිය කර නොමැති නම් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් අරන් කියන්න ඔයාගේ කාඩ් එක අන්තර්ජාල ගනුදෙනු සදහා සක්රිය කරලා දෙන්න කියලා. මේ සදහා සතයක්වත් යන්නේ නැහැ.

    ඔක්කොම හරි නම් දැන් අපි පේපැල් ගිනුම වෙරිෆයි කරමු. මුලින්ම පේපැල් ගිනුමේ උඩ ඇති ගෙට් වෙරිෆයිඩ් බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග එන පිටුවේ අපට ගිනුම වෙරිෆයි කරගන්න ඔප්ශන් 2ක් පෙන්නුම් කරනවා. එයින් කන්ෆර්ම් යුවර් ක්රෙඩිට්/ඩෙබිට් කාඩ් එක සිලෙක්ට් කර ගෙට් ස්ටාර්ටඩ් බොත්තම ක්ලික් කරන්න. පසුව එන පිටුවේ දී කාඩ් වර්ගය වීසා ලෙස තෝරන්න. ඔයාගේ කාඩ් නම්බර් එක හිස්තැන් නැතුව ටයිප් කරන්න. එසේම ඔයාගේ කාඩ් එක අවලංගු වන දිනය හා කාඩ් එකේ සිකියුරිටි කෝඩ් එක ටයිප් කරන්න. අවසානයේ කන්ටිනිව් බොත්තම ක්ලික් කරන්න. දැන් සියල්ල අවසානයි. මේ වන විට ඔබගේ බැන්කු ගිනුමෙන් යම් කිසි මුදලක් පේපැල් ආයතනය විසින් කපා ගෙන ඇත. කපා ගත් මුදල කීයක්දැයි ඔබට බැන්කුවෙන් කතා කොට දැන ගත හැක. දැන් ඔබ පේපැල් ගිනුමෙන් ලොග් ඕෆ් වෙන්න. ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි කිරීම සදහා පේපැල් ආයතනය විසින් ඔබගේ කාඩ් පත වෙත අන්ක 4 ක කෝඩ් එකක් එවනු ලබයි. එම කෝඩ් එක ලබා ගත යුත්තේ ඔබගේ කාඩ් සෙන්ටර් එක හරහාය. මෙය ලැබීමට දින 3-4 ත් අතර කාලයක් යන බැවින් එතෙක් ඉවසිය යුතුය. දින 3-4 කින් පසුව ඔබ කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් අරන් කියන්න ඔයාගේ කාඩ් එක පේපැල් එකට ලින්ක් කරා පේපැල් එකෙන් එවපු Code එක දෙන්න කියලා. මේ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ. කාඩ් සෙන්ටර් එකෙන් දෙන එම කෝඩ් එක අරගෙන ඔයාගේ පේපැල් ගිනුමට දැන් ලොග් වෙන්න. දැන් දකුනු පැත්තේ ඇති නෝටිෆිකේශන් සෙක්ශන් කොටුවේ ඇති කන්ෆර්ම් කාඩ් බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග එන පිටුවේ පේපැල් කෝඩ් යටතේ ඔයාගේ පේපැල් කෝඩ් එක ටයිප් කරන්න. පසුව කන්ෆර්ම් කාඩ් බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබට පනිවිඩයක් දිස් වේ. එහි සදහන් වන්නේ ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි වී ඇති බවයි. දැන් ඔබට සාර්තකව මුදල් ඔබගේ ගිනුමට ගෙන්වා ගන්නත් යවන්නත් පුලුවන්.

    •ලිමිට් වුන පේපැල් ගිනුම අන්ලිමිට් කරන හැටි
    හරි මම දැන් කියලා දෙන්නම් කොහොමද ලිමිටඩ් උන පේපැල් එකවුන්ට් එකක් ආයෙත් අන්ලිමිට් කරන්නේ කියලා. ගොඩක් අය කරන එක වැරද්දක් තමයි තමාගේ පේපැල් ගිනුම ලිමිට් උනාම අලුත් පේපැල් ගිනුමක් ඒ නමින් ආයෙත් හදන එක. ඒක වැරදියි. මොකද අපේ ගිනුම ලිමිට් උනොත් පේපැල් ආයතනය අවදානයෙන් ඉන්නේ අපි කොයි වෙලේද තව ගිනුමක් හදන්නේ කියලා. එසේ තව ගිනුමක් හැදුව විට ඒ ගිනුමත් දින කිහිපයක් යන්නට මත්තෙන් ලිමිට් කරනවා නිසැකයි. ඒ නිසා එවැනි අවස්තාවක තව ගිනුමක් හදන්නේ නැතුව අපි අපේ තිබුන ගිනුම ආයෙත් ලබා ගමු. මෙන්න මෙහෙමයි. ඔයාගේ පේපැල් එකවුන්ට් එක ලිමිට් උනා කියලා ඔයාගේ ඊමේල් ගිනුමට පනිවිඩයක් ආ විට කෙලින්ම පේපැල් ගිනුමට ලොග් වෙන්න. උඩ තියෙන රෙසලූශන් සෙන්ටර් එක ක්ලික් කරන්න. දැන් මීලගට එන පිටුවේ ඔයාගේ ගිනුමේ ලිමිට් වූ බව පෙන්වයි. පිටුවේ පහලින් බිගින් අ ලිමිටේශන් රිවීව් යටතේ ඔබගේ ගිනුම නැවත අන්ලිමිට් කිරීම සදහා අවශය ලිපිගොනු මොනාදැයි ඉල්ලයි. එම ලිපිගොනු සෑම එකක් ලගම ඉස්සරහින් රිසොල්ව් බොත්තමක් ඇති. ඉල්ලන සෑම ලිපිගොනුවක් ලගම රිසොල්ව් බොත්තම ක්ලික් කර එයට අදාල ඔබගේ ලිපිගොනු අප්ලෝඩ් කල් හැක. අප්ලෝඩ් කල අවසානයේ ඔබ විසින් අප්ලෝඩ් කරන ලද ලිපිගොනු මොනාදැයි ලියා දක්වන්න. දැන් ඕකේ කර ලොග් ඕෆ් කර ඔබගේ පේපැල් ගිනුමෙන් ඉවත් වන්න. ගොඩාක් දුරට එයාලා ඉල්ලන්නේ ඔයාගේ පින්තූරයක්, ඔයාගේ ලිපිනය තහවුරු කරගැනීම සදහා ඔබගේ ඕනෑම ලියවිල්ලක්. මේ සදහා ඔයාගේ ක්රෙඩිට් කාඩ් පතෙහි මසික වාර්තාවක් ලබා දෙන්න. ඒකෙ ඔයාගේ ලන්කාවේ ලිපිනයන් තිබුනට බය වෙන්න එපා. පැය 24 ක් ඇතුලත ඔබගේ පේපැල් ගිනුම නැවතත් අන්ලිමිට් වූ බව ඊමේල් පනිවිඩයකින් එවනු ලබයි. දැක්කනේ හරිම ලේසියි. ඔයාගේ තිබුන පේපැල් ගිනුම අයින් කරන්නේ නැතුව මේ ආකාරයෙන් ආපසු ගන්න. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හදිස්සියෙවත් එයලා ඇහුවොත් ඔයා පිලිපීනයේ නම් ඇයි ලන්කාවේ ලිපිනයන් එව්වේ කියලා ඔයා කියලා යවන්න ඔව් මම පිලිපීනයේ හිටියාට මම රැකියාව කරන්නේ ලන්කාවේ බව. එසේ කියූ විට නැවත කිසිම ප්රශ්නයක් වන්නේ නැහැ. එහෙම මෙතෙක් ඇති වෙලත් නැහැ.


    පේයොනියර් කාඩ්පත ප්රෝබක්ස් වලට නම් එතරම් වැදගත් නොවන නමුත් පේපැල් පාවිච්චි කරන අපේ යාලුවන්ට නම් මෙය ගොඩාක් වටිනවා. පේයොනියර් ගැන එක එක අය විවිද මත පල කර තිබුනත් හරියාකාර විස්තරයක් මා හටද තාමත් ලැබුනේ නැහැ. දින ගනනාවක් ගූගල් එකේ පෝස්ට් විශාල ප්රමානයක් කියවා ඒවායින් විස්තර ලබා ගෙන මා විසින් ලැබූමේ අත්දැකීම් ඔබ වෙතට මෙසේ පත් කරන්න ලැබීම ගැන මා ඉතා සන්තෝස වෙනවා. එසේම මෙම පෝස්ට් එක ගැන කිසියම් ගැටලුවක් හෝ ප්රශ්නයක් ඔබට ඇත්නම් එය සින්හල අකුරෙන් ටයිප් කර එම පැනය විමසනමෙන් ඉල්ලා සිටිමි. මොකද මෙවැනි පෝස්ට් අපහට ඉතා වටින අතර එය ආරක්ශාකර ගැනීම උදෙසා මෙසේ සින්හලෙන්ම බාවිතා කිරීම ඉතා සුදුසුය.​

    -ekathuwa

    අලුත් එකවුන්ට් හදන්නේ නැතුව මෙහෙම කරපල්ලා. උබලා නිකන් පොඩි ළමයි වගේ නේ බය වෙන්නේ.. :angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එකනේ මචන්. නැද්ද විදිහක් ගොඩදාගන්න. 2011 හදපු එකක්. මෙතෙක් කල් අවුලක් ආවේ නෑ. පොඩි ගානක් තියෙනවා account එකේ. බැරිද ඒක වත් කියල withdraw කරගන්න.

    issarahata 0094<numbereka> dala balanna.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Personal account එකයි Business account එකයි දෙකක් තියා ගන්න පුළුවන්.:yes:

    මචන් මේක මට කියන්න අමතක උනා, බිස්නස් එකවුන්ට් නම් හදන්න එපා. ලිමිට් උනොත් ගොඩ දාගන්න අමාරුයි මොකද එතකොට බිස්නස් ඩීටෙල්ස් ඉල්ලනවා.​
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,772
    12,947
    113
    Account එක හදනකොට මචන් nationality Sri Lankan දැම්මා නම් ඕකට මචන් ලංකවේ පාස්පෝර්ට් එක upload කරන්න පුළුවන්. මැලේෂියාම ඕනේ නෑ බිල් එක ඕකට ලංකාවේ එන ඩයලොග් බිල් එක ස්කෑන් කරලා address එකට පේපැල් එකට දාල තියෙන address එක ෆොටෝෂොප් කරලා දාල යවන්න මචන්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    machan sirawatama ethakota hari yaida?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,772
    12,947
    113
    man eye ID eke scan ekak aran upload kara ude. thawa wenakam mokuth nane ban reply ekak :( mokak weida?
     

    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    මටත් පොඩි අවුලක්, PayPal login වෙනකොට මම දීල තියෙන Phone number එක verify කරන්න කියනවා. SMS or Call verification. දීල තියෙනේ මගේ number එකක් උනාට country code එක තියෙන්නේ වෙන රටක් නේ. මේ challenge එක ගොඩදාගත්ත අය ඉන්නවද?

    Man Paypal Hadapu Mul davasenam oka ava, Mn kale paypal eka Business ekakata Update kala, update karaddi kalin number eka remove karanna puluvan, ethanin puluvan mahe country code dala number eka daganna. matanm aulak une ne, try karala balapan.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,772
    12,947
    113
    Man Paypal Hadapu Mul davasenam oka ava, Mn kale paypal eka Business ekakata Update kala, update karaddi kalin number eka remove karanna puluvan, ethanin puluvan mahe country code dala number eka daganna. matanm aulak une ne, try karala balapan.

    Hammata :shocked:
     

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    2014 ඉදන් පාවිච්චි කරන Paypal එක Limit උනා බන් ඊයේ. :( මෙච්චර කල් HNB Card එක Use කරේ. කිසි හෙනයක් තිබ්බේ න​ෑ :sorry: ඊයේ පන්ඩිතයා වගේ ගැහුවා ComBank card එක​. කෙලල ගියා... :baffled: අනේ මචංලා. limit remove කරන්න උදවු වෙන්න​. :baffled: උබලගේන් උදවු ඕනේ මට​ :sorry:

    Aluth card ekak add karanna giyoth limit wenawada mamath add karanna inne hnb ekak dannam onna kiyala hithenawa