ඔය කොලිෆිකේශන් වලට නං ඉතින් යන්න අමාරු නෑ.ඉස්සල්ල ස්කිල් ඇසෙස්මන්ට් එකක් කරල ඉන්න වෙනවා.වයිෆ්ට කියන්න පිලිගත්ත තැනකින් ප්‍රීස්කූල් කෝස් එකක් කරලා දැන් වර්ක් කරන තැනින් සර්විස් ලෙටර් එකක් ගන්න කියලා මොකද ඔය වගේ රටවල වයිෆ්ගෙ ෆීල්ඩ් එකේ අය තමා වැඩිපුරම හොයන්නෙ.හැබැයි ඉතින් ගිහින් හුරතල් වෙන්න ගියොත් නං නොයා ඉන්න එකම තමා හොඳ මොකද සමහර අයට අම්ම තාත්ත නැතුව ඉන්න බෑ මගේ රට මතක් වෙනවා කන්න බෑ බොන්න බෑ කිය කිය අඬ අඬ ඉන්නවා.
Machan, i am feeling the same. i am thinking about japan.
100,000/-. Meke madi ban geyak hadanna vahanayak ganna....
oyage wife th salary ekak gannawa neda? 
100000oyage wife th salary ekak gannawa neda?
mchn mama wadu wada karanne labena padiya 35000/= ude 8 idala hawasa 5 wenakan wada, ita passe 5 idala ra 12 witara wenakan mama 3 wheel ekak wada karanawa.
e okkoma karalath mama maseta hoyanne 80000 witara. mage amma tatta achchi, seeya okkoma yapenne mama hoyana salli walin. (nangi campus yanawa) api inne kuliyata. math asai geyak hadanna. megema kiyala wahanayak ganna, kasada badinna..
ubata mona prashnada ban.![]()
oyage nz yana wade hari giye nadda?

I know bro. eth gedara wiyadam wadi. eka nisa tikak amarui geyak wahanayak nadaththu karanna tikak.

වයිෆ් ට නම් කිසිම ගේමක් නැතුව ජෝබක් අරගන්න පුළුවන් වෙයි.
මගේ අක්කා ඔසී ගියා, එයා kindergarten teacher කෙනෙක්.
Do you know any good Agent or Advisers ?
Any way Good luck![]()
දන්න තරමින් Ausi work වීසා ගන්න ලේසි NZ වලට සාපේක්ෂව. NZ වල ජොබ්ස් අඩුයි. හැබැයි odd jobs නම් හොයාගන්න ලේසි මොකද ගොඩක් නවසීලන්ත කාරයෝ පොඩි පොඩි jobs කරන්න කැමති නැහැලු.
උඹේ wife ට හොඳ chance එකක් තියෙයි ගොඩක් කල් experience තියෙනවනම්. උඹේ field එක ගැන නම් දන්නේ නෑ.
මචන් තව දෙයක් කියන්නම්. උඹට 100,000 පඩියක් තියෙද්දිත්, Wifeටත් job එකක් තියෙද්දිත් උඹ ලංකාවේ වියදම manage කරගන්න බැරි නම් උඹ Ausi ගිහිල්ලා මාසෙට කීයක් හෙව්වත් ආර්ථික අමාරුකම් කියන ඒවා දිගටම තියෙයි. උඹ වියදම් කරන විදිය මුලින්ම හදා ගනින්. පොඩි දේකට invest කරපන්. ටික ටික ඒක ගොඩ දාගනින්. වාහන ගන්න ගෙවල් හදන්න කලින් කරන්න ඕනේ දේවල් තමයි ඒවා. හම්බෙන සල්ලි ටික වියදම් කරන්නේ කොහොමද කියල හිතන්න කලින් සල්ලි පැටව් ගස්සන්නේ කොහොමද කියල කල්පනා කරපන්.
Good Luck

Machan mata therenawa umba kiyana de. Mama maseta 25-30000 athara ithuru karanawa. Eth machan mata epa wela thiyenne me arthike yana widiyata issarahata kohoma weida?
Adayama madi wiyadama adui
Sthuthi advice walata.
Best thing is to fuckoff of this country until the political situation neutralises that might take years and year or would never happen First of all both of you all go on a vacation and get some info about the country and checkout jobs if everything is 100% good to go leave this country and never come back to stay.
