කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

t-e

Banned
Jul 26, 2016
503
36
0
good luck machan

thanks guys :love:

mona de unat AMMA TATTAT matake tiya ganin. waradiyata hitanna epa machan. Jaya Wewa!

උඹ ඔය කියනවා ඇත්තෙ අර පවුල් ප්‍රස්න ත්‍රෙඩ් එකේ මම දාපු රිප්ලයි එක ගැන වෙන්න ඇති. :rolleyes:
නෑ මචන් කවදාවත් එහෙම කරන්නෙ නෑ, මම කිව්වෙ පවුල් දෙකක් එක ගේක ජීවත් වෙන්න බෑ කියලා. මහ දෙන්නයි පුතයි ලේලියි වේවා, අයියගෙයි මල්ලිගෙයි පවුල් දෙක වේවා එකම ගෙදරක මාසයක් හරි ඉන්න වුනොත් අනිවා ප්‍රශ්න ඇති වෙනවා. ඒකයි මම කිව්වේ. :)
 
Bgeek

Member
Sep 17, 2014
647
40

na bn mama e thread eka baluwet na. eth real life ekedi mama oya wage dewal godak awastawala dakala tiyenawa ekai ehema qvve. mama oyata wada balai mehema qvvata. good luck!
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mona de unat AMMA TATTAT matake tiya ganin. waradiyata hitanna epa machan. Jaya Wewa!

    ඕවා බොරු කථා අද කාලේ හැමෝවම සතුටු කරන්න බැ එහෙම කරලා හරි යන්නෙත් නැ, ආත්මාර්ථ කමත් තියෙන්න ඕන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙ කොල්ලෝ කෙල්ලෝ පස්සෙන් යනව කැමැත්ත අහල, මුට කෙල්ල ඇවිත් බලෙන්ම යාලුවෙන්න අහලත් බෑ බෑ වගේලු. :oo: ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිදාකාරයි කියන්නේ නිකන්ද අම්මප :oo:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    na bn mama e thread eka baluwet na. eth real life ekedi mama oya wage dewal godak awastawala dakala tiyenawa ekai ehema qvve. mama oyata wada balai mehema qvvata. good luck!

    එල එල. තෑන්ක්ස් මචන් :D

    ඕවා බොරු කථා අද කාලේ හැමෝවම සතුටු කරන්න බැ එහෙම කරලා හරි යන්නෙත් නැ, ආත්මාර්ථ කමත් තියෙන්න ඕන

    මමනම් කියන්නෙ නෑ දෙමව්පියන්ට නොබල ඉන්න කියලා. පවුල් පන්සල් වුනාම අපි වුනත් දෙමාපියන්ට වඩා බලන්නෙ ගෑනු දරුවො ගැන තමා. ඒක තමයි ලෝකෙ හැටි ඉතින්. දෙමාපියනේ ඕනෑවට වඩා කරේ තියාගත්තමත් පවුල කන්න බැරි වෙනවා. ඉතින් දෙපැත්තම බැලන්ස් කරගන්න ඕනේ.
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මෙහෙ කොල්ලෝ කෙල්ලෝ පස්සෙන් යනව කැමැත්ත අහල, මුට කෙල්ල ඇවිත් බලෙන්ම යාලුවෙන්න අහලත් බෑ බෑ වගේලු. :oo: ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිදාකාරයි කියන්නේ නිකන්ද අම්මප :oo:

    :baffled::baffled:
    මම කැමැති උනා බන් :D
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    එල එල :cool::cool:
    ගෑනුළමයට කියන්න එළකිරියේ කටුස්ස අයිය මතක් කරා කියන්න කිව කියල. :P

    එයා එලකිරි ඇවිල්ල මේ ත්‍රෙඩ් එක දැක්කොත් මල ජූලියයි :baffled::baffled:
    එතකොට පවුල් ප්‍රස්න උපදේශනත් උඹලගෙන්ම ගන්නම් :yes::yes:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ithin ita passe moko une :P

    meet unada . .wenasak thiyenawada?:eek:

    mathak karala weda alluwe na? :P:baffled:

    තාම මුකුත් නෑ බන්.
    වැඩ ඇල්ලුවෙත් නෑ :P
    කතාබස් කලා විතරයි ෆෝන් එකෙන් :love:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    නෑ නෑ මචන් මොන negative ideas ද
    උඹ කිඅන එක සහතික ඇත්ත. අද කාලෙ කෙල්ලො විස්වාස කරන්න බෑ.
    හැබැයි කෙල්ල ඇවිත් මගෙන්ම ඇහුවාම ඉතින් මටත් විශ්වාසයක් ඇති වුනා බන්. මම සල්ලිය බාගෙ තියෙන මිනිහෙකුත් නෙමෙයිනෙ. :P
    තෑන්ක්ස් මචන් :D

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    තවත් ලිපියක්...

    Boot කා ඇති අය සදහා විෂේශයි

    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා

    සමහරවිට වැදගත් වෙයි !!

    මහනුවර සිට ආදරයෙන්... (The End)[/QUOTE]

    Onna mama thread keepayak hoyaa gatthaa :)
    Ubey nawa jeewithayata jaya wewaa machan :yes:
     
    Last edited:

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0

    Onna mama thread keepayak hoyaa gatthaa :)
    Ubey nawa jeewithayata jaya wewaa machan :yes:[/QUOTE]

    රෙජිස්ටර් වෙන්න කලින් කාලෙ ඕවයින් කීපයක්ම කියෙව්වා බන්. :rolleyes:
    ආයිත් බලන්න ඕන. බොහොම ස්තූතියි මචෝ :D
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සෙට් කරගනින් කුකුලෝ. අංග සම්පූර්ණ කෙල්ලෝ හොයන්න බෑ. ඕනෑම එකෙක් 100% perfect නෑ. මොකක්හරි අඩුපාඩුවක් තියෙනවා, ;)
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    සෙට් කරගනින් කුකුලෝ. අංග සම්පූර්ණ කෙල්ලෝ හොයන්න බෑ. ඕනෑම එකෙක් 100% perfect නෑ. මොකක්හරි අඩුපාඩුවක් තියෙනවා, ;)

    already done putha :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    යාලුවෙලා බලපන්... මොකෝ කසාද බඳින්න කතා කලේ නැහැනේ කැමතියි කියල විතරනේ කිව්වෙ, ටික කලක් ආශ්‍රය කරල බලපන්, ඒකිගෙ උඹ අකමැති දේවල් කියල හදාගන්න බලපන්, ඊට පස්සෙ කල්පනා කරල බලල තීරනයක් අරගනින්, එතකන් ඔය මිරිකිලි, පොඩිකිරිලි ඇඟිලි ගැහිලි කරන්න යන්න එපා. එහෙම උනොත් කරේ එල්ලෙයි උඹ කැමති වුනත් අකැමති වුනත්
     
    Last edited:

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    යාලුවෙලා බලපන්... මොකෝ කසාද බඳින්න කතා කලේ නැහැනේ කැමතියි කියල විතරනේ කිව්වෙ, ටික කලක් ආශ්‍රය කරල බලපන්, ඒකිගෙ උඹ අකමැති දේවල් කියල හදාගන්න බලපන්, ඊට පස්සෙ කල්පනා කරල බලල තීරනයක් අරගනින්,

    එතකන් ඔය මිරිකිලි, පොඩිකිරිලි ඇඟිලි ගැහිලි කරන්න යන්න එපා. එහෙම උනොත් කරේ එල්ලෙයි උඹ කැමති වුනත් අකැමති වුනත්

    ඔව් ඔව් බන් ඒක තමා මාත් කරන්න බැලුවේ.:yes:
    ටික දවසක් බලනවා, බැරිමනම් අයින් වෙනවා :yes:
    හැබැයි මම අකමැති දේ කිව්වොත් එයා ඒ දේවල් වෙනස් කරගනියි බන්.
    මම දන්නවනෙ එයාගෙ හැටි :cool:

    ඒවා කරන්න යන්නෙ නෑ බන් දැන්ම :rolleyes: