ක්ලාස් වලදි වෙච්ච ආතල්

  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

    ammooo adenawa :lol::lol:
     
    Mar 23, 2014
    10
    2
    0
    මම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න කෙල්ලෝ සෙට් එකක් දිහා බලබල හිටිය..... සර්ට වැඩේ නෝන්ඩි...... සර් ඇහුව ඔය පුතා ගෑනුළමයි දිහානේද බලන්නේ කියල...... මමත් ඔව් කිව්වා..... අපේ පන්තියේ කෙල්ලෝ හිකි හිකි ගාන්න ගත්ත..... එතකොටම සර් කෙල්ලෝ දිහා බලල කිව්ව මේ පුතා බලන්නේ අර එළියේ ඉන්න කෙල්ලෝ දිහා, තමුසෙලගෙ මොනව බලන්නද කියල...... කොල්ලෝ ඔක්කොම හූ කිව්ව........
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    :lol: anna sir la
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න කෙල්ලෝ සෙට් එකක් දිහා බලබල හිටිය..... සර්ට වැඩේ නෝන්ඩි...... සර් ඇහුව ඔය පුතා ගෑනුළමයි දිහානේද බලන්නේ කියල...... මමත් ඔව් කිව්වා..... අපේ පන්තියේ කෙල්ලෝ හිකි හිකි ගාන්න ගත්ත..... එතකොටම සර් කෙල්ලෝ දිහා බලල කිව්ව මේ පුතා බලන්නේ අර එළියේ ඉන්න කෙල්ලෝ දිහා, තමුසෙලගෙ මොනව බලන්නද කියල...... කොල්ලෝ ඔක්කොම හූ කිව්ව........

    :lol::lol::lol::lol::lol::lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න කෙල්ලෝ සෙට් එකක් දිහා බලබල හිටිය..... සර්ට වැඩේ නෝන්ඩි...... සර් ඇහුව ඔය පුතා ගෑනුළමයි දිහානේද බලන්නේ කියල...... මමත් ඔව් කිව්වා..... අපේ පන්තියේ කෙල්ලෝ හිකි හිකි ගාන්න ගත්ත..... එතකොටම සර් කෙල්ලෝ දිහා බලල කිව්ව මේ පුතා බලන්නේ අර එළියේ ඉන්න කෙල්ලෝ දිහා, තමුසෙලගෙ මොනව බලන්නද කියල...... කොල්ලෝ ඔක්කොම හූ කිව්ව........

    Ado patta sir ban.. Man asama dial ekak
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ පව් බං ඌ නම්. හෙනම පව් :(:dull:

    Na ban Prasad sir kiyalamai tiyenne class eke phone obala nam ahuwenna epa kiyala. Mama nam kelimma off ma karanawa phone eka Prasad sir ge class ekedi nam. Sir hena hodai. Lesiyen baninne na. Therum karanawa supiri aye. Anika uta eka parak kiwa nawattaganin kiyala. Ehuwe na ne ekai ohoma karanna aththe. :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    kari# ballek ne ban sir....

    Na ban uta warning ekak dunna, eth kiyana de ehuwe na. Class wala sir la ohoma na nam ba ban karanna. Pitipassema un samahara class wala budi. Susantha sir ge class eke budiyana unta nam eherolama kiyanawa nati wenna. Mama nam sirlata dosak kiyan na e minissu ude idala stage ekema chalk kudu kakaa hitagena ugura le raha wenakam kea gahala apita ugannana ekama hena weera kriyawak ban. Ehema karaddi class eke inna un phone obaddi yakaa wehena eka ahanna deyak ye. :yes: seen eken passe sir dunna deshanawata nam enduna yako sirawatama.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය වගේම සිද්ධියක් උනා චමිල කත්‍රිආරච්චි සර්ගේ ක්ලාස් එකේදිත්...ඕකමයි බන්..සිරා :rofl:

    රෙදි නෑ ඉතින් ආයෙ.. :lol::rofl: