ක්ලාස් වලදි වෙච්ච ආතල්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අපි ඉස්සර ඉතින් දුෂ්්‍යන්ත සර්ගෙ පන්ති යද්දි පට්ට ආතල් ඉතින්. ඔය පහල තියෙන්නේ :lol: ඒ කාලෙ ඒවා අහ අහ ආයෙ හිනාවෙන්න මේවා youtube දාපු එකත් හොදයි කවුරුහරි :lol::lol:

    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

    ඒක පට්ට ඇ :rofl::rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ජා ඇල සත්සරගේ ක්ලාස් ගියා 2009 ඌ:පේ වලට එකොන්
    සර් කාරයා නුගේගොඩ ඉඳලා තමා හැමදාම එන්නේ. කොහොමත් පන්තියේ අන්තිම පෝලිම් වල සෙට් එක නිසා සර් කාරයට නොට් මොකද විනාඩි පහක් දහයක් පරක්කු වෙලාමනේ එන්නෙ කොහොමහරි දවසක් මහබාගේ හරියේදී සර් කාරයා දැකලා මාවයි වයිපරෙයි(ඒ දවස් වල යාලුවා) බස් හෝල්ට් එකේ රස්තියාදු වේවි ඉන්නවා.අපි යනකොට පන්තිය පටන් අරගෙන 400ක් විතර ඉන්න පන්තියේ මූ මට ඇතුල් වෙනකොටම කිව්වනේ ආ එන්න මහත්තයා යාලුවා එක්කම කෙල්ලන්ගේ පැත්තෙන් ඉඳගන්න කියලා.මුළු පන්තියම හූ පාර යකෝ විලි ලැජ්ජාය්වයි.අපිට පස්සේ එන කෙල්ලෝ බන් අමුතු විදියට බලලා වාඩි වෙනවා බන් පිටි පස්සේ.වයිෆ් එහා පැත්තේ.අපෝ ක්ලාස් එකේ අස්සේ කෙල්ලන්ගේ කුප්ප කතා ඇහුවා උන්ට දීපු බයිට්වලට රිටන් වෙන්නම. ලේඩිස් ඩෙනිමක් ද ඇඳල අවේ කියලත් අහගත්තෙ හොඳට කියල වැඩක් නෑ සතුටුයි

    එවන් විපත් නම් මෙලෝ එකෙකුට වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන් :lol:

    ආ දැන් එතකොට වයිෆ්. :rofl: හොඳයි. හොඳයි.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    tho yakooo :P:P:P

    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    හම්මට හුඩු කිව්වලු :rofl:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේක උනේ රුවන් සර්ගේ ක්ලාස් එකේ. නුගේගොඩ සැසිප් 2016 A/L revision . මට එදා යන්න පරක්කු වෙලා මම හිටියේ කෙල්ලන්ගේ පැත්තට වෙන්න තියෙන පෝලිමේ. මගෙ අනිත් යාලුවෝ සෙට් එක මට එහාපැත්තේ පෝලිමේ. එක පාරටම ක්ලාස් එකෙන් හෙන සද්දෙන් කෙල්ලෙක් ආආආහ් ආආආආආආහ් ගාලා සද්දයක් ආවා. සර්ටත් ඇහුනා අපිට එහා පැත්තේ හිටපු කෙල්ලන්ටත් ඇහුනා මුලු ක්ලාස් එකටම ඇහුනා. ඔක්කොම බක බක ගගා හිනාවෙනවා. වැඩිපුරම මාත් එක්ක හිටපු සෙට් එක. අපිට මීටර් වැඩේ උනේ කොහොමද කියලා. යාලුවන්ව චාටර් වෙන්න දෙන්න බෑනේ අපි ඔක්කොම හතර වටේ බල බල මොකුත්ම දන්නේ නෑ වගේ හිටියා. සර්ත් මුලින් හිනාවෙලා පස්සේ මුලු ක්ලාස් එකම හිනා වෙන නිසා මලපැනල රැව්වා. කට්ටිය එහෙමම ශේප් උනා ඊට පස්සේ. හරියටම උනේ මොකක් ද කියලා දැනගත්තේ ක්ලාස් ඉවර උනාම. අපි හිතපු එක හරි. අපේ යාලුවෙක් ඉන්නවා කුරුණෑගල ඩයල් එකක්. මූ යන යන තැන බාල්දිම තමා. හැබයි පට්ට ෆන් පොර. වෙලා තියෙන්නේ උබලටත් සමහරවිට ඕක වෙලා ඇති. වට්ස් ඇප් වීඩියෝ එකක් තියෙයි ඉස්සරහ පේන්න තියෙන්න බිල්ඩින් එකක් ගිනිගන්න ෆොටෝ එකක්. වීඩියෝ එකේ මුලින් තප්පර 6ක් විතර යනකන් මෙලෝ සද්දයක් නෑ. තප්පර 6කින් විතර ජපන් වැලක කෑලලක් ප්ලේ වෙනවා. ඒ ගෑනි යටිගිරියෙන් කෑ ගහනවා ආආආආආහ් ආආආආආහ් ගාලා. මූ වෙන යාලුවෙක්ගේ ෆෝන් එකක් අරන් ඒකේ තියෙන ඒවා බල බල ඉද්දි මූ අර වීඩියෝ එක දැකලා ප්ලේ කරල. මුලින් සද්දේ නැති නිසා හොඳටම සද්දේ වැඩි කරල. එක පාරට අර සද්දේ ඇවිත්. ටක්ගාලා වීඩියෝ එක නැවැත්තුවා වෙලාවට. නැත්නම් සර් ක්ලාස් එකෙනුත් එලවනවා තව පොඩ්ඩෙන් සෙට් එකම :baffled::baffled:
    මටත් මතකයි ඒකනම්.උබට මතකද සර්ගෙ නිවුන් සහෝදරයෙක් වගෙ කොල්ලෙක් clz ආවා.සර්ටත් හිනා ඌව දැක්කම
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    O/L වලට මාස 3 තියෙද්දී සුදත් සර්ගේ SEMINA 1ක් තිබුනා MAHARAGAMA YOUTH 1Ke අපේ සාධනේ කොල්ලො SET 1කත් ගියා ඔකට
    පටන් ගෙන පැයක් විතර යද්දි හිටපු එඋන් නැගිට නැගිට වතුර බොන්න,බොරුවටත් ගියා
    අපේ SET 1කත් නැගිටලා ආතල් එකේ වතුර බීලා එද්දී වැඩේ නොන්ඩි SIR ට
    අැයි හැම එකාම නැගිට නැගිට යද්දී ,
    , අපි එලීයේ ඉද්දී කියනවා අැහුනා Sir කාරයාගේ වැඩ කරන එඋන්ට එලියට ගියපු එකෙක්වත් ආයේ ගන්න එපා කියලා ,වාසනාව කියන්නේ අපි විතරයි එතකොට එලීයේ ඉදලා තියේන්නේ ,සර් ගාව වැඩ කරන එකේක් ඉදලා කිව්වා අැතුලට ගන්න බෑ කියලා ,මාත් එක්ක එලියට ගියපු අපේ එඋන් 5 විතර හිටියා,මු අපිට අපේ BAG කුත් ගෙනත් දුන්නා ,අපි දැන් ඉන්නේ පඩි පෙල ගාව​,අපිට දැන් කර කියාගන්න දෙයක් නෑ සර් කාරයත් තදයා,ගෙදර යන්නත් බෑ ,දවසම තියන SEMINA 1ක පටන් ගෙන පැයක් වගේ ,අපිත් SEEN 1ක දැම්මා සල්ලී ඉල්ලලා SEMINA 1කට සල්ලී ගත්තා RS 500 ,එතන වැඩ කරන එකත් කිව්වා මල්ලී කරන්න දෙයක් නෑ බන් කියලා,අපි යන්න හදන කොටම​ ,මු අැවිත් කථා කරා අපි හිතුවේ සල්ලීවත් දෙයි කියලා ,එත කොටම SIR කාරයා කතා කරා කියහන්කෝ අපි 5 දෙනාත් බල්ලෝ වගේ ගියා පල්හයායින් ,සර් කාරයා අපිට කතා කරලා ඉස්සරහම පේලියේ ඉන්දුවා
    විලි ලැඡ්ඡාව අපි පල්හයයින් ඉස්සරහාට එනකොට මුලු Youth 1kema SEMINA එකට ආපු එඋන් බලනවා
    අපි ආරඨිත අමුත්තෝ වගේ ඉස්සරහටම ගියා ඉතින්
    මොනවා කරන්නද​
    :lol::lol::lol::lol::lol::lol:
    2012 da semina eka thibbe?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපි ඉස්සර ඉතින් දුෂ්්‍යන්ත සර්ගෙ පන්ති යද්දි පට්ට ආතල් ඉතින්. ඔය පහල තියෙන්නේ :lol: ඒ කාලෙ ඒවා අහ අහ ආයෙ හිනාවෙන්න මේවා youtube දාපු එකත් හොදයි කවුරුහරි :lol::lol:

    :lol::lol::lol:
    මහබදුගේ සුපිරි ආතල් තමා දෙන්නෙ
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ
    කාන්තාවට හිරිහැර කිරීම හෙලා දකිනවා - මීට ප්‍රජාතන්ත්‍රවාදය සදහා සමනළයින්
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    මේක උනේ hall ක්ලාස් එක්ක අන්තිම දවසේ . අර අන්තිම දවසේ හැම එකම සින්දුවක් කියල ආතල් එකක් ගන්නවා නේ. ඔන්න කොල්ල්ක් සින්දුවක් කියලා බැස්සට පස්සේ. ස්ටේජ් එකට නැග්ගා කෙල්ලක්, මෙකි අපේ එකක් අහලා 2 පාරක් බෑ කියපු එකක්.

    මෙන්න මෙකි සින්දුව කියාගෙන යනකොට මගදී ක්ලාස් එකේ ටකරම් වලට උඩ ඉදන් එකෙක් ගල් ගහනවා ඇහෙනවා නිකන් හිත්පන්කෝ කොහොමද ආතල් එකේ කියලා සින්දුවක් කියන්කොර ටකරම ගල් ගහනකොට . ක්ලාස් එකේ උන් බක බක ගාල හිනා වෙනවා. ආරකිටත් කැ* නොන්ඩිය. අන්තිමට මෙකි බාගයක් කියල බැස්ස සිටෙජ් එකෙන් :lol::lol:

    පස්සේ බලනකොට අර ගල් ගහලා තිබ්බේ අපේ යාලුවා.

    Eka patta
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    මේක උනේ නුවර class එකකදී. class වලදී සෙට් වෙන අනෙක් ඉස්කෝල වල කොල්ලෝ ඉන්නවනේ... ඒ වගේ එකෙක් බොක්කෙන්ම අපේ සෙට් එකත් එක්ක සෙට් උනා.....

    ඒ දවස් වල අපි එක එක පිස්සු වැඩ කරනවා... අර කෙල්ලගේ පුක මිරිකුවොත් රු.50/= දෙනවා කිව්වහම අපේ එව්නුත් කොහොම හරි පිටිපස්සෙන් ගිහින් ඒ වැඩේ කරලා දුවගෙන එනවා... රු 50/- ගන්න .....

    එක දවසක් class ඉන්ටෙර්වල් වෙලාවේදී එහා පැත්තේ class එකේ පට්ට කෑල්ලක් ඉන්නවා තව කෙල්ලෝ සෙට් එකෙක් එක්ක කතා කර කර.... අපේ එකෙක් මට කියනවා.. අර පට්ට කෑල්ල බදාගෙන කිස් කරොත් රු.50/- දෙනවා කියලා. මම උත්තර දෙන්න කලින් අපිත් එක්ක ලඟදි සෙට් වෙච්ච එකා කියනවා උ වැඩේ කරන්නම්... හැබැයි උට රු.100/- ඕනේ කියලා... අපි හිතුවේ නැහැ මු එක කරයි කියල... ඒ නිසා අපි රු 100යට 200 දෙන්නම් කියල කිව්වා...

    මුත් එක පාරටම අරකි ඉන්න තැනට ගිහින් බදාගෙන මුණ ඉඹගෙන ඉඹගෙන ගියානේ.. එතකොට මෙකි කෑ ගහන්න පටන්ගත්තා "මොනවද මල්ලි වෙලා තියෙන්නේ.. මොකද මන් ගැන හිටපු ගමන් ආදරයක් ඇති උනේ... ගෙදරදී රණ්ඩු කරලා කරලා....."

    අපි ඔක්කොම හොල්මං .... පස්සේ තමයි අපි දැනගත්තේ... එකී මුගේ අක්කා කියලා..... තව පොඩ්ඩෙන් මම ගට අරන් ගිහින් ඒකිව ඉම්බනම් අදටත් මූ මාත් එක්ක තරහ වෙලා....
    මොනවා උනත් ඌ දිනපු රු.200 යෙන් අපි ඔක්කොටම කන්න අරන් දුන්නා...

    Ekath naraka na