මට මචන්ලා civil war බලල ඉවර උනාම හිතුනෙ එකේ action වැඩි උනාට batman vs superman එකේ ස්ටොරිය ගත්තාම ඒක civil war එකේ ස්ටෝරියට වඩා සැහෙන්න ඉස්සරහින් තියනවා කියලා, comments වල නම් තිබ්බේ එකේ අනික් පැත්ත. civil war ඒකේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් action ස්ටොරියක් ඇත්තේම නෑ වාගේ. එහෙම නේද බන් ?







අනික කොමික් වල ඇලිලම ඉන්න උන්ට ඇරෙන්න අපි වගේ නෝමල් හාදයින්ට BvS එක පාරට තේරුම් ගන්න අමාරු සීන් එකක් තියනවා නෙහ් ???
මූවි එකේ ලෙක්ස් නම් මට හරිගියේම නැ.


