Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    chamara weerasinghe ge nonstop ehema nadda

    චාමර වීරසිංහගෙම නන්ස්ටොප් නෑ මචන්.. පර්පල් රේන්ජ් ඒවානම් තියෙනවා.. දැනට 4ක්ද කොහෙද දුන්නා.. 145 පිටුව බලන්න :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් සොමි බෝයිස් නැද්ද?
    තියෙනවා නම් දාපන්කෝ

    සොමි බොයිස් හාඩ් එකට කොපි කරේ නෑ බන්.. සිඩි වල තිබුණ ඒවා දැන් ඩැමේජ් වෙලා :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හාඩි එකට කොපි කරපු සිංහල ෆිල්ම් 200 ගාණට අමතරව කොපි නොකරපු සිංහල ඩිවීඩි, විසීඩී ටික :rolleyes:

    IMG_20160826_103811.jpg

    IMG_20160826_103841.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හාඩි එකට කොපි කරපු සිංහල ෆිල්ම් 200 ගාණට අමතරව කොපි නොකරපු සිංහල ඩිවීඩි, විසීඩී ටික :rolleyes:

    IMG_20160826_103841.jpg

    ඔය වීදුරුවෙ තියෙන දූවිලි ටික පොඩ්ඩක් පිය දාල දැම්මොත් නරකද.?:rofl:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔය වීදුරුවෙ තියෙන දූවිලි ටික පොඩ්ඩක් පිය දාල දැම්මොත් නරකද.?:rofl:

    කම්මැලි බන් :D විදුරුවෙ විතරක් නෙවෙයි ශෝ කේස් වලත් දුවුලි.. පිරිසිදු කරන වැඩවලටනම් මම මාර කම්මැලියි :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ මාසෙට චිත්‍රපට ලබාදීලා හෙටින් ඉවරයි...හෙට චැලෙන්ජර්.. නැවත ලබන මස 17න් පස්සේ ෆිල්ම් දෙන්නම්.. හෙට පිංචි අවශ්‍ය අයට මැසේජ් මගින් ලිංක් දෙනවා.. රු.1500ක් වටිනා සිඩි එකක්.. මට 100 කාඩ් එකක් එවා ලින්ක් ලබාගන්න :P :D:lol:

    හෙට සිට නැවතත් සිංදු ඇල්බම් හැමදාම දෙනවා :yes::rolleyes::cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේ මාසෙට චිත්‍රපට ලබාදීලා හෙටින් ඉවරයි...හෙට චැලෙන්ජර්.. නැවත ලබන මස 17න් පස්සේ ෆිල්ම් දෙන්නම්.. හෙට පිංචි අවශ්‍ය අයට මැසේජ් මගින් ලිංක් දෙනවා.. රු.1500ක් වටිනා සිඩි එකක්.. මට 100 කාඩ් එකක් එවා ලින්ක් ලබාගන්න :P :D:lol:

    හෙට සිට නැවතත් සිංදු ඇල්බම් හැමදාම දෙනවා :yes::rolleyes::cool:

    ණයට ඉල්ලා අමනාප නොවන්න..!:P
    (මෙය මුදල් නොගෙවා ණයට ප්‍රචාරය කරන ලද දැන්වීමකි.!)