






Why BrO why ?N♥K_forever;20578706 said:Sudu wenna ona (but arawa kalu wenna ona)
Why BrO why ?![]()
![]()
තනිකඩ කුකුල්ලු දාපන් බලන්න උබල කැමති වෙන කෙල්ලගෙ හැඩරුව මොනවගේ වෙන්න ඕනද කියල . ගතිගුන නෙමෙයි හැඩරුව හොදද .
මගෙ නම්
මහත වෙන්න බෑ .
උස වෙන්න ඕන ,
කොන්ඩෙ ක්‍රේල් වෙන්න ඕන නැත්තම් ෆුල් ස්ට්‍රේට් වෙන්න ඕන .
බඩ ,ටයර් නැති වෙන්න ඕන .
සුදු නැති උනාට අව්ලක් නෑ .
https://www.google.lk/search?q=anus...UICCgB&biw=1366&bih=641#imgrc=cxL69uw82I68VM:

https://www.google.lk/search?q=whit...krSt9M:;ox6_jvmiUD-0DM:&imgrc=UT5byTS0krSt9M:sudu lassana wenna ona.
kettu wenna ona.
naththam baba hambunama barrela eka wage idiwi



umbata custom made kellek thama hariyanne. mehe danata inna models galapenne na. factory ekakata order ekak dila hadawa ganna weyi. habayi tikak wadi pura gewanna weyi, custom nisa![]()


කීයක් වගේ යයිද .උබ තැනක් දන්නවද ටෞකන්න කුකුල ඒකට කැමැත්ත දුන්නද .අඩෝ පාටියක් දීපන්ඩෝ![]()




එහෙමද මචන්කීයක් වගේ යයිද .උබ තැනක් දන්නවද
මෝල්ඩ් කපන තැනකට කතා කරලා බලපන්. නැත්ත ඔය ලියවන පට්ටලේකිනුත් කරගන්න පුළුවන් වෙයි. මම දන්න තැන් නම් නෑ. මේකේ ඉන්න උන් උදව් කරයි උඹට

ඇත්තනෙ බන් දාහකින් එකෙකුට හම්බෙන චාන්ස් එකක්යැ.
මුනුත් කිව්වා කැමති වෙයන් කියලා මමත් කැමති උනා ඔන්නොහෙ.
දවස් පතා මේකෙ වැටෙන බූට් ත්‍රෙඩ් දකිද්දි බයයි බන්
පාටි දුන්නයි කියල හිතාගනිංකො![]()



ලියවන පට්ටලෙන් පුලුවන් නම් ප0චිකාවත්තෙන් වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද මචෝ .රත්තරන්ගෙන් පොඩ්ඩක් අහල බලන්නම් ප්ලේස් එකක් .තෑන්ක්ස් බ්‍රෝ![]()
මෝල්ඩ් කපන තැනකට කතා කරලා බලපන්. නැත්ත ඔය ලියවන පට්ටලේකිනුත් කරගන්න පුළුවන් වෙයි. මම දන්න තැන් නම් නෑ. මේකේ ඉන්න උන් උදව් කරයි උඹට
ලියවන පට්ටලෙන් පුලුවන් නම් ප0චිකාවත්තෙන් වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද මචෝ .රත්තරන්ගෙන් පොඩ්ඩක් අහල බලන්නම් ප්ලේස් එකක් .තෑන්ක්ස් බ්‍රෝ![]()
පට්ටලේ නෙමෙයි ඔය වාඩේ කරගන්න යන්න ඕනා වාත්තු මඩුවකට.
සල ලල් ලා .වැල ඔක්කොම ඩිලීට් කොරාද දැන් .![]()

මැට්ටෙන් හරියන්නෙ නෑ බන්

curvy wenda ona![]()
තේරුන්නෑ

