පවු බං, ඔහොම බයිට් කරන්න එපාජිංතක ජිල්ලබකිට;20583833 said:හා මචං..ඉතිං උඹට ඕනේ ගැඹූරූ උත්තරයක්ද?![]()


පවු බං, ඔහොම බයිට් කරන්න එපාජිංතක ජිල්ලබකිට;20583833 said:හා මචං..ඉතිං උඹට ඕනේ ගැඹූරූ උත්තරයක්ද?![]()







මෙහෙම එපික්-බයිට් වීමක් වනේ වන හතුරෙකුටවත් නොවේවා!
ස්ක්යිලාක්ගේ සෛයිය මානය ගැන අපවාද නැගු තැනැත්තාට තමාගේ "විකාර උත්තර "ගැඹුරු" කියලා පේන්නේ, ඒවා එලිපිට කියවන්නේ "දෛවයේ සරදමකින්ද?"
ජින්තක L styleට දීපු short and sweet උත්තරය වගේ එකක් මූට දීගන්න බැරි වුනේ නොදැනුවත් කම විතරක් නෙවෙයි මොකක් හරි වෙන මුගේ මානසික අසමබරතාවයක් නිසා කියල හිතෙන්නේ මට විතරද? මොකද මචං අපි මේ වගේ සීන් එකකදී ඩීල් කරන ඩිරෙක්ට් විදියට නෙවෙයි, මේකා නටලා තියෙන්නේ අමුතු සන්නියක්.
සීරියස්ලි මචං, රින්සෝ පැකට් එක ඇඟේ හලාගෙන ලිඳට පැනල නානවා වගේ මහ විකාරයක් නේ නටල තියෙන්නේ.


අපිට soul කිව්වම මතකෙට එන්නේ මේ වගේ එකක් නේ, ඉතින් බුදුදහමේ කියන්නේ මේ වගේ එකක් නෑ කියන එකද?
ඕකට මනෝකාය කියල නේද කියන්නෙ? අර නාට්ටිය මතක් උනා.
ඔවු, මාත් දන්න විදිහට ඔහොම එකක් තියෙන්න බෑ. සිතට ඉන්න ප්‍රසාදයක්(උදා-කාය ප්‍රසාද) තියෙන්න ඕන නේද හැමවෙලේම?
භගවත් ගීතාවලියේ කියන්නේ "කුරුල්ලෙක් එක් කූඩුවක් හැර තවත් කූඩුවක් තනන්නා සේ ආත්මය එක් ශරීරයක් අතහැර තවත් ශරීරයකට යයි" කියලනේ, බුදුදහමේ කියන්නේ ආත්මයක් නෑ කියලනේ? එතකොට කෙනෙක් මැරුණම තවත් මවු කුසකට යන "දේ" මොකක්ද? ඒක ආත්මය නොවේද?
හැබැයි ශරීරයෙන් පිටවෙලා ගමන් කරන දෙයක් නෑ.
ශරීරයෙන් පිටවෙලා කිසිම දෙයක් මවු කුසකට යන්නේ නැත්තන් මම පෙර භවයේ කරපු කර්ම මේ භාවයේ ඵල දෙන්න කෙනෙක් නෑනේ?පෙර ආත්ම මතකයන් තියන සමහරු කියනවනෙ ඒ අය උඩින් ගිහින් මවු කුසකට යනව දැක්ක කියල. ඒ උඩින් යන එකත් මම කලින් කිව්ව වගේ අපේ තවත් එක තාවකාලික භවයක්.
.එහෙනං මම කලින් භවයේ කරපු කර්ම මේ භවයේ ඵල දෙන්නේ කාටද? මොකක්ද ඒ මැරුණම තවත් මවුකුසකට යන identity එක?ශරීරයෙන් පිටවෙලා කිසිම දෙයක් මවු කුසකට යන්නේ නැත්තන් මම පෙර භවයේ කරපු කර්ම මේ භාවයේ ඵල දෙන්න කෙනෙක් නෑනේ?
ගන්ධබ්බ කියන්නෙත් සියුම් ශරීර ඇති සත්ව කොට්ටාශයක් වෙන්න ඕනේ.

කර්මයෙන් තමයි මචන් පටිසන්ධිය ඇති කරන්නෙ. ඒ කියන්නෙ මේ භවයේ උපදිනකොට, සංසාරේ කර්ම ඔක්කොම කරගහගෙන ඉපදෙන්න ඕන. ගමන් කිරීමක් වෙන්නේ නෑ, ක්ෂණික තැන් මාරුවක් වෙන්නේ. මොකද විඤ්ඤානයට පවතින්න ශරීරයක් ඕන.
එතකොට පෙර ආත්මයේ සිද්ධීන් මතක් වෙන්නේ සමහර අයට? ඒ සිද්ධීන් රැදිලා තියෙන්නේ කොහෙද? තමන්ගේ සිතේ මතකයන් රැඳිලා තියෙනවා කිව්වට සිත ගමන් කරනවා නොවෙයිනේ?
මොකද්ද උඹේ අදහස?
ඒ බණ හම්බ උනොත් ඔයාට එවන්නම්.

නැතුව සිතේ රැඳිලා තිබ්බ නොවෙයිමට නම් හිතෙන්නේ මෙහෙම.
මම නම් කියන්නේ පෙර අත්බැව් වල මතකයන් රැඳිලා තියෙන්නේ සිතේ නොවෙයි.
දැන් ඔය එක් එක් ඥාණ දියුණු කරගත් උත්තමයින්ට යම් ස්ථානයට ගියොත් එතැන අවුරුද්දකින් සිදුවුණ දේ එහෙම බලන්න හැකියි නේ? තමන්ගේ මතකයන් නොවන ඒවාත් බලන්න හැකියිනේ? තමන් කිසිසේත්ම සම්බන්ධ නැති දේවලුත් බලන්න හැකියි නේ?
දැන් තවත් අවුරුදු කල්ප කොටි 10000000000 කින් පහළවන බුදුකෙනෙකුට පුළුවන් නේද ආපස්සට ආවර්ජනා කරලා සුමේධ තාපසතුමා නියත විවරණ ගත්ත හැටි පවා බලන්න, අන්න ඒ "සිදුවීම්" කියන ඒවා දිරන්නේ නෑ
ඉතින් පෙර ආත්ම මතක් කරගන්න පුළුවන් කෙනෙකුට යම් කිසි මානසික ශක්තියක් තියෙන්න ඕනේ ඒ පෙර සිදුවීම් ආයෙත් සිතට දැනගන්නනැතුව සිතේ රැඳිලා තිබ්බ නොවෙයි


+4