ubala adi wegee net use karanwa daraganna bahapi no signal
![]()
උබේ මචං SLT එකෙන් ගෙදරටම ඇවිල්ල බැලුවද ??
මමත් කොච්චර නම් SLT එකට කිව්වත් උන් සිග්නල් මේ පැත්තට නැහැ කියල ආවේ නැහැ

එත් අනුරාධපුර,පොලොන්නරු ව පැත්තෙත් සිග්නල් තියෙන කොට යකෝ colombo වෙලත් සිග්නල් නැති වෙන්න බැහැනේ කියන තර්කෙන් ගත්තේ මම 7788 ගෙන්,ගෙදර ගෙනල්ලා දැම්මා,සිග්නල් 2ක් 3ක් තියෙනවා

හැබැයි ඉතින් අධි වේගෙන් ගියාට නෙට් ඉක්මනට ඉවර වෙනවා මචං,මගේ දවස් 15න් 60gb ඉවර උනා

යාලුවෙක් ගේ router එකක් අරන් වත් චෙක් කරපන්,උඩක තියපන් ටිකක් ඉතින්,මගෙත් පොඩ්ඩක් උඩින් තිබ්බහම කටු 3 තියෙනවා




Ow machan 


