good luck machan
thanks guys

mona de unat AMMA TATTAT matake tiya ganin. waradiyata hitanna epa machan. Jaya Wewa!
උඹ ඔය කියනවා ඇත්තෙ අර පවුල් ප්රස්න ත්රෙඩ් එකේ මම දාපු රිප්ලයි එක ගැන වෙන්න ඇති.

නෑ මචන් කවදාවත් එහෙම කරන්නෙ නෑ, මම කිව්වෙ පවුල් දෙකක් එක ගේක ජීවත් වෙන්න බෑ කියලා. මහ දෙන්නයි පුතයි ලේලියි වේවා, අයියගෙයි මල්ලිගෙයි පවුල් දෙක වේවා එකම ගෙදරක මාසයක් හරි ඉන්න වුනොත් අනිවා ප්රශ්න ඇති වෙනවා. ඒකයි මම කිව්වේ.

ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිදාකාරයි කියන්නේ නිකන්ද අම්මප 






