දිගටම ඔහොමම හිටපන් පොන්ස්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දිගටම ඔහොමම හිටපන් පොන්ස්

mmm.jpg

උඹ ඔහොමම හිටපන් අවුරුද්දක් දෙකක්වත්.එතකොට ලංකාවේ ක්‍රිකට් වලට ලැබුන සෙනසුරු දසාව ඉවර වෙයි
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
mmm.jpg

උඹ ඔහොමම හිටපන් අවුරුද්දක් දෙකක්වත්.එතකොට ලංකාවේ ක්‍රිකට් වලට ලැබුන සෙනසුරු දසාව ඉවර වෙයි

තෝ දාන හැම ත්‍රෙඩ් එකටම ඇවිල්ල බැන්නත් මේ කට නම් බනින්නේ නැහැ.. කතාව ඇත්ත

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
  • අඩෝ අඩෝ
  • අපේ ඉස්කෝලේ කොල්ලෙක් ඩො
අන්න.. අන්න.. ඔකනේ අවුල.. මැතිවස් කාරයා අන්ඩර් පර්ෆොමන්ස් උන්ව රින්ගවනවා කියලා උබ කියනවා ක්‍රිස්තියන් නිසා. දැන් උබ මොකද මෙතන කිව්වේ. උබේ ඉස්කොලේ එකා නිසා චන්දිමාල්ට චාන්ස් එක දෙන්න ඔනා.. වැරදියිනේ බ්‍රො දෙකම.. පොලොන්නරුවේ හරි, හම්බන්තොට හරි යාපනේ හරි කමක් නැ ඉස්කොලේ, ආගම, ජාතිය අදාලම නැනේ බ්‍රො.. ෆෙවර් එක තියෙන්න ඔනා පර්ෆොමන්ස්වල..
 
ඉස්කෝලේ නිසාම නෙමෙයි.. මේකත් බලනු

14199720_1761636184077699_5178235610638516149_n.jpg
 
  • Like
Reactions: Yahoowa

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉස්කෝලේ නිසාම නෙමෙයි.. මේකත් බලනු

14199720_1761636184077699_5178235610638516149_n.jpg

කොට කොට ගහන ඒවා වැඩක් නෑ.රන් අ බෝල් ගහන්න බැරිනම් එලවන්න ඕන.අනිත් එක ඕක ‍ෆිෆ්ට්ය් ගහනකොට පරදිනවනම් ඒ ලකුනුවල කිසිම වටිනා කමක් නෑ