සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මචන් උඹ පේරා uni එකට ඔච්චර කැමති
    1. uni එක තියන තැන හින්දද ?
    2. ඒකෙ තියන බාහිර අලංකාරයටද ?
    3. ඒකෙ උන් ගත්ත fun ගැන කතා අහලද ?
    4. එකේ උගන්වන දේවල් නිසාද ?
    5. ඒකෙ ඉගෙනගත්ත උන්ට තියෙන පිළිගනිම නිසාද ?
    6. වෙනත් හේතුවක්ද ?

    ම්ම් ගොඩක්ම පල්වෙනි තුන තමා මචං.....මම නුවරට කොහොමත් ආසයි.....අමුතුම ඇන්ටික් ලුක් එකක් තියනව...kandy ගියාම හෙන අමුතුම feeling එකක් එනව....අනික නුවර කෙල්ලොත් ලස්සනයි :D :D .........(සාහිත්‍ය mode on )එක් පසෙකින් මීදුම් සළු වලින් වැසීගත් හන්තාන කදුවැටිය....මිහිරි හඩින් ගී ගයමින් ගලා බසින මහවැලි නදිය....කනට රහස් කොදුරන හන්තාන පිස එන මුදු සුළග.....පේරේ චිත්තාකර්ෂණීය වශීකෘත පෙනුම lovers lane හි අත් පටලා පෙම්කරනා පෙම්වතුන් මා වශී කරගත්තා විය හැක සබද...පෙම් කිරීමට ආතල් ගැනීමට ජීවිතය විදීමට මෙවන් ක්ෂේම භූමියක් මේ මිහිපිට තවත් තිබිය නොහැකියැයි මට සිතුණි :D :D :lol: අනික පේරා හා බැදුණු සාහිත්‍යය මචං හන්තානට පායන සද, හන්තානේ කදු මුදුන සිසාරා,අවසන් වසරේ සරසවියේ ඔබ අත අරගෙන හන්තානේ කදු පාමුල මහ වැලි සෙවණේ වගේ සින්දු....වලේ නාට්‍ය....මාකස් හෝල් එකේ අක්බාර් හෝල් එකේ හොස්ටල් ආතල් ගැන අහපු කතා......and etc
    කියන්න ගියොත් නිමක් නෑ බං

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    එල එල.
    මමත් මේපාර ලිව්වා. (first) හැබැයි chemi අතෑරලා ict කලේ. මමත් අවසාන ටිකේ නම් හොදටම වැඩ කළා. ඒ ගැම්ම මුල ඉදන්ම තිබ්බනම් කොච්චර වැඩක් කරගන්න තිබ්බද. :(
    maths B/C
    phy B/C
    ict B/C
    වගේ result එකක් තමයි හිතාගෙන ඉන්නේ.
    බලමුකෝ :D සුබ පතනවා ඔයාට

    එල මචං...මටත් දැන් හිතෙනව chemistry අතඇරල It කරානං හරි කියල..good luck mcn
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    mage nan gedara gawa pera .. gewal laga ekata gihin wadak na kiyla hithuna hinda giye na ..

    hariyatama danne na e unata computer science karanwanan UCSC ekata yanna balan karana eka hodai man hithanne .. wena ekaka karanwata wada sliit eke karana eka hoda athi man hithanne ..

    ubata lesatma tallent eka thiynwanan awlak na kohe karath .. mama kiwe normal widihata karanwnan

    එල සහෝ ස්තූතියි
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ම්ම් ගොඩක්ම පල්වෙනි තුන තමා මචං.....මම නුවරට කොහොමත් ආසයි.....අමුතුම ඇන්ටික් ලුක් එකක් තියනව...kandy ගියාම හෙන අමුතුම feeling එකක් එනව....අනික නුවර කෙල්ලොත් ලස්සනයි :D :D .........(සාහිත්‍ය mode on )එක් පසෙකින් මීදුම් සළු වලින් වැසීගත් හන්තාන කදුවැටිය....මිහිරි හඩින් ගී ගයමින් ගලා බසින මහවැලි නදිය....කනට රහස් කොදුරන හන්තාන පිස එන මුදු සුළග.....පේරේ චිත්තාකර්ෂණීය වශීකෘත පෙනුම lovers lane හි අත් පටලා පෙම්කරනා පෙම්වතුන් මා වශී කරගත්තා විය හැක සබද...පෙම් කිරීමට ආතල් ගැනීමට ජීවිතය විදීමට මෙවන් ක්ෂේම භූමියක් මේ මිහිපිට තවත් තිබිය නොහැකියැයි මට සිතුණි :D :D :lol: අනික පේරා හා බැදුණු සාහිත්‍යය මචං හන්තානට පායන සද, හන්තානේ කදු මුදුන සිසාරා,අවසන් වසරේ සරසවියේ ඔබ අත අරගෙන හන්තානේ කදු පාමුල මහ වැලි සෙවණේ වගේ සින්දු....වලේ නාට්‍ය....මාකස් හෝල් එකේ අක්බාර් හෝල් එකේ හොස්ටල් ආතල් ගැන අහපු කතා......and etc
    කියන්න ගියොත් නිමක් නෑ බං

    මමත් ඕකට දෙතුන්පාරක් ගිහින් තියනවා බන්..
    ඔච්චර දේවල්නම් හිතුනේ නෑ... :D
    හැබැයි මචන් උඹ අර copy කරපු සීන් එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි..
    පොඩ්ඩක් හිතපන් අර කෙල්ල උඹෙන් copy කරලා dental faculty ගිය කියල ඒකෙන් වෙන්නේ සාධරණව exam ලියපු ළමයෙක්ගේ අවස්ථාව නැති වෙන එක...
    ආයේ exam එකක් කරනකොට copy කරන්න උවමනා නැතිවෙන්න උඹේ ටැලන්ට් එක හදාගනින්
    උඹට ජය .... :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ම්ම් ගොඩක්ම පල්වෙනි තුන තමා මචං.....මම නුවරට කොහොමත් ආසයි.....අමුතුම ඇන්ටික් ලුක් එකක් තියනව...kandy ගියාම හෙන අමුතුම feeling එකක් එනව....අනික නුවර කෙල්ලොත් ලස්සනයි :D :D .........(සාහිත්‍ය mode on )එක් පසෙකින් මීදුම් සළු වලින් වැසීගත් හන්තාන කදුවැටිය....මිහිරි හඩින් ගී ගයමින් ගලා බසින මහවැලි නදිය....කනට රහස් කොදුරන හන්තාන පිස එන මුදු සුළග.....පේරේ චිත්තාකර්ෂණීය වශීකෘත පෙනුම lovers lane හි අත් පටලා පෙම්කරනා පෙම්වතුන් මා වශී කරගත්තා විය හැක සබද...පෙම් කිරීමට ආතල් ගැනීමට ජීවිතය විදීමට මෙවන් ක්ෂේම භූමියක් මේ මිහිපිට තවත් තිබිය නොහැකියැයි මට සිතුණි :D :D :lol: අනික පේරා හා බැදුණු සාහිත්‍යය මචං හන්තානට පායන සද, හන්තානේ කදු මුදුන සිසාරා,අවසන් වසරේ සරසවියේ ඔබ අත අරගෙන හන්තානේ කදු පාමුල මහ වැලි සෙවණේ වගේ සින්දු....වලේ නාට්‍ය....මාකස් හෝල් එකේ අක්බාර් හෝල් එකේ හොස්ටල් ආතල් ගැන අහපු කතා......and etc
    කියන්න ගියොත් නිමක් නෑ බං

    :lol::lol::lol:
    උඹටත් කිඹුලයියගේ ආරේ පිහිටල තියෙනව වගේ...
    සාහිත්‍ය මොඩ් එක ඔන් කළාට කමක් නෑ.. හැබැයි ඕනෑවට වැඩිය එපා..එතකොට සාමාන්‍ය ජනවතාවට තේරෙනව හොරයි..:P

    උඹ වගේ එකෙකුට කැම්පස් යාන්න ලැබුණනම් ඒක මාර වටිනවා.. දැන්නම් මටත් හිතෙනවා උඹේ කලින් අවුරුදු දෙක අපරාදේ කියලා.. මොනව කරන්නද.. උඹ කැම්පස් එක දැකල තියෙන්නෙ පහු වෙලානේ..:rolleyes:

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම ඉස්සර රජයෙ කැම්පස් පේන්න බැරි එකෙක් මචං ඒත් පේරා දැකල මාර ආසවක් ආව...පලවෙනි ත්‍රෙඩ් එක බලපන්

    මම රජයේ කැම්පස් වලට අකමැති නැ මචන්,
    උඹේ උත්සාහය අවතක්සේරු ක්රන්නෙත් නැ,
    මන් ත්‍රඩ් ඔක්කොම බැලුව මචන් උබේ ඒ සම්බන්ද දාපු,

    පෙර ගැන කිව්වොත් ඉතින් ලංකාවේ ලස්සනම කැම්පස් එක තම,
    එකට ගහන්න වෙන ඒවා නැ මම හිතන විදියට,
    ඒ කට ඒ අවට පරිසරය සැහෙන උදවුවක්,

    කැම්පස් වල ගිහින් ඒවා විනාස කරන්න පෙලබෙන ජරා දේශපාලන මතවාද පතුරන ගු එවුන් ඒකියන් ගැනනම් හරිම අප්‍රසාදයක් තියෙන්නේ බන්,
    ලංකාවේ එවුන් මචන් ගොඩක් නිකන් හම්බෙන එකේ අගය දන්නේ නැ,කාපු තැන රෙන එවුන් ඉන්නේ ගොඩක්,

    එත් මචන් මට එහෙම ආයතන ගැන එච්චර ලොකු හැන්ගීමක් එන්නේ නැ,මගේ හැටියක් වෙන්න ඇති,
    මම පොඩි කලේ හිටපු ඉස්කෝලෙත් සැහෙන ලොකුයි,ලස්සනයි කන්දක තියෙන්නේ,මැයි මල් පිපෙන කාලෙට එහෙම සැහෙන ලස්සනයි,
    එත් ඉස්කෝලේ ගැන වුනත් ගෞරවයක් ආදරයක් misak ඊට වඩා හැන්ගීමක් නැ,
    කවදාහරි ඒ ඉස්කෝලේ සහ මම හිටපු අනිත් ඉස්කෝල වලට උදවුවක් කරන්න පුළුවන් වුනොත් මට ඒ ඇති,
    මගේ ලමෙක් වත් කවදකහරි ඒවාටම යවන්න කියලම උවමන්වක් නැ බන්,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ.... මාත් 2002 නේ. මීටපස්සේ කිඹලට අයියා කියන්න නරකයි ඔව්.. :frown:

    ඔව් මල්ලි බලන්නකෝ මෙච්චර කල් කිඹුලා අපිට කියලා තියන්නේ වයස වැඩි කරලා. :growl:
    මම 2002 පාස් අවුට් වුනේ රතු සහෝදරවරු නිසා. ඒ ලෙවල් 1994 දී කොරල අවුරුදු 3ක් ගෙදර ඉදලා 1997 දී කැම්පස් ගියේ....88-89 කාලේ කැම්පස් වහලා තිබිලා බැග් ලොක් එකක් නිසා....මම උපන්නේ 1975, හරියට ම විමල් වීරවංශ ඉපදිලා අවුරුදු 5කට පස්සේ දවසක.:P දැන් 41යි......
    දැන් දණ ගහපිය...අයියා කියපිය.....:angry:
    එලකිරිය මහලු මඩමක් වේගෙන එනවා වගේ :dull::dull::dull:

    නාකින්ව බෑන් කරන්න කාලය හරි
    සැමනියව් තොපි දෙන්නා.
    අපි වගේ වයස සෙටාර් එක නිසා තමා කිරිය මෙහෙමවත් දුවන්නේ.:angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම 2002 පාස් අවුට් වුනේ රතු සහෝදරවරු නිසා. ඒ ලෙවල් 1994 දී කොරල අවුරුදු 3ක් ගෙදර ඉදලා 1997 දී කැම්පස් ගියේ....88-89 කාලේ කැම්පස් වහලා තිබිලා බැග් ලොක් එකක් නිසා....මම උපන්නේ 1975, හරියට ම විමල් වීරවංශ ඉපදිලා අවුරුදු 5කට පස්සේ දවසක.:P දැන් 41යි......
    දැන් දණ ගහපිය...අයියා කියපිය.....:angry:

    සැමනියව් තොපි දෙන්නා.
    අපි වගේ වයස සෙටාර් එක නිසා තමා කිරිය මෙහෙමවත් දුවන්නේ.:angry:

    කිඹුලා ඔයා රිටය වෙන්න. .
    දිල්ශාන් නම් ගියා දැන් ඔයාගේ වෙලාව. . :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම 2002 පාස් අවුට් වුනේ රතු සහෝදරවරු නිසා. ඒ ලෙවල් 1994 දී කොරල අවුරුදු 3ක් ගෙදර ඉදලා 1997 දී කැම්පස් ගියේ....88-89 කාලේ කැම්පස් වහලා තිබිලා බැග් ලොක් එකක් නිසා....මම උපන්නේ 1975, හරියට ම විමල් වීරවංශ ඉපදිලා අවුරුදු 5කට පස්සේ දවසක.:P දැන් 41යි......
    දැන් දණ ගහපිය...අයියා කියපිය.....:angry:

    සැමනියව් තොපි දෙන්නා.
    අපි වගේ වයස සෙටාර් එක නිසා තමා කිරිය මෙහෙමවත් දුවන්නේ.:angry:

    :lol::lol::lol:
    මාමා කියල තමයි ගොඩක් උන්ට කියන්න වෙන්නේ..:P

    ටොම් අයියගෙ ගණනය කිරීම අවුල් වෙලා අර භීෂණ සීන් කෝන් සහ A/L වලින් පස්සෙ ගෙදර හිටිය අවුරුදු 3 නිසා..:rolleyes:

    ඔව් හැබැයි.. නිවැරදි උපදෙසක් ගන්න, තාත්ත්වික විදිහට කුණුහරුප අහ ගන්න එකී මෙකී නොයෙක් දේවල් සම්බන්ධයෙන් එලකිරි මාමාල සෙට් එක පෙනී හිටින එක ගොඩක් වැදගත්..:yes:

    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    තියනව කියල කියනවා.....
    පෞද්ගලිකව මුණ ගැසීමේ අවස්ථාව ලැබී නැත.........

    හිල්ඩා එකේ තියනවලු...බය උන් ඉන්නවා...චු කරන්න යන්නෙත් අනිකාව අහරවාගෙන....තව මාස් හෝල් එකේ රජවත්තේ ඉදන් එද්දී හම්බෙන ශෝට් කට එකේ කට්ටිය බයවෙලා තියනවලු...:D
     
    jadvlr

    Member
    Sep 17, 2006
    15
    3
    3
    Yes. you can apply any post graduate degree after completing SLIIT. I am also did SLIIT BSc(IT) Hon and then MBA @ University of Kelaniya.

    Good Luck