Generator Help!

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මචන්ලා මට ජෙනරේටර් ගැන පොඩි දෙයක් දැනගන්න ඕනේ...

    පරණ 3kv ජෙනියක් තියෙනවා. ඒකෙ වෝල්ටේජ් එක මීටර් එකක් දාල චෙක් කෙරුව.
    245 - 255 වගේ එනවා. හර්ට්ස් ගාන 60 - 61 වගේ එනවා. :baffled:

    5chp2b.jpg

    වොට් 100 බල්බ් එකක් දාල බැලුව අවුලක් නෑ වැඩ.

    ඒත් අපේ ගෙවල් වල නොර්මල් 230V / 50Hz නේ එන්නේ.
    මට මේක ඒ ගානට හදා ගන්න පුලුවන්ද?
    ජෙනියෙ එජස් කරන්න තැනක් නෑ. :oo:

    ෆ්‍රිජ්, ටීවී, වතුර මෝටර් වලට දුන්නොත් අවුල් වෙයිද?

    වෝල්ටේජ්, හර්ට්ස් වලට අමතරව තව මොනවද බලන්න ඕනේ?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකට ඔප්ෂන් 2ක් තියෙනවා මචන්. උඹට සල්ලි තියෙනවා නම් ස්ටේබලයිසර් එකක් අරන් ජෙනිය ගාවින්ම සෙට් කරපන් නැත්තම් කඩේ තියෙනවා ප්ලග් බේස් එකක් වගේ පොඩි කෑල්ලක් ඒකෙන් වෙන්නෙත් අරකම තමා හැබැයි කෑලි ගන්න ඕන වටින බඩු ගානටම
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    450W podi ekak. Lap eka charge karanna tamai use wenne bulb ekakui. Price gena awabodayak thiyeda machan?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    uba kiyanne geniyak neme neda?stabilizer ekak gana neda?max 5000 withara weyi server motor ekak

    Ne machan mama kiyanne podi geniyak gena. 450W podi geniyak. Eke voltage eka stablaize karaganai beluwe. Beri weida. Ado hina wenna epa. Labeta gathe tibba vidiyata ban. :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්‍රෂ්ණයක් වෙන්නෙ නෑ මචෝ 99%ක් වෙලාවට. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්. සමහර දේවල් (සමහර මෝටර් වලට එහෙම) වලට තමා පොඩි බලපෑමක් වෙන්නෙ. ඒත් එච්චර ලොකු කේස් වෙන්නෙ නෑ. ඕකෙ එන්ජින් එකේ ගවනර් එකක් ඇති මචන් ඒකෙන් තමා වෙනස් කරන්න වෙන්නෙ. ඕනෙනම් 50කට ගන්න බැරිකමක් නැතිවෙයි. ඔහොම දිව්ව කියල හානියන් වෙන්නෙ නෑ මචෝ.:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ප්‍රෂ්ණයක් වෙන්නෙ නෑ මචෝ 99%ක් වෙලාවට. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්. සමහර දේවල් (සමහර මෝටර් වලට එහෙම) වලට තමා පොඩි බලපෑමක් වෙන්නෙ. ඒත් එච්චර ලොකු කේස් වෙන්නෙ නෑ. ඕකෙ එන්ජින් එකේ ගවනර් එකක් ඇති මචන් ඒකෙන් තමා වෙනස් කරන්න වෙන්නෙ. ඕනෙනම් 50කට ගන්න බැරිකමක් නැතිවෙයි. ඔහොම දිව්ව කියල හානියන් වෙන්නෙ නෑ මචෝ.:)

    ow bun dan godak aluten ena ewa oya voltage eka adu wadu wena ewata fix karala tiyenne

    110 wala idan 250 v wenakan wage awulak na
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    voltage eka nam awlak neti wei ban.. eth 60 hz kiyanne godak wedi bn.. eka hadagena use karapan mma danna widiyata
     
    • Like
    Reactions: 910

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචන්ලා මට ජෙනරේටර් ගැන පොඩි දෙයක් දැනගන්න ඕනේ...

    පරණ 3kv ජෙනියක් තියෙනවා. ඒකෙ වෝල්ටේජ් එක මීටර් එකක් දාල චෙක් කෙරුව.
    245 - 255 වගේ එනවා. හර්ට්ස් ගාන 60 - 61 වගේ එනවා. :baffled:

    5chp2b.jpg

    වොට් 100 බල්බ් එකක් දාල බැලුව අවුලක් නෑ වැඩ.

    ඒත් අපේ ගෙවල් වල නොර්මල් 230V / 50Hz නේ එන්නේ.
    මට මේක ඒ ගානට හදා ගන්න පුලුවන්ද?
    ජෙනියෙ එජස් කරන්න තැනක් නෑ. :oo:

    ෆ්‍රිජ්, ටීවී, වතුර මෝටර් වලට දුන්නොත් අවුල් වෙයිද?

    වෝල්ටේජ්, හර්ට්ස් වලට අමතරව තව මොනවද බලන්න ඕනේ?

    එච්චර ලොකු කේස් එකක් නැහැ බන්, පවිචි කරපන් බය නැතුව, වතුර මෝටරේ පොඩ්ඩ්ක් විතර rpm වැඩි වෙයි.
     
    • Like
    Reactions: 910

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ඕකට ඔප්ෂන් 2ක් තියෙනවා මචන්. උඹට සල්ලි තියෙනවා නම් ස්ටේබලයිසර් එකක් අරන් ජෙනිය ගාවින්ම සෙට් කරපන් නැත්තම් කඩේ තියෙනවා ප්ලග් බේස් එකක් වගේ පොඩි කෑල්ලක් ඒකෙන් වෙන්නෙත් අරකම තමා හැබැයි කෑලි ගන්න ඕන වටින බඩු ගානටම

    stabilizer ekak keeyak withara weyida ban.