http://www.elakiri.com/forum/showthread.php?t=1752134
මචන් ඒ යාලුවට මෙන්න මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න කියපං.. ඒකෙ සමහරවිට ඇති.. නැත්තන් ඔය යූසර්ට පී.එම් එකක් දාල බලන්න කියන්න..
ආහ්.. උඹට කාඩ් දුන්න එකට අපි තැන්කූ කිව්ව කියලත් කියපං යාලුවට..
ඌත් උබ වගේම රට ඉන්න කෙනෙක් තමයි.. ලංකාවෙ කෙනෙක්ට කියලා කාඩ් 3ක හුරලා නම්බර් එවලා 
උබලා චාමරට ඔච්චර ආසනම්..?
ඒක කියල තියෙන කැත විතරක්...

අද දෙන්නම් චාමරගේ ඔක්කොම ටික හවසට.. දැන් බෝනියම් ලගේ ඔරිජිනල් විඩ්යෝ එකක් අප්ලෝඩ් වෙනවා 

https://www.youtube.com/channel/UC7RmdUFze9W1JAzf24me6oQ
https://www.youtube.com/channel/UCIjTWta2JIfa9JIy86oaYPQ
https://www.youtube.com/channel/UC-Lb0vKqFAlwql6FfZRfQgQ
https://www.youtube.com/channel/UCeN2ewbV97O4y93UtnGkBew
https://www.youtube.com/channel/UCT0tDWadO62Ey9yTb9XJSng
Me Channel Walath Films Tyai Ganna Ayata Ganna Puluwan...
ඇඩ් තමයි තියෙන්නේ






























අඩේ උඹ මේකෙ පොස්ට් 1072ක් දාලා යකෝ..
කොහොමද බන් එක බලන්නේ
