softwear හොරු

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    dude it's a lot worse than you can imagine. I think you have no idea what are you talking about.

    anyone can download torrents. Better to read this article before talking more shit. https://en.wikipedia.org/wiki/Warez_scene. do you want to stop? then you have one choice. PULL THE PLUG PULL THE PLUG Internet plug completely blackout form internet Happy now. that's the fuck you are talking about

    then why only software, what about TV shows, Movies....? arent you pirate those? HBO don't want to pirate their Game of Thrones. then how you watch ?
    .

    cut the crap. Its not about catching people. It's about acceptable price. yeah if you read previous replays about kaspersky Antivirus. Thats the fuck i'm talking. If something came up with acceptable price, people will grab that shit.

    Nobody can catch those pirates. එකෙකු නසන කල දනිව් සුවහසක් තව උපදින බව:yes::yes::yes:

    Kickass LOL do you really know how he fucked up? It's about money. advertisement income fuck his shit up. Kickass still live with different domain . wtf change after feds arrest the owner? NOTHING .

    I'm one of the happy pirate. if something came up with acceptable price, then i'll grab that shit.

    lol above post contains swearing words more than useful information.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ඔව් ඒක ඇත්ත.කොහොමත් "ගන්න සල්ලි නැති නිසා හොර කොපි පාවිච්චි කරනවා" කියන එකෙන් හොරකම සාධාරණීකරණය කරන්න බෑ.හොරෙක් ඇවිත් ඌට සල්ලි නෑ කියලා අපේ දේපළ හොරකම් කරනවට අපි කැමතිද?ඌට දෙකක් නෙළලා පොලිසියට බාර දෙනවා මිසක්..
    මම හදන්න යන වියදම්,ප්‍රචාරණ වියදම්,බදු ඔක්කොම ගෙවලා තව ලාභයක් ගන්න රුපියල් 1000ට සොෆ්ට්වෙයා එකේ මිළ නියම කළාම තව එකෙක් ඌට 1000ක් දීල ගන්න නෑ 100ට දෙන්න කියලා ඉල්ලුවොත්?
    අනික වෙන විකල්ප නැතුවද?

    සිරාවට බන්. හිතපන් උඹ මල් පොත් ලියනව කියලා එකක් 350rs වෙනවා. දැන් උඹ පට්ට කට්ටක් කාලා හදන soft එක 350 දෙනවට වඩා හොඳයි ආතල් එකේ මල් පොත් ලියන එක.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    dude it's a lot worse than you can imagine. I think you have no idea what are you talking about.

    anyone can download torrents. Better to read this article before talking more shit. https://en.wikipedia.org/wiki/Warez_scene. do you want to stop? then you have one choice. PULL THE PLUG PULL THE PLUG Internet plug completely blackout form internet Happy now. that's the fuck you are talking about

    then why only software, what about TV shows, Movies....? arent you pirate those? HBO don't want to pirate their Game of Thrones. then how you watch ?
    .

    cut the crap. Its not about catching people. It's about acceptable price. yeah if you read previous replays about kaspersky Antivirus. Thats the fuck i'm talking. If something came up with acceptable price, people will grab that shit.

    Nobody can catch those pirates. එකෙකු නසන කල දනිව් සුවහසක් තව උපදින බව:yes::yes::yes:

    Kickass LOL do you really know how he fucked up? It's about money. advertisement income fuck his shit up. Kickass still live with different domain . wtf change after feds arrest the owner? NOTHING .

    I'm one of the happy pirate. if something came up with acceptable price, then i'll grab that shit.

    Due. You are right about in users side. But what about the developer. You are asking something more valuable for cheep price. Imagine this, You have a car which value 1000 0000. But someone are asking it for 1000. But you don't agree. Then he steal it from you. Is that RIGHT???.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo

    සල්ලි නැති එක ඔය ලොකු ලොකු ගනන් වල සොෆ්ට්වෙයා වලට කමක් නැහැ කියමු

    ඒ වුනාට පොඩි ගනන් වලට දෙන මන්ත්ලි සබ්ස්ක්‍රිප්ශන් ගන්නෙ නැත්තෙ ඇයි විශේශයෙන් ඔෆිස් සහ ඇඩෝබි ටූල්ස්

    එහෙනම් බන් අර ඇක්සෙප්ටබල් ප්‍රයිස් වලට ආපු සිංහල(ඉස්සර Ray මැගසින් කියලා තිවුනා එකක් ඒ වගේ ඒවා තව ගොඩක් තිබුන) කම්පියුටර් මැගසින් එහෙම පයිරෙට් කරේ මොන හේතුවකටද, ඒ වගේ ඒවා කරපු එවුන් ඒවා නතර කරලා දැම්මෙ ඔය වගේ හේතු නිසා තමයි, එහෙම කරලා කියනවා ලංකාවෙ එවුන් කිසි දෙයක් කරන්නෙ නැහැ කරලා හරි ගානකට දෙනවා නම් ගන්නවා කියලා,

    එහෙම නැත්නම් අර රුපියල් 150ට දෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප් පයිරේට් කරන්නෙ ඇක්සෙප්ටබල් ප්‍රයිස් එකක් නැති නිසාද

    අනික දැන් TV Shows/Movies එහෙම ගූගල් ප්ලේ/iTunes වල එහෙම රෙන්ට් කරන්න තියෙන්නෙ පොඩි ගනන් වලට එහෙම ගන්නෙ නැතිව පයිරෙට් කරන්නෙ ඇයි
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    වාසනාව කියන්නේ මේ වගේ දෙයක් ගැන බුද්ධිමත්ව හිතන්න පුළුවන් ,වැදගත් සංවාදයක් කරන්න පුළුවන් මොළේ තියෙන එවුන් තාම ලංකාවේ ඉන්නවා ...

    අපේ රටේ Software වල තරඟයක් අවොත්(නීති ටික හැදෙන්න සහ දඬුවම්/දඩ ටික විතරයි ඕනේ ) අනිවා Software වලට Market Price එකක් හැදෙනවා ...තරඟයක් නැතුව එකම Software එක හොරට ගන්න තිබ්බම Genuine Developer ට කීයටවත් විකුණ ගන්න බෑ .

    company එකක් අපේ රටට Software release කරන්නේ අපේ Economy එක බලලා .Kaspersky Virus Guard එක Singapore/Malaysia වල $80 වෙද්දී ලංකාවට දෙන්නේ 2000-3000 LKR .එහෙම නොකලොත් ලංකාවේ තියෙන ආර්ථික තත්වේ අනුව මිනිස්සුන්ට Software ගන්න වෙන්නේ නෑ .
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සල්ලි නැති එක ඔය ලොකු ලොකු ගනන් වල සොෆ්ට්වෙයා වලට කමක් නැහැ කියමු

    ඒ වුනාට පොඩි ගනන් වලට දෙන මන්ත්ලි සබ්ස්ක්‍රිප්ශන් ගන්නෙ නැත්තෙ ඇයි විශේශයෙන් ඔෆිස් සහ ඇඩෝබි ටූල්ස්

    එහෙනම් බන් අර ඇක්සෙප්ටබල් ප්‍රයිස් වලට ආපු සිංහල(ඉස්සර Ray මැගසින් කියලා තිවුනා එකක් ඒ වගේ ඒවා තව ගොඩක් තිබුන) කම්පියුටර් මැගසින් එහෙම පයිරෙට් කරේ මොන හේතුවකටද, ඒ වගේ ඒවා කරපු එවුන් ඒවා නතර කරලා දැම්මෙ ඔය වගේ හේතු නිසා තමයි, එහෙම කරලා කියනවා ලංකාවෙ එවුන් කිසි දෙයක් කරන්නෙ නැහැ කරලා හරි ගානකට දෙනවා නම් ගන්නවා කියලා,

    එහෙම නැත්නම් අර රුපියල් 150ට දෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප් පයිරේට් කරන්නෙ ඇක්සෙප්ටබල් ප්‍රයිස් එකක් නැති නිසාද

    අනික දැන් TV Shows/Movies එහෙම ගූගල් ප්ලේ/iTunes වල එහෙම රෙන්ට් කරන්න තියෙන්නෙ පොඩි ගනන් වලට එහෙම ගන්නෙ නැතිව පයිරෙට් කරන්නෙ ඇයි

    ඇත්ත මචං.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mama use karanne genuine windows 10. Kaspersky paid. Office 2013 genuine. BF3, BF4, NFS MW oya tika salli walata rana play karanne.

    Owa salli walata ganiddi ape ekalamata hina wenawa mawa modaya ganata dala. Mata ekakwath crack karaganna be kiyala. LOL

    Onna okai thathwe.

    Mama cracked use karanne PS6 vtharai. Eka ganna wathkamak ne. :(
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    Due. You are right about in users side. But what about the developer. You are asking something more valuable for cheep price. Imagine this, You have a car which value 1000 0000. But someone are asking it for 1000. But you don't agree. Then he steal it from you. Is that RIGHT???.

    what about producer then?

    මචං මේක පුලුවන්නම් දියන්කෝ
    https://thepiratebay.org/torrent/8039351/Indie_Game_The_Movie_2012_720p_x264_AAC_HDTV_mp4

    Thanks බන්

    තද තද බ්‍රෝ

    තද තද තද බ්‍රෝඕඕඕඕඕඕ

    :lol: අනේ හුකේ...... සොෆ්ට්වයර් තමයි අවුල්..ඔව්ව හොදයි... තද තද.. සල්ලි ගෙවල ගනින්. බොරුවට පොශ් වෙන්න හදන්න එපා බං. මුං නිකන් මේකේ කමෙන්ට් දාන්නේ නිකන් ජෙනුයින් පොරවල් කියලා හිතාලා නේ. :lol:

    thanks for being honest

    මොකක් උනත් මාත් මෙක දාන්නේ හොර copy එකකින් internet ඇවිත් හොඳේ !!

    but don't act like a bitch

    Last edited:

    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    සල්ලි නැති එක ඔය ලොකු ලොකු ගනන් වල සොෆ්ට්වෙයා වලට කමක් නැහැ කියමු

    ඒ වුනාට පොඩි ගනන් වලට දෙන මන්ත්ලි සබ්ස්ක්‍රිප්ශන් ගන්නෙ නැත්තෙ ඇයි විශේශයෙන් ඔෆිස් සහ ඇඩෝබි ටූල්ස්

    එහෙනම් බන් අර ඇක්සෙප්ටබල් ප්‍රයිස් වලට ආපු සිංහල(ඉස්සර Ray මැගසින් කියලා තිවුනා එකක් ඒ වගේ ඒවා තව ගොඩක් තිබුන) කම්පියුටර් මැගසින් එහෙම පයිරෙට් කරේ මොන හේතුවකටද, ඒ වගේ ඒවා කරපු එවුන් ඒවා නතර කරලා දැම්මෙ ඔය වගේ හේතු නිසා තමයි, එහෙම කරලා කියනවා ලංකාවෙ එවුන් කිසි දෙයක් කරන්නෙ නැහැ කරලා හරි ගානකට දෙනවා නම් ගන්නවා කියලා,

    එහෙම නැත්නම් අර රුපියල් 150ට දෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප් පයිරේට් කරන්නෙ ඇක්සෙප්ටබල් ප්‍රයිස් එකක් නැති නිසාද

    අනික දැන් TV Shows/Movies එහෙම ගූගල් ප්ලේ/iTunes වල එහෙම රෙන්ට් කරන්න තියෙන්නෙ පොඩි ගනන් වලට එහෙම ගන්නෙ නැතිව පයිරෙට් කරන්නෙ ඇයි

    ube dan okkoma genuine da? TV series Movies okkoma google play/itunes da? if not then answer those questions yourself!!!

    Thank YOU!!!!
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    what about producer then?

    තද තද බ්‍රෝ

    තද තද තද බ්‍රෝඕඕඕඕඕඕ

    :lol: අනේ හුකේ...... සොෆ්ට්වයර් තමයි අවුල්..ඔව්ව හොදයි... තද තද.. සල්ලි ගෙවල ගනින්. බොරුවට පොශ් වෙන්න හදන්න එපා බං. මුං නිකන් මේකේ කමෙන්ට් දාන්නේ නිකන් ජෙනුයින් පොරවල් කියලා හිතාලා නේ. :lol:

    thanks for being honest

    but don't act like a bitch

    මම මුලින්ම කිව්වා මාත් එන්නේ හොර copy වලින් කියලා. උස්සනව කියලත් කිව්වා. වලිගේ පටලගන්න එපා BRO.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මමත් ගොඩක් අඩුවෙන් තමයි හොරකම් කරන්නෙ. උබුන්ටු යූස් කරනවා. නෙට්ෆ්ලික්ස්/ස්පොටිෆයි වගේ ඒවා යුස් කරනව. ඒත් තාම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ඒවා හොරට තමා ඩවුන්ලෝඩ් කරන්නෙ. ඉස්සරට වඩා ටිකක් විතර දැන් හොරකම අඩුයි. කාලයක් යන කොට අපේ උනුත් සල්ලි දීලා ගන්න පටන් ගනී.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Bahutharayak lakawe IT freelancers lata kisima paththak hariyata baha.masekata photoshop daan tutorialsuth horata baan eka iganagannawa,eelaga mase programming.eeta passe okkoma atha arala Web Developing. okata pradanama hethuwa thamai nikan hamadema labena eka.

    Anika thaman hamba karana IT related buiness eken hoda labayak labeddith cracked softwares use karanawanam uta kawadawath hariyanne naha.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ගාන අඩු කරනවනං ගනී බන්, දැන් බලපන් ඉස්සර හැමෝම වයිරස් ගාඩ් ක්‍රැක් කරපුව පාවිච්චි කරේ, පස්සේ අඩු ගානට වයිරස් ගාඩ් විකුනන්න ගත්තට පස්සේ දැන් සාමාන්‍ය ආදායමක් තියෙන ගොඩක් අය ජෙනුයින් එක දාගන්නව. ලංකාවේ අයට දරන්න පුළුවන් ගානකට දුන්නොත් ගනී.

    දුප්පත් මනුස්සයෙක් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතුකරල පාවිච්චි කරපු pc එකක් 20කට විතර ගත්තම ඕකට OS එකටයි සොෆ්ට්වෙයා වලටයි ලක්ෂයක් විතර වියදන් කරන්න බෑ නෙ.

    True.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    "WINDOWS" ALLOW EVERYONE TO STEAL

    Early versions of WINDOWS (windows 2, 2.1 upwards ) took the whole world with pirate copies. At that time Microsoft knowingly allow everybody to addict to windows through forged software. They know if everyone using windows, regardless of whether it's original or duplicate, before very long everyone will addict to their system. And then it's only matter of time the whole world is in their hands, and they are making ZILLIONS now, thanks to early thieves who stole/copy and give away the WINDOWS.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ow ekata tax gahala meheta enakota gewapanko loku ganak jiwath wennawath bari wenna tax ehema nathuwa hariyata palanakin kala nam api ohoma karanne nane ban.ape waradda mnisa newei bola me de sidda wenne system eke waradda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ube dan okkoma genuine da? TV series Movies okkoma google play/itunes da? if not then answer those questions yourself!!!

    Thank YOU!!!!

    මම මැක් එකක් යූස් කරන්නෙ ඒක නිසා වින්ඩෝස් ක්‍රැක් කරන්න ඕන නැහැ
    ඔෆිස් 365 ජෙනුයින්
    පොටෝශොප් ඔෆිස් එකෙන් අරන් දීල තියනවා
    Pixelmator/AutoDesk Graphic/Sketch3 සල්ලි දීල අරන් තියනවා, තව පොඩි පොඩි ටූලස් ටිකකුත් අරන් තියනවා
    iOS ඇප් ජේල්බ්‍ර්ක් නොකර කොහොමත් සල්ලි වලට ගන්න ඕන නේ අවශ්‍ය ඇප් ගේම් සල්ලි දිල අරන් තියනවා
    Apple Music සබ්ස්ක්‍රයිබ් කරලා තියනවා
    Netflix අරගෙන තියනවා
    ගූගල් ප්ලේ වලින් මූවීස් අරගෙන නැහැ,
    iTunes එකෙන් රෙන්ට් කරලා තියනවා, සමහර වෙලාවට ගොඩක් පරන මූවීස් වල HD වර්ශන් 3USD-4USD වලට වගේ රෙන්ට් කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට ෆිල්ම් හෝල් එකට ගිහින් බලනවා
    TV සීරීස් නම් මගේ තියන සබ්ස්ක්‍රිප්ශන් වල නැත්නම් පයිරෙට් කොපි ඩවුන්ලෝඩ් කරලා බලනවා
     
    Last edited: