එල වෙල්කම් මචන්![]()





mn ubata kiyapu anik ekath puluwannan dapan machan hodada ela









මචන් Dushan Jayathilaka ඇල්බම් එකක් දීපන්කෝ...

නැසී ගිය ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි රග පෑ ජනප්‍රියතම චිත්‍රපටය
සිකුරු හතේ..
https://openload.co/f/lIipZJUOoMY/S7.mp4
*** මෙය එලකිරිය තුල පමණක් බෙදා හරින්න.. වටේ යවා මා අමනාප කර නොගන්න![]()
මචන් Dushan Jayathilaka ඇල්බම් එකක් දීපන්කෝ...
ඒ නිසා මෙන්න දැන්ම දුන්නා ශොප් එක වහලා ගෙදර යෑම පොඩ්ඩක් පස්සට දාලා 





ඉල්ලුවම නොදී ඉන්න බෑ එවෙලෙම දෙන්න හිතෙනවාඒ නිසා මෙන්න දැන්ම දුන්නා ශොප් එක වහලා ගෙදර යෑම පොඩ්ඩක් පස්සට දාලා
231.දුෂාන් ජයතිලක ජනප්‍රිය ගී 16 (ලස්සනම සිංදු සෙට් එකක් තියෙන්නේ ජිප්සිස්ලත් කියපු)
https://openload.co/f/Oo3E6Gst_AI/Dushan_Jayathilaka_-_Mathakayan.rar
වෙල්කම් බැක් මචන්.. උබ ඉතින් නිත්‍ය සාමාජිකයනේ![]()

මැදනම් 85 වෙන්න එපැයි.. 84 කියන්නේ මුලට කිට්ටුයි..
අපෙත් 97 දී ගෙනාව SONY ටී.වී එක තමයි බන් තාමත් බලන්නේ..ඩෙක් පිස් වලින් මුලින්ම බැලුවෙ ඇණකොන්ඩා ෆිල්ම් එක.. පැහැදිලිත් නෑ.. පට්ට කලුවරත් එක්ක..
ඒත් ඉතින් මාර ගති..
කොන්ට්‍රා, සුපර් මාරියෝ තමයි ඉතින් ඒ කාලේ පට්ටම ගේම් උනේ.. වී.සී.ඩී ප්ලේයර් එක දා ගත්තාම ඉතින් ඕක තමයි වැඩේ..
අපේ අම්මලාට කොහොමත් ඔනෑවට වැඩිය සද්දෙ අල්ලන්නේ නෑ.. ඒ නිසා අපේ ගෙදර තිබුණේ පොඩි කැසට් ප්ලේයර් එකක්.. මම ඉතින් ඒකට එක එක පිස්සු නටල වයර් ඇදල බේස් එක වැඩි කරන්න පිටින් කාඩ් බෝඩ් පෙට්ටි වලට පවා ස්පීකර් අටවල මගේම සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් හදාගෙන තිබුණා..
රේඩියෝ එක තියෙන්නෙ සාලෙ නිසා පිරිත් එහෙම අහන්නෙ සාලේ.. ඒත් සාලෙ තියෙන ඒ රේඩියෝ එකෙන්ම සින්දු අහන්නේ කාමරේ..






මචං dragon-fighter ඔයා ළඟ තිබුණා දැක්ක පොඩි ළමයින්ගේ හදයා ෆිල්ම් එක. මගේ පොඩි උන්ට බලන්න දෙන්න මම බලාගෙන ඉන්නවා ඒ වෙනුවෙන්. ඔබට ජය !!!


macho media fire update karapanko me openload eka mala jarawak bn

ෆිල්ම්නම් ඕපන්ලෝඩ් තමයි මචන් දාන්න වෙන්නේ ඒක අන්ලිමිටඩ් නිසා.. මිඩියාෆයර් වල ගිගා 50යි දෙන්නේ.. ඕඩියෝ මිඩියා ෆයර්ම දාන්නම්![]()
machan Anton John quality albums tiyenawanam upload karapanko

