ASUS PHONES හොඳද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ASUS PHONES පාවිච්චි කරන අය ඉන්නවද?මාත් ගන්න ඉන්නේ එකක්.කොහොමද ෆෝන්ස් වල තත්වේ?අවුල් මුකුත් ආවද?:confused:

    All_Asus_phones.jpg

    http://www.gsmarena.com/asus-phones-46.php
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම අවුලක් සෙට්වුනේ නම් නෑ.එකම අවුලකට තියෙන්නෙ මගෙ zenfone max එකේ GPS සිග්නල් strength එක අනිත් ෆෝන් වලට වඩා අඩුයි. වෙන අවුල් ආවෙ නෑ. ගානට වටිනව ඇසුස් ෆෝන් ගොඩක් ඒව. :yes:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    එහෙම අවුලක් සෙට්වුනේ නම් නෑ.එකම අවුලකට තියෙන්නෙ මගෙ zenfone max එකේ GPS සිග්නල් strength එක අනිත් ෆෝන් වලට වඩා අඩුයි. වෙන අවුල් ආවෙ නෑ. ගානට වටිනව ඇසුස් ෆෝන් ගොඩක් ඒව. :yes:

    :shocked:ඔකේ නේද 5000mAh බැටරි එකක් තියෙන්නේ..චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද?දවස් කීයක් උබ use කරනවද?
     
    දවස් 4ක් තියනවා මචෝ පාවිච්චි කරල. කෝල් අරන්. නෙට් ටිකක් ගිහින් එහෙම. අඩුවෙන් පාවිච්චි කලොත් 5ක් තියනවා. හොඳටම යූස් කලත් (දිගට ගේම් ගහල එහෙම) දවස් දෙකක් අනීවා තියනව. :yes: හොඳටම බැහැල ෆුල් චාජ් වෙන්න නම් පැය 4ක්වත් යනව.:baffled:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    දවස් 4ක් තියනවා මචෝ පාවිච්චි කරල. කෝල් අරන්. නෙට් ටිකක් ගිහින් එහෙම. අඩුවෙන් පාවිච්චි කලොත් 5ක් තියනවා. හොඳටම යූස් කලත් (දිගට ගේම් ගහල එහෙම) දවස් දෙකක් අනීවා තියනව. :yes: හොඳටම බැහැල ෆුල් චාජ් වෙන්න නම් පැය 4ක්වත් යනව.:baffled:

    :cool:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    එහෙම අවුලක් සෙට්වුනේ නම් නෑ.එකම අවුලකට තියෙන්නෙ මගෙ zenfone max එකේ GPS සිග්නල් strength එක අනිත් ෆෝන් වලට වඩා අඩුයි. වෙන අවුල් ආවෙ නෑ. ගානට වටිනව ඇසුස් ෆෝන් ගොඩක් ඒව. :yes:

    Math okamai use karanne.:yes::love:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    දවස් 4ක් තියනවා මචෝ පාවිච්චි කරල. කෝල් අරන්. නෙට් ටිකක් ගිහින් එහෙම. අඩුවෙන් පාවිච්චි කලොත් 5ක් තියනවා. හොඳටම යූස් කලත් (දිගට ගේම් ගහල එහෙම) දවස් දෙකක් අනීවා තියනව. :yes: හොඳටම බැහැල ෆුල් චාජ් වෙන්න නම් පැය 4ක්වත් යනව.:baffled:
    එළනේ ඕයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එළනේ ඕයි

    QUBHAt9.jpg

    ඊයෙ උදේ 6ට විතර ෆුල් චාර්ජ් කරල. අද ඉඳන් දවස් 4ක් පෙන්නන්නේ. පාවිච්චි කරල තව දවස් තුනක් හිටිනව අවුලක් නැතුව. :)