SLT 4G WIFI Router Last Promotion 999/- Only

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ubala adi wegee net use karanwa daraganna bah :no::no: api no signal :frown::frown:

    උබේ මචං SLT එකෙන් ගෙදරටම ඇවිල්ල බැලුවද ??
    මමත් කොච්චර නම් SLT එකට කිව්වත් උන් සිග්නල් මේ පැත්තට නැහැ කියල ආවේ නැහැ :angry:
    එත් අනුරාධපුර,පොලොන්නරු ව පැත්තෙත් සිග්නල් තියෙන කොට යකෝ colombo වෙලත් සිග්නල් නැති වෙන්න බැහැනේ කියන තර්කෙන් ගත්තේ මම 7788 ගෙන්,ගෙදර ගෙනල්ලා දැම්මා,සිග්නල් 2ක් 3ක් තියෙනවා :rolleyes:
    හැබැයි ඉතින් අධි වේගෙන් ගියාට නෙට් ඉක්මනට ඉවර වෙනවා මචං,මගේ දවස් 15න් 60gb ඉවර උනා :rolleyes:
    යාලුවෙක් ගේ router එකක් අරන් වත් චෙක් කරපන්,උඩක තියපන් ටිකක් ඉතින්,මගෙත් පොඩ්ඩක් උඩින් තිබ්බහම කටු 3 තියෙනවා :P
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    Ada router eka awa. thaama active wela na. Bandaragamata signal thiyenwada dannehe. eka signal bar ekak pennanawa. :rolleyes:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචන්ලා පැකේජ්එකේ ඩේට බන්ඩල් එක ඉවර උනාම 64 වලට මාරු වෙනවා නේ. ඊට පස්සේ ස්ලෝ වෙනවා විතරද. අය කිරීමක් වෙන්නේ නැද්ද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    මචන්ලා පැකේජ්එකේ ඩේට බන්ඩල් එක ඉවර උනාම 64 වලට මාරු වෙනවා නේ. ඊට පස්සේ ස්ලෝ වෙනවා විතරද. අය කිරීමක් වෙන්නේ නැද්ද?
    slow wenawa aulak ne shape eke browse karanna puluwan :D
    :D:D
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    මචන්ලා පැකේජ්එකේ ඩේට බන්ඩල් එක ඉවර උනාම 64 වලට මාරු වෙනවා නේ. ඊට පස්සේ ස්ලෝ වෙනවා විතරද. අය කිරීමක් වෙන්නේ නැද්ද?

    netha:)
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    1212 ta call kalama kiwwa system eke mage details mukuth pennanehe kiyala. Agent kenekgen gaththama tika dasak yanaw kiwwa.