වැඩකාරයෝ ඉන්නවානන් එන්ඩෝ...

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    attachment.php



    මේකෙ ඉන්න ගොඩක් උන්ට ගනන් බෑනෙ යකෝ.

    ඕක වෙන්නෙ මෙහෙමයි. ව,න්,බෙ,ගු,ද,රි, ඒ කියන්නේ

    වරහන් , "න් " , බෙදීම , ගුනකිරීම , ධන, රින :P

    මුලින්ම අස්පයො 3 දෙනා 30 නිසා එක අස්පයෙක් 10යි.
    දෙවෙනි පේලිය බැලුවොත් 18න් 10ක් අඩු කරාම අස්ප ලාඩම් 2ක අගය ලැබෙනවා.

    18-10=8(ලාඩම් දෙකම)

    එක ලාඩමක් 8/2=4යි.

    ඊලග පේලියේ
    ලාඩම - බූට් දෙක = 2යි.
    4 - බූට් දෙක = 2
    4-2 = බූට් දෙක
    බූට් දෙක = 2යි.

    අන්තිම පේලියේ

    මෙතන එකතු කිරීමට කලින් ගුණ කිරීම කරල ඉන්න ඕනෙ.

    අස්පය x ලාඩම = ?
    10 x 4 = ?
    ? = 40යි.

    ඊලගට තියෙන්න

    එක බූට් එකක් + ?
    බූට් දෙකම 2යි නම් එකක් 1යි.

    1+?= උත්තරේ
    1+40= උත්තරේ.
    එමනිසා උත්තරේ = 41යි. :D:D:D:D:D:D


    ඔව්නේ මටත් වැරදුනා මෙතන ලාඩම් එකයි තියෙන්නේ එහකොට 21යි උත්තරේ
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    attachment.php



    මේකෙ ඉන්න ගොඩක් උන්ට ගනන් බෑනෙ යකෝ.

    ඕක වෙන්නෙ මෙහෙමයි. ව,න්,බෙ,ගු,ද,රි, ඒ කියන්නේ

    වරහන් , "න් " , බෙදීම , ගුනකිරීම , ධන, රින :P

    මුලින්ම අස්පයො 3 දෙනා 30 නිසා එක අස්පයෙක් 10යි.
    දෙවෙනි පේලිය බැලුවොත් 18න් 10ක් අඩු කරාම අස්ප ලාඩම් 2ක අගය ලැබෙනවා.

    18-10=8(ලාඩම් දෙකම)

    එක ලාඩමක් 8/2=4යි.

    ඊලග පේලියේ
    ලාඩම - බූට් දෙක = 2යි.
    4 - බූට් දෙක = 2
    4-2 = බූට් දෙක
    බූට් දෙක = 2යි.

    අන්තිම පේලියේ

    මෙතන එකතු කිරීමට කලින් ගුණ කිරීම කරල ඉන්න ඕනෙ.

    අස්පය x ලාඩම = ?
    10 x 4 = ?
    ? = 40යි.

    ඊලගට තියෙන්න

    එක බූට් එකක් + ?
    බූට් දෙකම 2යි නම් එකක් 1යි.

    1+?= උත්තරේ
    1+40= උත්තරේ.
    එමනිසා උත්තරේ = 41යි. :D:D:D:D:D:D

    :lol:ochchara adithakseruwaka inn epa bn.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    :lol:ochchara adithakseruwaka inn epa bn.

    නෑ බන්. මේකෙ උන් උත්තර එක එක ඒව දාල තියන නිසා මන් හිතුව මන් දන්න විදියට මේක කියල දෙන්න. මන් මේ හදල තියන විදිය වරදිනම් හරිගස්සනකෝ