ASUS PHONES පාවිච්චි කරන අය ඉන්නවද?මාත් ගන්න ඉන්නේ එකක්.කොහොමද ෆෝන්ස් වල තත්වේ?අවුල් මුකුත් ආවද?

එහෙම අවුලක් සෙට්වුනේ නම් නෑ.එකම අවුලකට තියෙන්නෙ මගෙ zenfone max එකේ GPS සිග්නල් strength එක අනිත් ෆෝන් වලට වඩා අඩුයි. වෙන අවුල් ආවෙ නෑ. ගානට වටිනව ඇසුස් ෆෝන් ගොඩක් ඒව.![]()
ඔකේ නේද 5000mAh බැටරි එකක් තියෙන්නේ..චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද?දවස් කීයක් උබ use කරනවද?ඔකේ නේද 5000mAh බැටරි එකක් තියෙන්නේ..චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද?දවස් කීයක් උබ use කරනවද?
හොඳටම බැහැල ෆුල් චාජ් වෙන්න නම් පැය 4ක්වත් යනව.
දවස් 4ක් තියනවා මචෝ පාවිච්චි කරල. කෝල් අරන්. නෙට් ටිකක් ගිහින් එහෙම. අඩුවෙන් පාවිච්චි කලොත් 5ක් තියනවා. හොඳටම යූස් කලත් (දිගට ගේම් ගහල එහෙම) දවස් දෙකක් අනීවා තියනව.හොඳටම බැහැල ෆුල් චාජ් වෙන්න නම් පැය 4ක්වත් යනව.
![]()

එහෙම අවුලක් සෙට්වුනේ නම් නෑ.එකම අවුලකට තියෙන්නෙ මගෙ zenfone max එකේ GPS සිග්නල් strength එක අනිත් ෆෝන් වලට වඩා අඩුයි. වෙන අවුල් ආවෙ නෑ. ගානට වටිනව ඇසුස් ෆෝන් ගොඩක් ඒව.![]()

එළනේ ඕයිදවස් 4ක් තියනවා මචෝ පාවිච්චි කරල. කෝල් අරන්. නෙට් ටිකක් ගිහින් එහෙම. අඩුවෙන් පාවිච්චි කලොත් 5ක් තියනවා. හොඳටම යූස් කලත් (දිගට ගේම් ගහල එහෙම) දවස් දෙකක් අනීවා තියනව.හොඳටම බැහැල ෆුල් චාජ් වෙන්න නම් පැය 4ක්වත් යනව.
![]()
එළනේ ඕයි