තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    තනිකඩ කුකුල්ලු දාපන් බලන්න උබල කැමති වෙන කෙල්ලගෙ හැඩරුව මොනවගේ වෙන්න ඕනද කියල . ගතිගුන නෙමෙයි හැඩරුව හොදද .

    මගෙ නම්

    මහත වෙන්න බෑ .
    උස වෙන්න ඕන ,
    කොන්ඩෙ ක්‍රේල් වෙන්න ඕන නැත්තම් ෆුල් ස්ට්‍රේට් වෙන්න ඕන .
    බඩ ,ටයර් නැති වෙන්න ඕන .
    සුදු නැති උනාට අව්ලක් නෑ .;)
    ;)

    https://www.google.lk/search?q=anus...UICCgB&biw=1366&bih=641#imgrc=cxL69uw82I68VM:

    umbata custom made kellek thama hariyanne. mehe danata inna models galapenne na. factory ekakata order ekak dila hadawa ganna weyi. habayi tikak wadi pura gewanna weyi, custom nisa :)
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ටෞකන්න කුකුල ඒකට කැමැත්ත දුන්නද .අඩෝ පාටියක් දීපන්ඩෝ ;);););):cool::cool::cool:

    :yes::yes:
    ඇත්තනෙ බන් දාහකින් එකෙකුට හම්බෙන චාන්ස් එකක්‍යැ.
    මුනුත් කිව්වා කැමති වෙයන් කියලා මමත් කැමති උනා ඔන්නොහෙ.
    දවස් පතා මේකෙ වැටෙන බූට් ත්‍රෙඩ් දකිද්දි බයයි බන් :P

    පාටි දුන්නයි කියල හිතාගනිංකො :cool:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    එහෙමද මචන් :(:(:( කීයක් වගේ යයිද .උබ තැනක් දන්නවද

    මෝල්ඩ් කපන තැනකට කතා කරලා බලපන්. නැත්ත ඔය ලියවන පට්ටලේකිනුත් කරගන්න පුළුවන් වෙයි. මම දන්න තැන් නම් නෑ. මේකේ ඉන්න උන් උදව් කරයි උඹට
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මෝල්ඩ් කපන තැනකට කතා කරලා බලපන්. නැත්ත ඔය ලියවන පට්ටලේකිනුත් කරගන්න පුළුවන් වෙයි. මම දන්න තැන් නම් නෑ. මේකේ ඉන්න උන් උදව් කරයි උඹට

    ලියවන පට්ටලෙන් පුලුවන් නම් ප0චිකාවත්තෙන් වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද මචෝ .රත්තරන්ගෙන් පොඩ්ඩක් අහල බලන්නම් ප්ලේස් එකක් .තෑන්ක්ස් බ්‍රෝ:dull::dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes:
    ඇත්තනෙ බන් දාහකින් එකෙකුට හම්බෙන චාන්ස් එකක්‍යැ.
    මුනුත් කිව්වා කැමති වෙයන් කියලා මමත් කැමති උනා ඔන්නොහෙ.
    දවස් පතා මේකෙ වැටෙන බූට් ත්‍රෙඩ් දකිද්දි බයයි බන් :P

    පාටි දුන්නයි කියල හිතාගනිංකො :cool:

    සල ලල් ලා .වැල ඔක්කොම ඩිලීට් කොරාද දැන් .:lol::lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ලියවන පට්ටලෙන් පුලුවන් නම් ප0චිකාවත්තෙන් වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද මචෝ .රත්තරන්ගෙන් පොඩ්ඩක් අහල බලන්නම් ප්ලේස් එකක් .තෑන්ක්ස් බ්‍රෝ:dull::dull:

    හා
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0

    මෝල්ඩ් කපන තැනකට කතා කරලා බලපන්. නැත්ත ඔය ලියවන පට්ටලේකිනුත් කරගන්න පුළුවන් වෙයි. මම දන්න තැන් නම් නෑ. මේකේ ඉන්න උන් උදව් කරයි උඹට

    ලියවන පට්ටලෙන් පුලුවන් නම් ප0චිකාවත්තෙන් වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද මචෝ .රත්තරන්ගෙන් පොඩ්ඩක් අහල බලන්නම් ප්ලේස් එකක් .තෑන්ක්ස් බ්‍රෝ:dull::dull:

    පට්ටලේ නෙමෙයි ඔය වාඩේ කරගන්න යන්න ඕනා වාත්තු මඩුවකට.
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    සල ලල් ලා .වැල ඔක්කොම ඩිලීට් කොරාද දැන් .:lol::lol::lol:

    වැල තියාගෙන බලන්නෑ බන්. එක්කො ඔන්ලයින්. නැත්නම් බැලුවා ඩිලීට් කලා :cool:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොල්ලෙක් අතින්වත් අල්ලපු නැති කෙල්ලෙක් වෙන්ට ඕන