පිංචි කොටස් දෙකකට තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ..
එක ටැක් එකට රිප් කරාම 2.3ජිබි ආවා.. ඕපන්ලෝඩ් වල මැක්සිමම් අප්ලොඩ් ෆයිල් සයිස් එක 1ජිබි
එක ටැක් එකට රිප් කරාම 2.3ජිබි ආවා.. ඕපන්ලෝඩ් වල මැක්සිමම් අප්ලොඩ් ෆයිල් සයිස් එක 1ජිබි

නැසී ගිය ප්රවීණ නළු විජය නන්දසිරි සහ බන්දු, රන්ජන් රගන පිස්සු ත්රිබල් සම්පුර්ණ චිත්රපටය
https://openload.co/f/KkPI-j6O4xY/P.3.mp4
245.ශිහාන් මිහිරංග.. The Dreams of Shihan
http://www.mediafire.com/download/ejwb5rx18fjfbib/Dreams_of_Shihan.rar

thanks dragon pissu trible......
ස්තුතියි මචෝ.![]()

මචන් උඹ පිංචි upload කලාද.....?

අද අලි සුරතල් ෆිල්ම් එක දෙන්න වෙන්නේ නෑ
මම උදේ ඇවිත් අප්ලෝඩ් වෙන්න දැම්මා ඒත් භාගයක් අප්ලොඩ් වෙලා කැන්සල් උනා..දැන් මම ගමනක් යනවා ඒ නිසා අද දවසේ මුකුත් අප්ලෝඩ් දෙන්න වෙන්නේ නෑ![]()
අද අලි සුරතල් ෆිල්ම් එක දෙන්න වෙන්නේ නෑ
මම උදේ ඇවිත් අප්ලෝඩ් වෙන්න දැම්මා ඒත් භාගයක් අප්ලොඩ් වෙලා කැන්සල් උනා..දැන් මම ගමනක් යනවා ඒ නිසා අද දවසේ මුකුත් අප්ලෝඩ් දෙන්න වෙන්නේ නෑ![]()

එල මචන් තැන්ක්ස්.. මල ගෙදරක ගියා බන්ela ela aulak na gamana paressamen gihin waren
මමනම් කොහෙවත් ගියෙ නෑ.. හැබැයි මේ පැත්තෙ එන්න උනෙත් නෑ..

අඩේ එහෙම කරන්න එපා.. මේ පැත්තේ නිතර වරෙන්![]()

Uba upload karapu film list akak nadda ban link akka?

උබේ ආරක්ශාව තියාගෙන කරපන් මචං