අභිධර්ම සංගමය.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජිංතක ජිල්ලබකිට;20583833 said:
හා මචං..ඉතිං උඹට ඕනේ ගැඹූරූ උත්තරයක්ද?:P:P
පවු බං, ඔහොම බයිට් කරන්න එපා:D:D
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :rofl::rofl::rofl:
    මුන්ට තියන ආතල් එක දැක්කම හිනත් යනව.

    මේ නාඩගම මොකද්ද කියල හිතාගන්න බැරි අයට මම වැඩිය මඩ ගහන්නේ නැතුව පොඩි විස්තරයක් දෙන්නම්. මේක පටන් ගන්නෙ මෙහෙම.

    මේ Skylark එහෙම නැත්නම්, කමල් වික්‍රමනායක කියන පුද්ගලය, තමන් සෝවාන් වෙලායි කියාගනිමින්, ප්‍රසිද්ධ භික්ෂුන්ව ප්‍රසිද්ධියේ පහත විදිහට විවේචනය කරනව. ඒක මෙයාගෙ විනෝදාංශය.

    මේ thread එකෙදි.
    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    මමයි තව කිහිපදෙනෙකු ඒ වැඩේ වැරදියි කිව්වම මෙයා ඒක කීයටවත් පිළිගන්නේ නෑ. මෙයාගෙ ක්‍රමය තමයි ප්‍රශ්නයක් ඇහුවම සුත්‍රයක link එකක් දාල උත්තරේ මෙතන තියනව කියනව. ඒ අස්සේ fake accounts කිහිපයකුත් දාල, Skylar account එකේ සෝවාන් කම රැකගන්න, ඒ account ඒකෙන් කියන්න බැරි දේවල් අරවයින් කිය කියා අනික් අයට පහර ගහනව. පස්සෙ මෙයාගෙ 'සෝවාන්' කියන බොරුව මෙයාගෙම අතේ පත්තු කරල මෙයාගෙ හෙළුව පෙන්නන්න උනා මෙයා කරන හානිය අවම කරන්න. මෙයාගෙ මානයට පහර වැදුනම, මෙයාගෙ නියම ස්වරුපය එලියට ආව. මෙයාගෙ Skylark account එකත් මෙයාගෙ fake විදිහටම කතා කරන්න ගත්ත. පොඩි එවුන්ගෙ වැඩ කරන්න ගත්ත.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494&page=9

    ටිකක් වෙලා යනකොට මට තේරුණා මේ මනුස්සයට ඇත්තටම මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියනව කියල. මට ලොකු අනුකම්පාවක් ඇති උනා. ඒක නිසා මම අර මුව හමට තල තල ඉන්නෙ නැතුව ඒ thread ඒකෙන් ගියා.

    එදා ඉඳල මේ කමල් වික්‍රමනායක මාත් එක්ක ජන්ම තරහයි මිනිහගේ සෝවාන් ඵලය හොරකම් කලා කියල.:rofl:

    මාව අවුස්සන්න දඟලනව මම මිනිහට වැඩිය නරකයි කියල පෙන්නන්න. සෝවාන් උනා කියාගන්න කෙනෙක් මාව එයත් එක්ක සසඳන එක මම එක අතකට ආඩම්බර වෙන්න ඕන දෙයක්.

    දැන් මෙයාගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන, මෙයාට වන්දිබට්ට කම් කරන account දෙක, ජිංතක ජිල්ලබකිට, Harvard-Bio එයාලගෙ ජිවිත ඉලක්කය කරගෙන ඉන්නව මාව පරද්දල Skylark ට නැවත සෝවාන් පට්ටම ලබාදෙන්න.:rofl:

    හොඳට බලන්න මේ තුන්දෙනාම හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් කියන්නෙ නෑ. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව. ඒක නිසා මෙයාලත් එක්ක කතා කරල වැඩක් නෑ. කතාවක් තියනවනෙ මොලේ තියන එවුන් 100ක් එක්ක වාද කරන එක ලේසියි කියල එක මෝඩයෙක් එක්ක වාද කරන එක.

    මෙයාල හරියට අර, පාර අයිනෙ ඉන්න, යන යන වහනයට බුරන බලු කල්ලියක් වගේ. මේ එයාලගේ class එක. මෙයා භික්ෂුන්ටත් කරන්නේ ඔය ටිකමයි.
    එක්කො අපි යන වාහනය නවත්තල, ගල් අහුලලා මුන්ට ගහන්න ඕන, නැත්නම් මුන්ට බුරාගන්න කියල අපේ ගමන යන්න ඕන.

    ධර්මයට වින කරන මේ වගේ අය බුදුරජුන් සමයේත් හිටිය. දෙවදත්තත් මේ වගේනේ. පොඩ්ඩක් පුළුවන් උනාම, සෘධියක් ලැබුනම මානෙන් ඉදිමුනානෙ; බුදු උනා කියල හිතුවනේ. ඊට පස්සෙ බුදුහාමුදුරුවන්වත් විවේචනය කලානේ. ගෝලයොත් එක්ක අනෙක අයට නිග්‍රහ කලානේ. ඉතින් දැන් කාලෙ ගැන මොන කතාද?


    මම දන්නව මේ thread එකට එන්නෙ වැදගත්, මේ බොළඳ නාඩගම් වලට පැටලෙන්න කැමති නැති අය. ඒක නිසා මේ වගේ අයට කරන්න පුළුවන් හොඳම දේ තමයි, මෙයාලගේ
    Skylark
    ජිංතක ජිල්ලබකිට
    Harvard-Bio

    කියන profile තුනට ගිහින්, නම යටින්ම තියන 'user list' menu එකේ 'Add to ignore list' කියන එක දාන්න. එතකොට A/C කාර් එකේ ජනෙල් වහගත්ත වගේ. බල්ලොන්ගේ බිරිලි ඇහෙන්නේ නෑ, අපිට අපේ පාඩුවේ ගමන යන්න පුළුවන්.

    බුදුසරණයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙහෙම එපික්-බයිට් වීමක් වනේ වන හතුරෙකුටවත් නොවේවා! :D

    ස්ක්යිලාක්ගේ සෛයිය මානය ගැන අපවාද නැගු තැනැත්තාට තමාගේ "විකාර උත්තර "ගැඹුරු" කියලා පේන්නේ, ඒවා එලිපිට කියවන්නේ "දෛවයේ සරදමකින්ද?"

    ජින්තක L styleට දීපු short and sweet උත්තරය වගේ එකක් මූට දීගන්න බැරි වුනේ නොදැනුවත් කම විතරක් නෙවෙයි මොකක් හරි වෙන මුගේ මානසික අසමබරතාවයක් නිසා කියල හිතෙන්නේ මට විතරද? මොකද මචං අපි මේ වගේ සීන් එකකදී ඩීල් කරන ඩිරෙක්ට් විදියට නෙවෙයි, මේකා නටලා තියෙන්නේ අමුතු සන්නියක්.
    සීරියස්ලි මචං, රින්සෝ පැකට් එක ඇඟේ හලාගෙන ලිඳට පැනල නානවා වගේ මහ විකාරයක් නේ නටල තියෙන්නේ.:confused:

    No I think you are absolutely correct. mmaxx is delusional. He still thinks his "CRAZY" answers are so intelligent and smart, that others don't understand it. Read his latest answers. he think's it was his mistake to post "GAMBURU" answers, but never accept that he is wrong:D:D

    උඹ ඇත්තටම හරි, මේ mmaxx කියන කෙනා MAX මුලාවක ඉන්නෙ. අනාත්ම දන්නේ නැති, බුද්ධාගමේ බේසික්ස් දන්නේ නැති, ආත්මයක් ගැන දොඩවලා ඔලිම්පික් ලෙවල් එකෙන් ඇනගෙන, තවමත් කියන්නෙ "මගේ ගැඹුරු උත්තර උඹලට තේරෙන්නේ නෑ!". මනෝ-ව්‍යාධිවේදයෙදී ඕක හඳුන්වන්නේ pathologically delusional කියලා. පව්, ඉතින් අනුකම්පා කරන්න ඕනේ. ඒත් ඉතිං බුද්ධාගමේ බේසික් නොදැන විකාර කියවන කොට මුකුත් නොකියා ඉන්නත් බැහැනේ.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    අපිට soul කිව්වම මතකෙට එන්නේ මේ වගේ එකක් නේ, ඉතින් බුදුදහමේ කියන්නේ මේ වගේ එකක් නෑ කියන එකද?
     

    Attachments

    • soul.jpg
      soul.jpg
      9 KB · Views: 84

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අපිට soul කිව්වම මතකෙට එන්නේ මේ වගේ එකක් නේ, ඉතින් බුදුදහමේ කියන්නේ මේ වගේ එකක් නෑ කියන එකද?

    ඕකට මනෝකාය කියල නේද කියන්නෙ? අර නාට්ටිය මතක් උනා.

    ඔවු, මාත් දන්න විදිහට ඔහොම එකක් තියෙන්න බෑ. සිතට ඉන්න ප්‍රසාදයක්(උදා-කාය ප්‍රසාද) තියෙන්න ඕන නේද හැමවෙලේම?
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඕකට මනෝකාය කියල නේද කියන්නෙ? අර නාට්ටිය මතක් උනා.

    ඔවු, මාත් දන්න විදිහට ඔහොම එකක් තියෙන්න බෑ. සිතට ඉන්න ප්‍රසාදයක්(උදා-කාය ප්‍රසාද) තියෙන්න ඕන නේද හැමවෙලේම?


    භගවත් ගීතාවලියේ කියන්නේ "කුරුල්ලෙක් එක් කූඩුවක් හැර තවත් කූඩුවක් තනන්නා සේ ආත්මය එක් ශරීරයක් අතහැර තවත් ශරීරයකට යයි" කියලනේ, බුදුදහමේ කියන්නේ ආත්මයක් නෑ කියලනේ? එතකොට කෙනෙක් මැරුණම තවත් මවු කුසකට යන "දේ" මොකක්ද? ඒක ආත්මය නොවේද?
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ


    භගවත් ගීතාවලියේ කියන්නේ "කුරුල්ලෙක් එක් කූඩුවක් හැර තවත් කූඩුවක් තනන්නා සේ ආත්මය එක් ශරීරයක් අතහැර තවත් ශරීරයකට යයි" කියලනේ, බුදුදහමේ කියන්නේ ආත්මයක් නෑ කියලනේ? එතකොට කෙනෙක් මැරුණම තවත් මවු කුසකට යන "දේ" මොකක්ද? ඒක ආත්මය නොවේද?

    ඒකනම් මචන් සම්පුර්ණයෙන් වැරදි සංකල්පයක් ඔය භගවත් ගීතාවේ තියෙන්නෙ. චුති සිතකදී, චුති සිත ඇති වෙලා, ඊළඟ චිත්තක්ෂනයේදී පටිසන්ධිය ඇති වෙනව. ඒ කියන්නෙ මැරිල ඊළඟ චිත්තක්ෂණයෙදී ඊළඟ භවයේ උපදිනවා. සමහරවිට ඒ භවය මිනිත්තු ගානක් තියන ඉතා කෙටි එකක් වෙන්න පුළුවන්. හැබැයි ශරීරයෙන් පිටවෙලා ගමන් කරන දෙයක් නෑ.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    හැබැයි ශරීරයෙන් පිටවෙලා ගමන් කරන දෙයක් නෑ.

    එහෙනං මම කලින් භවයේ කරපු කර්ම මේ භවයේ ඵල දෙන්නේ කාටද? මොකක්ද ඒ මැරුණම තවත් මවුකුසකට යන identity එක?;) ශරීරයෙන් පිටවෙලා කිසිම දෙයක් මවු කුසකට යන්නේ නැත්තන් මම පෙර භවයේ කරපු කර්ම මේ භාවයේ ඵල දෙන්න කෙනෙක් නෑනේ?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පෙර ආත්ම මතකයන් තියන සමහරු කියනවනෙ ඒ අය උඩින් ගිහින් මවු කුසකට යනව දැක්ක කියල. ඒ උඩින් යන එකත් මම කලින් කිව්ව වගේ අපේ තවත් එක තාවකාලික භවයක්. සමහරුන්ට විතරයි එහෙම කෙටි අතරමැදි භාවයක් ඇති වෙන්නේ.ඕක ගන්නේ අර ගන්ධබ්බ කතාවක් කියල තාම ලොකු වාදයක් යන්නෙ හාමුදුරුවරු අතරේ.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    පෙර ආත්ම මතකයන් තියන සමහරු කියනවනෙ ඒ අය උඩින් ගිහින් මවු කුසකට යනව දැක්ක කියල. ඒ උඩින් යන එකත් මම කලින් කිව්ව වගේ අපේ තවත් එක තාවකාලික භවයක්.

    ගන්ධබ්බ කියන්නෙත් සියුම් ශරීර ඇති සත්ව කොට්ටාශයක් වෙන්න ඕනේ :yes:.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එහෙනං මම කලින් භවයේ කරපු කර්ම මේ භවයේ ඵල දෙන්නේ කාටද? මොකක්ද ඒ මැරුණම තවත් මවුකුසකට යන identity එක?;) ශරීරයෙන් පිටවෙලා කිසිම දෙයක් මවු කුසකට යන්නේ නැත්තන් මම පෙර භවයේ කරපු කර්ම මේ භාවයේ ඵල දෙන්න කෙනෙක් නෑනේ?

    කර්මයෙන් තමයි මචන් පටිසන්ධිය ඇති කරන්නෙ. ඒ කියන්නෙ මේ භවයේ උපදිනකොට, සංසාරේ කර්ම ඔක්කොම කරගහගෙන ඉපදෙන්න ඕන. ගමන් කිරීමක් වෙන්නේ නෑ, ක්ෂණික තැන් මාරුවක් වෙන්නේ. මොකද විඤ්ඤානයට පවතින්න ශරීරයක් ඕන.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    කර්මයෙන් තමයි මචන් පටිසන්ධිය ඇති කරන්නෙ. ඒ කියන්නෙ මේ භවයේ උපදිනකොට, සංසාරේ කර්ම ඔක්කොම කරගහගෙන ඉපදෙන්න ඕන. ගමන් කිරීමක් වෙන්නේ නෑ, ක්ෂණික තැන් මාරුවක් වෙන්නේ. මොකද විඤ්ඤානයට පවතින්න ශරීරයක් ඕන.


    එතකොට පෙර ආත්මයේ සිද්ධීන් මතක් වෙන්නේ සමහර අයට? ඒ සිද්ධීන් රැදිලා තියෙන්නේ කොහෙද? තමන්ගේ සිතේ මතකයන් රැඳිලා තියෙනවා කිව්වට සිත ගමන් කරනවා නොවෙයිනේ?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එතකොට පෙර ආත්මයේ සිද්ධීන් මතක් වෙන්නේ සමහර අයට? ඒ සිද්ධීන් රැදිලා තියෙන්නේ කොහෙද? තමන්ගේ සිතේ මතකයන් රැඳිලා තියෙනවා කිව්වට සිත ගමන් කරනවා නොවෙයිනේ?

    ඕක මචන් බොහොම සංකීර්ණ තැනක් මටත් අහු වෙලා තියන. මාත් හරියටම දන්නේ නෑ, හැබැයි අපේ ජවන වලින් ඇතිවෙන ශක්තියේ මතකයන්ට සමාන හැසිරිමකුත් තියනව. විපාක සිත් ඇති කරනවා වගේ ඒවායින් මතකයන් ලබාදෙනවා. යෝනිසෝමනසිකාරය හිතේදී වැඩ කරන ක්‍රමයක්. එතනින් කර්මය මතකයට සම්බන්ධයි කියන හැඟීමකුත් මට ආව. මොකද්ද උඹේ අදහස?
    ඒ බණ හම්බ උනොත් ඔයාට එවන්නම්.
     
    • Like
    Reactions: LazyLizard

    chamix1

    Member
    Aug 24, 2016
    6
    1
    0
    කිසි කෙනෙක්ගේ වරදක් නැ.. පොඩ්ඩක් මෙහෙම හිතල බලන්න...

    බුදු කෙනෙක් පහල වෙන්න සතර පෙරේනිමිති බලනවා.. බුදු කෙනෙක් පහල වෙනවා කියන්න දහමේ පහළවීම..

    පොඩ්ඩක් හිතල බලන්න ඒ කාලේ මිනිස්සු උත්සාහ කරේ.. බාහිරේ අමතක කරලා අධ්‍යාත්මික විමුක්තියක් හොයන්න.. ඒත් මේ කාලේ බලන්නේ භාහිරේ දියුණු කරන්න.. යකඩ කෑලි වලින් අලුත් දේවල් කරන්න..

    බුදු දහම කොහෙවත් නැ.. බුදු දහම තියෙන්නේ තමන් තුල.." සබ්බේ සංකාරා අනිත්‍යා" සියලු සංස්කාර අනිත්යය්.. සංස්කාර කියන්නේ හිතේ හටගැනීම.. හිතේ හටගන්නා දේවල් ගැන බලන් ඉන්න.. ඊට පස්සේ බලන්න.. ඒවා ටික වෙලාවකින් නැති වෙලා යන හැටි... ඒවා අපි හිතින් දකිද්දීම නැති වෙලා යනවා.. එතකොට හිතට පුදුම සැනසීමක් එනවා... ගොඩක් වෙලා බලන් ඉදිද්දී කියා ගන්න බැ..

    බුදු දහමට අනුව අන්තිම සිතට ප්‍රතිසන්දිය වෙනාවන්.. මේ විදියට හටගන්නා හිත දිහා බැලුව ගමන් ඒ සිත නැති වෙලා යනවනං.. එතකොට හටගැනීමක් නැ නේද..

    අපිට දවසකට කොච්චර දේවල් හිතෙනවද? ඒවා අල්ලාගෙන කොච්චර දුක් විදිනවද? එත් ඒවා ටික වෙලාවකින් නැති වෙලා යනවා.. ඒ හටගන්නා ඒවා හටගන්නා මොහොතේම "මේක හටගැනීමක්" විදියට දැක්කොත් නැති වෙලා යනවා.. එතකොට හිතට දුකක් එන්නේ නැ..

    කරලාම බලන්නකෝ.. ජිවිතේ කොච්චර සැනසීමක් එකව්නද කියල.. වේවා මම ඉගෙන ගත්තේ දහම අවබෝද කරගත්ත උත්තමයෙක්ගේ දර්මදෙශ්නා අහල.. ඒවා අහද්දී හිතට එන සැනසීම කියාගන්න බැරි තරං.. කාට හරි අහන්න ආසනන් එත්තම දහම මට එවන්න පුළුවන්... [email protected] මේ ඊ මේල් එකට මැසේජ් එකක් දාන්න මම upload කරන්නං..
     
    • Like
    Reactions: mmaxx

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මොකද්ද උඹේ අදහස?
    ඒ බණ හම්බ උනොත් ඔයාට එවන්නම්.

    මට නම් හිතෙන්නේ මෙහෙම.

    මම නම් කියන්නේ පෙර අත්බැව් වල මතකයන් රැඳිලා තියෙන්නේ සිතේ නොවෙයි.

    දැන් ඔය එක් එක් ඥාණ දියුණු කරගත් උත්තමයින්ට යම් ස්ථානයට ගියොත් එතැන අවුරුද්දකින් සිදුවුණ දේ එහෙම බලන්න හැකියි නේ? තමන්ගේ මතකයන් නොවන ඒවාත් බලන්න හැකියිනේ? තමන් කිසිසේත්ම සම්බන්ධ නැති දේවලුත් බලන්න හැකියි නේ?

    දැන් තවත් අවුරුදු කල්ප කොටි 10000000000 කින් පහළවන බුදුකෙනෙකුට පුළුවන් නේද ආපස්සට ආවර්ජනා කරලා සුමේධ තාපසතුමා නියත විවරණ ගත්ත හැටි පවා බලන්න, අන්න ඒ "සිදුවීම්" කියන ඒවා දිරන්නේ නෑ :yes:

    ඉතින් පෙර ආත්ම මතක් කරගන්න පුළුවන් කෙනෙකුට යම් කිසි මානසික ශක්තියක් තියෙන්න ඕනේ ඒ පෙර සිදුවීම් ආයෙත් සිතට දැනගන්න :yes: නැතුව සිතේ රැඳිලා තිබ්බ නොවෙයි
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට නම් හිතෙන්නේ මෙහෙම.

    මම නම් කියන්නේ පෙර අත්බැව් වල මතකයන් රැඳිලා තියෙන්නේ සිතේ නොවෙයි.

    දැන් ඔය එක් එක් ඥාණ දියුණු කරගත් උත්තමයින්ට යම් ස්ථානයට ගියොත් එතැන අවුරුද්දකින් සිදුවුණ දේ එහෙම බලන්න හැකියි නේ? තමන්ගේ මතකයන් නොවන ඒවාත් බලන්න හැකියිනේ? තමන් කිසිසේත්ම සම්බන්ධ නැති දේවලුත් බලන්න හැකියි නේ?

    දැන් තවත් අවුරුදු කල්ප කොටි 10000000000 කින් පහළවන බුදුකෙනෙකුට පුළුවන් නේද ආපස්සට ආවර්ජනා කරලා සුමේධ තාපසතුමා නියත විවරණ ගත්ත හැටි පවා බලන්න, අන්න ඒ "සිදුවීම්" කියන ඒවා දිරන්නේ නෑ :yes:

    ඉතින් පෙර ආත්ම මතක් කරගන්න පුළුවන් කෙනෙකුට යම් කිසි මානසික ශක්තියක් තියෙන්න ඕනේ ඒ පෙර සිදුවීම් ආයෙත් සිතට දැනගන්න :yes: නැතුව සිතේ රැඳිලා තිබ්බ නොවෙයි

    interesting concept මචන්.:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ ත්‍රෙඩ් එකක් මුල ඉඳ කියෙව්වා, ගොඩක් ඒවා තේරුනෙ නං නෑ. අග හරියේදී දෙගොල්ලක් වාද කරගන්න "ආත්මය" කියන එක ගැන අවබෝධයක් ගන්න මටත් ලොකු උවමනාවක් තියෙනවා හැබැයි තාම අදහසක් ආවේ නෑ. මෙතන කියන අදහස වැරදි කියන අයත් එකට හරි පැහැදිලි කිරීමක් කරල නෑ නිකන් හිනාවෙලා එක වැරදි කියනව විතරයි. :oo:

    ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න :) +4
     
    • Like
    Reactions: mmaxx

    chamix1

    Member
    Aug 24, 2016
    6
    1
    0
    ruwantheekshana.

    එහෙම කරන්න පුළුවන්.. ආපස්සට මෙනෙහි කරන්න පුළුවන්.. මෙහෙමයි.. ගොඩක් අමාරු වැඩක්..

    හිතන්ට මොහොතකට එන සිතුවිල්ල බලන්නකෝ.. ඊට පස්සේ කලින් ආපු සිතුවිල්ල මතක් වෙනවද බලන්න.. ඊටත් පස්සේ ඊට කලින් ආපු එක මතක් වෙනවද බලන්න.. එහෙම සසරේ පුරුදු කරන් ආපු යට එහෙම පුළුවන්..

    එහම නැති අය මෙනෙහි කරාම ඒවා වැඩ කරනවා.. විදර්ශනාවේදී ඒවා වෙනවා..