ap nasaran niyama return ekaඑක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.
දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.
පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.
දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.
මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා
නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට..![]()
ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

ප්‍රසාද් සර් ගෙ ක්ලාස් එකේ එකෙක්ට වුන වැඩක්. මට නම් නෙවෙයි.
ඉන්ටර්වල් එක ඉවර වෙලා කට්ටිය ආයෙම පාඩමට සෙට් වෙන්න අසුන්ගත්තා. පස්සෙ සර් උගන්නන්න පටන් ගත්තා. මම තරමක් ඉස්සරහ උන්නේ ක්ලාස් එකේ. පස්සෙ සර් පිටිපස්සේ එකෙක්ට බැන්නා ෆෝන් එක ඔබනවා කියලා. මූ දිගටම හොරෙන් හොරෙන් ඩෙස්ක් එක යට දාගෙන ෆෝන් එක ඔබලා වෙන්න ඕන ඒත්. පස්සෙ සර්ට මලම පැන්නා ඕකට. ෆෝන් එකයි පොත් පත් ටිකයි අරන් ඉස්සරහට වර කිව. අරූ ගියා ඉස්සරහට ඔක්කොම සකලමනාව අරන්. නැගපිය කිව ස්ටේජ් එකට. නැග්ගා. දැන් කට්ටියම හිනා වෙනවා අරූට. සර් කිව ෆෝන් එක මෙහෙ දියන් කියලා. අරූ දුන්නා. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා දැන් ෆෝන් එකේ තියෙන එව්වා බලනවා.
අරූගෙ මූනට හෙන ගැහුවා වගේ පාත් වෙලා ගියා. සර් කිව්වා මේකා එන ටිකට සේරම මැසේජ් මකලනේ කියල. පස්සෙ උට ඉස්සරහම පේලියෙන් ඉඳගන්න කිව. ෆෝන් එක පැත්තකින් තියලා හෙන අවවාද ගොඩක් දුන්නා තාරුන්‍ය සහ ලමයි නාස්ති වෙන විදි ගැන. ඔය අතර ෆෝන් එක වයිබ්රේට් වෙනවා තියල තිබ්බ මේසේ උඩ. සර් ගත්තා. බලද්දි අරූ කෙල්ල එක්ක මැසේජ් කර කර ඉඳලා තියෙන්නේ ක්ලාස් එකේදි. සර් මැසේජ් බලලා කියවන්නද කියලා අරූගේ මූණ දිහා බැලුවා. අරූ කං පාත් කරන් බිම බලන්. මුළු ක්ලාස් එකේම එකම හිනාවයි. සර් මැසේජ් එන එන එක කියෙව්වා කියහන්කෝ ක්ලාස් එකටම ඇහෙන්න. රෙදි නෑ අරූගේ.
බද්දේවිතාන සර් ගේ cls ගියපු එවුන් නැද්ද.???
ඉස්සර හැමදාම මාව ඉස්සරහට ගන්නව.

එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.
දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.
පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.
දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.
මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා
නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට..![]()
ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

Mama nam Asela Sir ge class eke dan mada hariye tikak usin hadala thiyena thenaka stage eke wage pot ekaka wadi wela innawa dan class patan aran. Tikakin patta pukak thiyena kellek awa parakku wela mama ithin shape eke ekige passa diha baluwa. Menna eka paratama uganna uganna hitapu sir karaya igannilla paththaka daala kalu lealle heeththu wela kammulata atha thiyan susum helanawa... Tikak ehema indala mulu panthiye lamai 1000k withara issaraha mata benne nethei "ohoma balanna epa yako ehee pota yai" kiyala![]()

දවසක් මම ක්ලාස් එකේදි පෑන් විල්ලක් කටේ ගහගෙන ඉන්න කොට වැරදිලා විසිල් එකක් වැදුනා කියහන්කෝ මහ හයියෙන්...කරන්න දෙයක් නෑ නෙ සර්ට හොඳටම මාට්ටු..මම ළඟ හිටපු යාළුවා දිහා බැළුවා එතකොටම..සර් ඕක දැකලා උෘව එළියට දැම්මා නේ දෙනෝ දාහක් ඉස්සරහා..එළියට ගියාම කුණුහරැප කෝටියයි...

issaraha peliye ekek ta chalk kallaking gahanna gihin eka sir ta waduna![]()
මට නම් එහෙම ලොකු ලොකු සීන් වෙලා නෑ බන්...එක දවසක් සර් කාරයා උගන්න උගන්න ඉද්දි මගේ Off කරල තිබ්බ ෆොන් එක on වෙලා එලාම් එක වැදුනා.. මම කලින් දවසෙ හවස ඔය පොඩ්ඩක් ඇලට් එකක් දාද්දි සෙට් කරපු එලාම් එකක් හවස 4 ට විතර වැදුනෙ...පන්තියටම ඇහුනා...පරන කසිකබල් චයිනීස් කට්ටක් ඒක...මට විනාඩියක් විතර ගියා off කරන්න..සර් කාරයා මගේ දිහා බලලා මයික් එකෙන් කිව්වා මූ නැගිටින වෙලාවට වැදිච්ච එලාම් එක...ගනන් ගන්න එපා කියල...නෝන්ඩි ගොඩයි ඉතින්...![]()

ප්‍රසාද් සර් ගෙ ක්ලාස් එකේ එකෙක්ට වුන වැඩක්. මට නම් නෙවෙයි.
ඉන්ටර්වල් එක ඉවර වෙලා කට්ටිය ආයෙම පාඩමට සෙට් වෙන්න අසුන්ගත්තා. පස්සෙ සර් උගන්නන්න පටන් ගත්තා. මම තරමක් ඉස්සරහ උන්නේ ක්ලාස් එකේ. පස්සෙ සර් පිටිපස්සේ එකෙක්ට බැන්නා ෆෝන් එක ඔබනවා කියලා. මූ දිගටම හොරෙන් හොරෙන් ඩෙස්ක් එක යට දාගෙන ෆෝන් එක ඔබලා වෙන්න ඕන ඒත්. පස්සෙ සර්ට මලම පැන්නා ඕකට. ෆෝන් එකයි පොත් පත් ටිකයි අරන් ඉස්සරහට වර කිව. අරූ ගියා ඉස්සරහට ඔක්කොම සකලමනාව අරන්. නැගපිය කිව ස්ටේජ් එකට. නැග්ගා. දැන් කට්ටියම හිනා වෙනවා අරූට. සර් කිව ෆෝන් එක මෙහෙ දියන් කියලා. අරූ දුන්නා. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා දැන් ෆෝන් එකේ තියෙන එව්වා බලනවා.
අරූගෙ මූනට හෙන ගැහුවා වගේ පාත් වෙලා ගියා. සර් කිව්වා මේකා එන ටිකට සේරම මැසේජ් මකලනේ කියල. පස්සෙ උට ඉස්සරහම පේලියෙන් ඉඳගන්න කිව. ෆෝන් එක පැත්තකින් තියලා හෙන අවවාද ගොඩක් දුන්නා තාරුන්‍ය සහ ලමයි නාස්ති වෙන විදි ගැන. ඔය අතර ෆෝන් එක වයිබ්රේට් වෙනවා තියල තිබ්බ මේසේ උඩ. සර් ගත්තා. බලද්දි අරූ කෙල්ල එක්ක මැසේජ් කර කර ඉඳලා තියෙන්නේ ක්ලාස් එකේදි. සර් මැසේජ් බලලා කියවන්නද කියලා අරූගේ මූණ දිහා බැලුවා. අරූ කං පාත් කරන් බිම බලන්. මුළු ක්ලාස් එකේම එකම හිනාවයි. සර් මැසේජ් එන එන එක කියෙව්වා කියහන්කෝ ක්ලාස් එකටම ඇහෙන්න. රෙදි නෑ අරූගේ.
මේක ගොඩ කාලෙකට කලින් නුවර සුධර්මාරාමයේ සුසන්ත සර් ගේ පන්තියේ උනේ.සර් ටිඋට් එකක් දීල දැන් හැමෝම නිශ්ශබ්දව ලියනවා.ඔය අතරේ ඒකාලේ ඔකේ බෝවෙච්ච බල්ලෝ පුසෝ රෑනක් හිටිය.ඕකෙන් එක පුසෙක් බංකු යටින් කකුල්වල ඇතිල්ලී ඇතිල්ලී යනවා.ඌ මගේ කකුලේ අතිල්ලෙද්දී මම ඌ අල්ලාගෙන නැට්ට මිරිකුවා. මු හෙන සෙක්සි තාලෙට ඥාව්ව්ව්ව්... ගවා.නිශ්ශබ්ද නිසා පන්තියටම ඒක හොඳට ඇහුන.ඔක්කොම බකබක ගාල හිනා වෙන්න ගත්ත.සරුත් හිනා උනා.ඔන්න ටික වෙලාවකින් ඔක්කොම නොර්මල් උනාට පස්සේ. අපේ බැංකුවේ වෙන එකෙකුත් කටින් ඥාව් ගැව. අයෙත් සිනා සාගරයයි. වැඩිවෙලාවක් ගියේ නෑ පන්තියේ එක එක අහුමුලුවලින් එක එකා ඥාව් ගානවා.සර්ට මල පැන්න කීප සැරයක් කිව්වා නවත්තපන් නැත්තනම් එලියට දානවා කියල.ළමයි දාහක් විතර අතරේ කොහේ හොයන්නද.
ඔය අතරේ මට දෙන්නෙකුට එහාපැත්තෙ හිටපු එකා, ඌත් ඥාව් ගෑවා.හැබැයි උගේ ඥාව් එක පට්ට අවුල් නිකන් හරකෙක් උම්බෑ ගානවා වගේ.අපි සෙට් එකටම හිනාව නවත්තගන්න බැරි උනා.වැඩේ මාට්ටු.සර් මයික් එකෙන් කියනවා ඔය කොලපාට ටි ෂර්ට් කාරයයි(ඒ මම) ඌට එහාපැත්තෙ ඉන්න පරයෝ ටිකයි එලියට පල.කියල.දැන් වස ලැජ්ජාවේ අපි හෙල්ලෙන් නැතුව ඉන්නවා. එතකොට සර් කියපි මන් ඔතෙන්ට එනවා,ඇවිත් කන පැලෙන්න ගහල එලියට දානවා කියල.ඉතින් අපි බල්ලෝ වගේ නැට්ට පු** ගහන් එලියට ගියා.යද්දී අරු කියන්න පුළුවන් බලු කතා ඔක්කොම කිව්වා. ඔකුන්ගේ ඇඟට බළල් ජාන ඇවිත් තියෙන්න මෙහෙමයි කියකිය.![]()

මේක මම A/l econ class එකේ.. සාමාන්යෙන් ළමයි 2000 විතර ඉන්නවා..මැද හරියට එනකොට හරස් අතට බංකු 4 ක් විතර තියනවා.. ඉස්සරහ ඉඳන් ගත්තොත් පිටිපස්සට එන්න එන්න කොටස් වලට උස්සල තියෙන්නේ. මම හිටියේ අන්තිම කොටසට වෙන්න ඉස්සරහම පේලියේ.කෙලින්ම සර්ට පේනවා.මට ඉස්සරහ පේලියේ හිටියේ කෙල්ලෝ..එතනට එනකම් ඉන්නේ කෙල්ලෝ ඒකයි . උන්ගේ පේලිය තියෙන්නේ අපේ එකට වඩා අඩි බාගයක් විතර පල්ලෙහායින්. එක ඒ මට්ටමටම තව පේලි 20 විතර ඉස්සරහට ගිහින් තමයි ඊලග පල්ලෙහා කොටසට වැටෙන්නේ. කොහොමහරි සර් කතාවක් කරකර ඉන්නකොට මගේ පැන්සල වැටිලා කෙල්ලොන්ගේ පේලියයයි කන්ඩියයි අතර නැවතුන. මන් ඉතින් ඕක ගන්න ඉස්සරහට එබිලා ශේප් එකේ දෙපාරක් 3 පාරක් ට්‍රය් කරා.. කරුමේ කියන්නේ සර් ට අච්චර ළමයි අස්සේ මාවම පෙනිලා කියහන්කෝ. උ කන්නවගේ බලාගෙන mic එකෙන් කියනවා. ඒයි ඔතන මැද එකා මොනවද ඔය එබී එබී බලන්නේ කියල.මෙහෙ බලපං කියල..ආපහු වෙන ඒවා බලල අහු වෙන්නෙපා කියල වෙලාවට කෙල්ලෝ හිටියේ ඉස්සරහ නිසා උන්ට වැඩේ මීටර් උනේ නෑ. පස්සේ ඉඳපු අපේ ගොන්නු හිනාවෙනවා හෙන අතල් වගේ. කරන්න දෙයක් නැ සද්ද නොකර හිනාවෙලා හිටිය. සිර්ටත් අන්තිමට ලාවට හිනා.. උ හිතල තියෙන්නේ මන් ඉස්සරහ කෙල්ලොන් ගේ කානු බලනවා කියල .![]()

Ado e ubatada kiwe....

මේ thread එකෙන් ගොඩක් උන් Expose වෙයි වගේ...![]()

ජා ඇල සත්සරගේ ක්ලාස් ගියා 2009 ඌ:පේ වලට එකොන්
සර් කාරයා නුගේගොඩ ඉඳලා තමා හැමදාම එන්නේ. කොහොමත් පන්තියේ අන්තිම පෝලිම් වල සෙට් එක නිසා සර් කාරයට නොට් මොකද විනාඩි පහක් දහයක් පරක්කු වෙලාමනේ එන්නෙ කොහොමහරි දවසක් මහබාගේ හරියේදී සර් කාරයා දැකලා මාවයි වයිපරෙයි(ඒ දවස් වල යාලුවා) බස් හෝල්ට් එකේ රස්තියාදු වේවි ඉන්නවා.අපි යනකොට පන්තිය පටන් අරගෙන 400ක් විතර ඉන්න පන්තියේ මූ මට ඇතුල් වෙනකොටම කිව්වනේ ආ එන්න මහත්තයා යාලුවා එක්කම කෙල්ලන්ගේ පැත්තෙන් ඉඳගන්න කියලා.මුළු පන්තියම හූ පාර යකෝ විලි ලැජ්ජාය්වයි.අපිට පස්සේ එන කෙල්ලෝ බන් අමුතු විදියට බලලා වාඩි වෙනවා බන් පිටි පස්සේ.වයිෆ් එහා පැත්තේ.අපෝ ක්ලාස් එකේ අස්සේ කෙල්ලන්ගේ කුප්ප කතා ඇහුවා උන්ට දීපු බයිට්වලට රිටන් වෙන්නම. ලේඩිස් ඩෙනිමක් ද ඇඳල අවේ කියලත් අහගත්තෙ හොඳට කියල වැඩක් නෑ සතුටුයි
එවන් විපත් නම් මෙලෝ එකෙකුට වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන්![]()

ජා ඇල සත්සරගේ ක්ලාස් ගියා 2009 ඌ:පේ වලට එකොන්
සර් කාරයා නුගේගොඩ ඉඳලා තමා හැමදාම එන්නේ. කොහොමත් පන්තියේ අන්තිම පෝලිම් වල සෙට් එක නිසා සර් කාරයට නොට් මොකද විනාඩි පහක් දහයක් පරක්කු වෙලාමනේ එන්නෙ කොහොමහරි දවසක් මහබාගේ හරියේදී සර් කාරයා දැකලා මාවයි වයිපරෙයි(ඒ දවස් වල යාලුවා) බස් හෝල්ට් එකේ රස්තියාදු වේවි ඉන්නවා.අපි යනකොට පන්තිය පටන් අරගෙන 400ක් විතර ඉන්න පන්තියේ මූ මට ඇතුල් වෙනකොටම කිව්වනේ ආ එන්න මහත්තයා යාලුවා එක්කම කෙල්ලන්ගේ පැත්තෙන් ඉඳගන්න කියලා.මුළු පන්තියම හූ පාර යකෝ විලි ලැජ්ජාය්වයි.අපිට පස්සේ එන කෙල්ලෝ බන් අමුතු විදියට බලලා වාඩි වෙනවා බන් පිටි පස්සේ.වයිෆ් එහා පැත්තේ.අපෝ ක්ලාස් එකේ අස්සේ කෙල්ලන්ගේ කුප්ප කතා ඇහුවා උන්ට දීපු බයිට්වලට රිටන් වෙන්නම. ලේඩිස් ඩෙනිමක් ද ඇඳල අවේ කියලත් අහගත්තෙ හොඳට කියල වැඩක් නෑ සතුටුයි
එවන් විපත් නම් මෙලෝ එකෙකුට වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන්![]()

ප්‍රසාද් සර් ගෙ ක්ලාස් එකේ එකෙක්ට වුන වැඩක්. මට නම් නෙවෙයි.
ඉන්ටර්වල් එක ඉවර වෙලා කට්ටිය ආයෙම පාඩමට සෙට් වෙන්න අසුන්ගත්තා. පස්සෙ සර් උගන්නන්න පටන් ගත්තා. මම තරමක් ඉස්සරහ උන්නේ ක්ලාස් එකේ. පස්සෙ සර් පිටිපස්සේ එකෙක්ට බැන්නා ෆෝන් එක ඔබනවා කියලා. මූ දිගටම හොරෙන් හොරෙන් ඩෙස්ක් එක යට දාගෙන ෆෝන් එක ඔබලා වෙන්න ඕන ඒත්. පස්සෙ සර්ට මලම පැන්නා ඕකට. ෆෝන් එකයි පොත් පත් ටිකයි අරන් ඉස්සරහට වර කිව. අරූ ගියා ඉස්සරහට ඔක්කොම සකලමනාව අරන්. නැගපිය කිව ස්ටේජ් එකට. නැග්ගා. දැන් කට්ටියම හිනා වෙනවා අරූට. සර් කිව ෆෝන් එක මෙහෙ දියන් කියලා. අරූ දුන්නා. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා දැන් ෆෝන් එකේ තියෙන එව්වා බලනවා.
අරූගෙ මූනට හෙන ගැහුවා වගේ පාත් වෙලා ගියා. සර් කිව්වා මේකා එන ටිකට සේරම මැසේජ් මකලනේ කියල. පස්සෙ උට ඉස්සරහම පේලියෙන් ඉඳගන්න කිව. ෆෝන් එක පැත්තකින් තියලා හෙන අවවාද ගොඩක් දුන්නා තාරුන්‍ය සහ ලමයි නාස්ති වෙන විදි ගැන. ඔය අතර ෆෝන් එක වයිබ්රේට් වෙනවා තියල තිබ්බ මේසේ උඩ. සර් ගත්තා. බලද්දි අරූ කෙල්ල එක්ක මැසේජ් කර කර ඉඳලා තියෙන්නේ ක්ලාස් එකේදි. සර් මැසේජ් බලලා කියවන්නද කියලා අරූගේ මූණ දිහා බැලුවා. අරූ කං පාත් කරන් බිම බලන්. මුළු ක්ලාස් එකේම එකම හිනාවයි. සර් මැසේජ් එන එන එක කියෙව්වා කියහන්කෝ ක්ලාස් එකටම ඇහෙන්න. රෙදි නෑ අරූගේ.
bandage class eke mawa masekata 2 parak witara aniwa kellonge polimaka indanawa. matanam patta athal.![]()

අනික් කේ සේනාධීරගේ කලාස් ගියපු උන් නැද්ද මේකේ
uge kunu harapa ahalama maths failed 
Ai naththeuge kunu harapa ahalama maths failed
![]()