Samsung Galaxy J7 (2016) ෆෝන් එක හොදයිද???

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Samsung Galaxy J7 (2016) ෆෝන් එක හොදයිද???

    Samsung Galaxy J7 (2016) ෆෝන් එක හොදයිද??? දැනට පාවිච්චි කරන අය ඉන්නවද???

    Dual-SIM, Dual Standby capability, microSIM
    ›5.5-inch Super AMOLED touchscreen of 720p resolution and 268ppi
    ›Exynos 7870 ; octa-core 1.6 GHz Cortex-A53; Mali-T830 GPU
    ›2GB of RAM, 16GB of inbuilt storage, microSD slot (up to 128GB)
    ›13MP main camera with f/1.9 lens, LED flash, 1080p@30fps video recording
    ›5MP front camera with LED flash, f/2.0 lens, 1080p@30fps video recording
    ›Android 6.0.1 Marshmallow with TouchWiz
    ›LTE Cat.4, Wi-Fi 802.11 b/g/n; Bluetooth v4.0; NFC, GPS, GLONASS, microUSB 2.0 port, USB host
    ›3,300mAh removable battery
    ›Plastic back, metal frame

    250 EURO

    මේ ගානට මේ දවස්වල තියෙන මීට වඩා හොද ෆෝන් එකක් කියපල්ලකෝ :rolleyes:
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය ෆෝන් එක වරදක් නෑ මචං. පොඩි ගැටලුවකට තියෙන්නේ. නොටිෆිකේෂන් led, light sensor, ටච් බටන් වල බැක්ලයිට් නැති එක තමයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    apo pajathama set eka ban.sensors ne.asawakata compass app ekak danna be.cam ekath chorada manda.anith eka pol gas nagina eka gawath tiyenawa.ara C5 da mokadda ewilla eka ganin.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    world best phone ekalu, mama danne na use karana ekek kiwwe. :lol:

    :lol::lol::lol::lol:
    use karana un ehema thamai bng hithan inne :lol:

    s5 ekada hoda j7 ekada
    mehemai bro,S5 eka ex flagship device ekak ne,so features nam wadi itin S5 eke,eth itin aluth chipset ehema nisa J7 eke performance wadi itin
    mamath use karanne S5 ekak dan awurudu 2k wage idala,hoda phone ekak,habai itin ada kaaleta galapenne na,front cam eka 2.0mp ne :P
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277

    j7 ekak ganna hitiye math eth compass ekawath naththam wadak nane
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    j7 ekak ganna hitiye math eth compass ekawath naththam wadak nane

    මාලිමාවක් :nerd::lol:,මොකටද යකෝ ඒ :lol::lol::lol:
    උබ මුහුදු යන්න ද බන් phone එකක් ගන්න හදන්නේ :rofl:
    ඔය වගේ ගොන් features බලන්න එපා බන් phone එකක,ඇත්තටම උබ use කරන්නේ මොනාද,එකට budget එක හරියනවද කියල බලල ගනින්,j7 එකේ එහෙම ලොකු අවුලක් නැහැ නේ බන් :rolleyes:
    අද කාලෙට හරියන්න හොදට ගහල තියෙනවා ඉතින් :dull:
    හොද low-mid ranger phone එකක්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මාලිමාවක් :nerd::lol:,මොකටද යකෝ ඒ :lol::lol::lol:
    උබ මුහුදු යන්න ද බන් phone එකක් ගන්න හදන්නේ :rofl:
    ඔය වගේ ගොන් features බලන්න එපා බන් phone එකක,ඇත්තටම උබ use කරන්නේ මොනාද,එකට budget එක හරියනවද කියල බලල ගනින්,j7 එකේ එහෙම ලොකු අවුලක් නැහැ නේ බන් :rolleyes:
    අද කාලෙට හරියන්න හොදට ගහල තියෙනවා ඉතින් :dull:
    හොද low-mid ranger phone එකක්

    ඇයි බන් compass එක නැත්තම් map එකවත් හරියට use කරන්න බැනේ
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    මාලිමාවක් :nerd::lol:,මොකටද යකෝ ඒ :lol::lol::lol:
    උබ මුහුදු යන්න ද බන් phone එකක් ගන්න හදන්නේ :rofl:
    ඔය වගේ ගොන් features බලන්න එපා බන් phone එකක,ඇත්තටම උබ use කරන්නේ මොනාද,එකට budget එක හරියනවද කියල බලල ගනින්,j7 එකේ එහෙම ලොකු අවුලක් නැහැ නේ බන් :rolleyes:
    අද කාලෙට හරියන්න හොදට ගහල තියෙනවා ඉතින් :dull:
    හොද low-mid ranger phone එකක්

    :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,063
    16,799

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,063
    16,799
    113
    ඇයි බන් compass එක නැත්තම් map එකවත් හරියට use කරන්න බැනේ

    කවුද කියන්නේ?එතකොට GPS තියෙන්නේ අල හිටවන්නද?:lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කවුද කියන්නේ?එතකොට GPS තියෙන්නේ අල හිටවන්නද?:lol::lol:
    map එකේ හරියටම දිශාව පෙන්වන්නේ නෑ compass එක නැත්තම්