ඉලග මැච් එක චන්දිමල් ට තමා කරන්න වෙන්නෙ
![]()
උඹ ඔහොමම හිටපන් අවුරුද්දක් දෙකක්වත්.එතකොට ලංකාවේ ක්රිකට් වලට ලැබුන සෙනසුරු දසාව ඉවර වෙයි
ඕකවත් රෝද පුටුවකට දාන්න ඕන.ඒ තවත් හෙනයක්
අන්න.. අන්න.. ඔකනේ අවුල.. මැතිවස් කාරයා අන්ඩර් පර්ෆොමන්ස් උන්ව රින්ගවනවා කියලා උබ කියනවා ක්රිස්තියන් නිසා. දැන් උබ මොකද මෙතන කිව්වේ. උබේ ඉස්කොලේ එකා නිසා චන්දිමාල්ට චාන්ස් එක දෙන්න ඔනා.. වැරදියිනේ බ්රො දෙකම.. පොලොන්නරුවේ හරි, හම්බන්තොට හරි යාපනේ හරි කමක් නැ ඉස්කොලේ, ආගම, ජාතිය අදාලම නැනේ බ්රො.. ෆෙවර් එක තියෙන්න ඔනා පර්ෆොමන්ස්වල..
- අඩෝ අඩෝ
- අපේ ඉස්කෝලේ කොල්ලෙක් ඩො
අන්න.. අන්න.. ඔකනේ අවුල.. මැතිවස් කාරයා අන්ඩර් පර්ෆොමන්ස් උන්ව රින්ගවනවා කියලා උබ කියනවා ක්රිස්තියන් නිසා. දැන් උබ මොකද මෙතන කිව්වේ. උබේ ඉස්කොලේ එකා නිසා චන්දිමාල්ට චාන්ස් එක දෙන්න ඔනා.. වැරදියිනේ බ්රො දෙකම.. පොලොන්නරුවේ හරි, හම්බන්තොට හරි යාපනේ හරි කමක් නැ ඉස්කොලේ, ආගම, ජාතිය අදාලම නැනේ බ්රො.. ෆෙවර් එක තියෙන්න ඔනා පර්ෆොමන්ස්වල..
අන්න එ පොයින්ට් එක සාදාරනයි.. repඉස්කෝලේ නිසාම නෙමෙයි.. මේකත් බලනු
![]()
ඉස්කෝලේ නිසාම නෙමෙයි.. මේකත් බලනු
![]()