SLT 4G WIFI Router Last Promotion 999/- Only

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඔන්න මටත් රවුටර් එක අවා කියමුකෝ (ස්තූති වේවා... 7778)

    දැන් මේක ඇක්ටිං කරනකල් ඉවසන එක තමයි අමාරු.

    මේ ඇත්තටම කවදා වෙයිද? මචං.....
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔන්න මටත් රවුටර් එක අවා කියමුකෝ (ස්තූති වේවා... 7778)

    දැන් මේක ඇක්ටිං කරනකල් ඉවසන එක තමයි අමාරු.

    මේ ඇත්තටම කවදා වෙයිද? මචං.....

    Ada Hoo , Heta Conn wei machan. :cool:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    Routere diha balan idala she potath gihin ban thiyenne... SLT eke unta kiyapanko ban ikmanata active karanna kiyala...

    Kellek line wela kiya ganna baruwa innawa wage ban...

    Ane.......ubath dunna gindarak.....:P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    Routere diha balan idala she potath gihin ban thiyenne... SLT eke unta kiyapanko ban ikmanata active karanna kiyala...

    Kellek line wela kiya ganna baruwa innawa wage ban...

    Ane.......ubath dunna gindarak.....:P

    oka active wenna 7 days gannwa ban. oka diha balan hitiyata wadak na :lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    machan mama eye hawasa awilla routers dekak aran giya matakada... aday hetay saturday sunday nisa meka ada heta active wenne nadda ban ..... kawada wage weyda active wenna....danna pinwatek kiapan signal katu dekak stable enawa nam atida kiala
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan mama eye hawasa awilla routers dekak aran giya matakada... aday hetay saturday sunday nisa meka ada heta active wenne nadda ban ..... kawada wage weyda active wenna....danna pinwatek kiapan signal katu dekak stable enawa nam atida kiala

    මගේ කනෙක්ෂන් එක activate වුනේ නම් ඉරිදා දවසක මචන්..මම හිතන්නේ ඒ නිසා weekends වලත් මේවා process වෙනවා ඇති..හරියටම කියන්න දන්නේ නැහැ..

    සිග්නල් කටු දෙකක් තිබුනම හොඳටම ස්ටේබල් කනෙක්ෂන් එක..මගේ signal කටු දෙකට 30 Megabits per second වගේ ආවා :yes: :yes:
     
    • Like
    Reactions: ENEMY

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මගේ කනෙක්ෂන් එක activate වුනේ නම් ඉරිදා දවසක මචන්..මම හිතන්නේ ඒ නිසා weekends වලත් මේවා process වෙනවා ඇති..හරියටම කියන්න දන්නේ නැහැ..

    සිග්නල් කටු දෙකක් තිබුනම හොඳටම ස්ටේබල් කනෙක්ෂන් එක..මගේ signal කටු දෙකට 30 Megabits per second වගේ ආවා :yes: :yes:

    Thnx mc.

    ස්තුතියි මචං මමත් ඕවට උත්තර හොය හොය හිටියෙ...
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    5569085109.png

    Kiribathgoda - Huawei E5172