මචන් උඹ පේරා uni එකට ඔච්චර කැමති
1. uni එක තියන තැන හින්දද ?
2. ඒකෙ තියන බාහිර අලංකාරයටද ?
3. ඒකෙ උන් ගත්ත fun ගැන කතා අහලද ?
4. එකේ උගන්වන දේවල් නිසාද ?
5. ඒකෙ ඉගෙනගත්ත උන්ට තියෙන පිළිගනිම නිසාද ?
6. වෙනත් හේතුවක්ද ?
ම්ම් ගොඩක්ම පල්වෙනි තුන තමා මචං.....මම නුවරට කොහොමත් ආසයි.....අමුතුම ඇන්ටික් ලුක් එකක් තියනව...kandy ගියාම හෙන අමුතුම feeling එකක් එනව....අනික නුවර කෙල්ලොත් ලස්සනයි
.........(සාහිත්‍ය mode on )එක් පසෙකින් මීදුම් සළු වලින් වැසීගත් හන්තාන කදුවැටිය....මිහිරි හඩින් ගී ගයමින් ගලා බසින මහවැලි නදිය....කනට රහස් කොදුරන හන්තාන පිස එන මුදු සුළග.....පේරේ චිත්තාකර්ෂණීය වශීකෘත පෙනුම lovers lane හි අත් පටලා පෙම්කරනා පෙම්වතුන් මා වශී කරගත්තා විය හැක සබද...පෙම් කිරීමට ආතල් ගැනීමට ජීවිතය විදීමට මෙවන් ක්ෂේම භූමියක් මේ මිහිපිට තවත් තිබිය නොහැකියැයි මට සිතුණි
අනික පේරා හා බැදුණු සාහිත්‍යය මචං හන්තානට පායන සද, හන්තානේ කදු මුදුන සිසාරා,අවසන් වසරේ සරසවියේ ඔබ අත අරගෙන හන්තානේ කදු පාමුල මහ වැලි සෙවණේ වගේ සින්දු....වලේ නාට්‍ය....මාකස් හෝල් එකේ අක්බාර් හෝල් එකේ හොස්ටල් ආතල් ගැන අහපු කතා......and etcකියන්න ගියොත් නිමක් නෑ බං


wili lajjai pinwathuni 






