මචන්ලා මට ජෙනරේටර් ගැන පොඩි දෙයක් දැනගන්න ඕනේ...
පරණ 3kv ජෙනියක් තියෙනවා. ඒකෙ වෝල්ටේජ් එක මීටර් එකක් දාල චෙක් කෙරුව.
245 - 255 වගේ එනවා. හර්ට්ස් ගාන 60 - 61 වගේ එනවා.
වොට් 100 බල්බ් එකක් දාල බැලුව අවුලක් නෑ වැඩ.
ඒත් අපේ ගෙවල් වල නොර්මල් 230V / 50Hz නේ එන්නේ.
මට මේක ඒ ගානට හදා ගන්න පුලුවන්ද?
ජෙනියෙ එජස් කරන්න තැනක් නෑ.
ෆ්රිජ්, ටීවී, වතුර මෝටර් වලට දුන්නොත් අවුල් වෙයිද?
වෝල්ටේජ්, හර්ට්ස් වලට අමතරව තව මොනවද බලන්න ඕනේ?