Ada Hoo , Heta Conn wei machan.![]()
මචං මගෙ con. එක අදවත් ඇක්ටිව් කරලා දෙනව ද ප්ලීස්.
Ada Hoo , Heta Conn wei machan.![]()
මගේ කනෙක්ෂන් එක activate වුනේ නම් ඉරිදා දවසක මචන්..මම හිතන්නේ ඒ නිසා weekends වලත් මේවා process වෙනවා ඇති..හරියටම කියන්න දන්නේ නැහැ..
සිග්නල් කටු දෙකක් තිබුනම හොඳටම ස්ටේබල් කනෙක්ෂන් එක..මගේ signal කටු දෙකට 30 Megabits per second වගේ ආවා![]()
![]()


මචං මගෙ con. එක අදවත් ඇක්ටිව් කරලා දෙනව ද ප්ලීස්.

Mekai bn Router stock thibbe na 3 Week Wihara, Ithin Badu awama Tikak Block una , Illapu set ekama gaththa nisa, Conn wei. mama Ai Check karala Balannm![]()
![]()
ඔක්කොම හරි 7778 ට පින් සිද්ද වෙන්න.
දැන් මම කොහොමද usage එක බලාගන්නේ, user name, password. හොයාගන්නේ කොහෙන්ද??
මචං ලා ALT රවුටර් තියේ නම් සිග්නල් අඩු නම්, අලුත් firmware එකට upgrade කරගන්න. සිග්නල් improve වෙනවා. මට 2 වල ඉදලා 3 bars වලට වැඩි උනා.


![]()
ඔක්කොම හරි 7778 ට පින් සිද්ද වෙන්න.
දැන් මම කොහොමද usage එක බලාගන්නේ, user name, password. හොයාගන්නේ කොහෙන්ද??
මචං ලා ALT රවුටර් තියේ නම් සිග්නල් අඩු නම්, අලුත් firmware එකට upgrade කරගන්න. සිග්නල් improve වෙනවා. මට 2 වල ඉදලා 3 bars වලට වැඩි උනා.
28gb ke rent eka keeyak wenaada with tax ekka ?
mcn matath ganna ona,10gb package eke 450 amatharawa wenath sagawunu gasthu thibeda??????SLT 4G WIFI Router Price : Rs.999/= Only ( Special Offer )
❖ SLT Life Time Warranty....
******* Doesn't Need Land Line **************
10GB - Rs.450/= ( Day Time 5Gb , Night Time 5Gb )
18GB - Rs.740/= ( Day Time 9Gb , Night Time 9Gb )
28GB - Rs.990/= ( Day Time 14Gb , Night Time 14Gb )
60GB - Rs.1490/= ( Day Time 30Gb , Night Time 30Gb )
100GB - Rs.2690/= ( Day Time 50Gb , Night Time 50Gb )
150GB - Rs.4890/= ( Day Time 75Gb , Night Time 75Gb )
» Night Time Data (00.00 to 08.00 hrs)
» Download Speed 4 Mbps
» Upload Speed 1 Mbps
❖ SLT Life Time Warranty
Bulk Promotion Ekak Denawa. Kattiyata Ekata Dala Denna Puluwan Router Tikak. Mekath iwara wenawa Lagadima. Ona Aya kiyanna.Me Conn Fee 999 Witharai ganne , Wena Ganak add wenne na. Line Godak Active dana Nisa Me Wasiya Oyalata Denne
Ona ayata 999/- ta Conn eka ganna Puluwan. Ona aya Call me : 0788 88 88 88
http://www.elakiri.com/forum/showthread.php?t=1689763
Magen Packagers Gaththa Aya dannawa Service Eka![]()
mcn matath ganna ona,10gb package eke 450 amatharawa wenath sagawunu gasthu thibeda??????



ඇත්තටම මචන් Service එක නම් සුපිරි
Recommended to all and pleasure do business![]()
![]()
Connection එක Order කලේ ගිය සතියෙ, දවසකින් Router එක ගෙදරටම ලැබුනා.
මේ දවස් වල ටිකක් Connection වැඩියි කියලා දවස් දෙක තුනකින් service එක up වෙයි කිව්වා.
කිව්වා වගේම එක up උනා ඊයෙ.
ඕනෙ වෙලාවක කතා කරන්න පුලුවන් phone එක answer කරනවා ප්රශ්නයක් තියෙනවා නම් කියලා දෙනවා. after sale service is good.
Thanks Bro!