BVS VS AVENGERS CIVIL WAR

aiwi

Member
Jul 8, 2016
270
23
0
මට මචන්ලා civil war බලල ඉවර උනාම හිතුනෙ එකේ action වැඩි උනාට batman vs superman එකේ ස්ටොරිය ගත්තාම ඒක civil war එකේ ස්ටෝරියට වඩා සැහෙන්න ඉස්සරහින් තියනවා කියලා, comments වල නම් තිබ්බේ එකේ අනික් පැත්ත. civil war ඒකේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් action ස්ටොරියක් ඇත්තේම නෑ වාගේ. එහෙම නේද බන් ?
 
Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ow ow. Batman and Superman started fighting and someone says their mothers name and all of a sudden they are friends. This is what you are calling "A good story? " :no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Marvel vs DC ෆෑන් බෝයිස්ලා මරාගනිල්ලා :P:P ඇත්තටම එක එක අයගේ රුචිය වෙනස්. සමහරු කැමති නෑ කතාවට. උන් කැමති පටන් ගත්ත වෙලාවේ ඉඳලා දඩෝන් පටෝන් දිශුම් දිශුම්, බූම්, සරස් බරස් සර බරස් සද්දත් එක්ක බලන්න :P

    මගේ රුචිය තමයි BVS. ඇත්තටම මට කලින් Batman ඒවාට වඩා හොඳයි. හොඳ කතාවකුත් තියෙනවා. Decent Movie එකක් :yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ow ow. Batman and Superman started fighting and someone says their mothers name and all of a sudden they are friends. This is what you are calling "A good story? " :no:

    කතාව පැය 3ක් අදිනවා :P හොඳ වෙලාවට ඔතනින් ශේප් උනේ. නැත්තම් ඕක පාර්ට් 2 කියලා ආයේ පැය 3ක් ගහන්න වෙනවා :rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Civil War නම් කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක්..දැනට දෙපාරක් බැලුවා :P

    BvS නම් ජරාවක්.නිදි මතයි බලද්දී :P
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    dekama baluwa :yes: dekama hodai. oya eka eka crtics wa kiyala ewa hoyanna yanna epa bn. un kiyanne unta hithena de. balanna apine. apita hodai nam echchrai. :P

    hebei BvS eke theatre version ekanam chaa. kisima flow ekak na. un 3hrs movie ekane 2hrs 30mins walata adu karala tibbe. :angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Civil War නම් කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක්..දැනට දෙපාරක් බැලුවා :P

    BvS නම් ජරාවක්.නිදි මතයි බලද්දී :P

    Favorite Character: Black Panther :rolleyes:
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    ඕනි එකෙක් පැය දෙක තුනක් හෝල් එකේ වාඩි වෙලා ඉන්න බලං එන්නේ වලිය බලන්නනේ.ට්‍රේලර් වලින් ගහමරාගෙන කුඩුපට්ටන් කරනවා පෙන්නලා අපිව අවුස්සලානේ තිබ්බේ.කලින් හොදට හිටපු උන් එක පාරටම මරාගන්නේ ඇයි කියල හේතු ටික ටික හදාගෙන කතාව අරන් යන්න ඕනි තමා.ඒ උනත් BvS එකේ කතාව විතරමයි නේ ??:nerd::confused::confused:

    ඒ අතින් බැලුවාම සිවිල් වෝ වැඩේ ලස්සනට කරලා තියනවා කියලයි මට හිතෙන්නේ.:yes::yes::love:අනික කොමික් වල ඇලිලම ඉන්න උන්ට ඇරෙන්න අපි වගේ නෝමල් හාදයින්ට BvS එක පාරට තේරුම් ගන්න අමාරු සීන් එකක් තියනවා නෙහ් ???
    හෝල් එකේ බලද්දී මට නම් ගොඩක් තැන් කරකෝල අතරිය වගේ.මට ෆිල්ම් එකේ සමහර තැන් තේරුනේ අර එළකිරි සහෝදරයෙක් දාල තිබ්බ රිවීව් එක කියොල ආපහු ෆිල්ම් එක බැලුවම.

    අනිත් සීන් එක අලුත් කැරක්ටර්ස්.බලපන්කො Black Panther සහ Spidey ව කතාවට ගෙනාපු ලස්සන.BvS මට එපාම උනේ Lex Luthor උකන්නා හින්ද.නළුවාගේ අවුලක් නෙවේ.සාමාන්‍යයෙන් කාටුන් වලින් මං අදුනගත්ත ලෙක්ස් කියන්නේ ටිකක් ඇගපත තියන හෙන සීරියස් පොරක් නේ.:Dමූවි එකේ ලෙක්ස් නම් මට හරිගියේම නැ.:rolleyes::no::no:
    (හැබැයි ඉතින් :love::love:වොන්ඩ වුමන්:love::love: නම් අපරාදේ කියන්න බෑ හරිම සීදේවි දැරිවි)

    මං හාඩ්කෝ Marvel හෝ DC රසිකයෙක් නෙවේ.ඒ උනත් මට නම් හිතෙන්නේ සිවිල් වෝ සාර්ථකයි BvS වලට වඩා.:yes::yes:

    Last edited:

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ow ow. Batman and Superman started fighting and someone says their mothers name and all of a sudden they are friends. This is what you are calling "A good story? " :no:

    ne macho compare with civil war they are fighting from begining to end only for signing a un treat. cap disagree and iron man agree. i mean there is no gravity on the story comparing to bvs
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    Captain America > Black Widow > Ant-Man> Black Panther >Falcon :rofl::rofl:

    හොදම නැති පිළිවෙල
    War Machine > Iron Man :baffled::baffled:

    best
    spidy=black panther>falcon=ant man>cap=iron>others
    worst
    vision>wonda only
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    අනිත් සීන් එක අලුත් කැරක්ටර්ස්.බලපන්කො Black Panther සහ Spidey ව කතාවට ගෙනාපු ලස්සන.BvS මට එපාම උනේ Lex Luthor උකන්නා හින්ද.නළුවාගේ අවුලක් නෙවේ.සාමාන්‍යයෙන් කාටුන් වලින් මං අදුනගත්ත ලෙක්ස් කියන්නේ ටිකක් ඇගපත තියන හෙන සීරියස් පොරක් නේ.:Dමූවි එකේ ලෙක්ස් නම් මට හරිගියේම නැ.:rolleyes::no::no:
    උ බන් cartoon වල gay නෙවි නේද?මු නම් තනිකරම gay :growl::growl: ඕකා නිසාමයි මටත් එපාම උනේ..ඊයා :dull::dull:

    (හැබැයි ඉතින් :love::love:වොන්ඩ වුමන්:love::love: නම් අපරාදේ කියන්න බෑ හරිම සීදේවි දැරිවි)

    :love::love: එයා නිසා තමා අන්තිම වෙනකන් බැලුවේ :rofl::rofl:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    BvS - beginning of the DC universe (Foundation)

    Civil War - Already so much has happened

    Why BvS failed?
    This is why! LOL

    13092085_10153667876541242_407320316333295728_n.jpg
     
    Last edited: