





![]()
මේකෙ ඉන්න ගොඩක් උන්ට ගනන් බෑනෙ යකෝ.
ඕක වෙන්නෙ මෙහෙමයි. ව,න්,බෙ,ගු,ද,රි, ඒ කියන්නේ
වරහන් , "න් " , බෙදීම , ගුනකිරීම , ධන, රින![]()
මුලින්ම අස්පයො 3 දෙනා 30 නිසා එක අස්පයෙක් 10යි.
දෙවෙනි පේලිය බැලුවොත් 18න් 10ක් අඩු කරාම අස්ප ලාඩම් 2ක අගය ලැබෙනවා.
18-10=8(ලාඩම් දෙකම)
එක ලාඩමක් 8/2=4යි.
ඊලග පේලියේ
ලාඩම - බූට් දෙක = 2යි.
4 - බූට් දෙක = 2
4-2 = බූට් දෙක
බූට් දෙක = 2යි.
අන්තිම පේලියේ
මෙතන එකතු කිරීමට කලින් ගුණ කිරීම කරල ඉන්න ඕනෙ.
අස්පය x ලාඩම = ?
10 x 4 = ?
? = 40යි.
ඊලගට තියෙන්න
එක බූට් එකක් + ?
බූට් දෙකම 2යි නම් එකක් 1යි.
1+?= උත්තරේ
1+40= උත්තරේ.
එමනිසා උත්තරේ = 41යි.![]()
ochchara adithakseruwaka inn epa bn.ochchara adithakseruwaka inn epa bn.