~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    aneh mata flash karana hati poddak kiyapanko machan!!! ara umba karana widiyata mage phone eka karanne bae ban.... redmi note 3 pro ekak tiyenne.. man hithanne mage custom rom eka tiyenne!!!

    Redmi Note 3 Pro කියන්නේ Qualcomm එකනේ. ඕකට MIUI 8 Global ROM එක තියෙනවා.
    http://en.miui.com/download-301.html#438

    2qxrn6o.png

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    xiaomi remdi note 3 එකක් geekbuying එකෙන් ගෙන්නන්න කියලා බැලුවේ.ඔන්ලයින් පොඩි පොඩි දේවල් ගෙන්නුවට ෆෝන් එකක් ගෙන්නලා නෑ.ගෙන්නන්න කලින් ඔනවද දැනගන්න ඕන ?ෆෝන් එක හොදද? කස්ටම් කේස් මොනවද? කේස් වලින් බේරෙන්නේ කොහොමද? TRC Approve කතා එනම් මනම් ගැන විස්තර එහෙම දන්නා කෙනෙක් කියන්නකෝ :cool:
    ගේන හැටි , ගෙනාවට පස්සේ කරන්න ඕන දේවල් ?ගෙන්න කලින් දේවල් ගැන ත්‍රෙඩ් එහෙම වැටිලා තියනවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland

    bump
     
    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    xiaomi remdi note 3 එකක් geekbuying එකෙන් ගෙන්නන්න කියලා බැලුවේ.ඔන්ලයින් පොඩි පොඩි දේවල් ගෙන්නුවට ෆෝන් එකක් ගෙන්නලා නෑ.ගෙන්නන්න කලින් ඔනවද දැනගන්න ඕන ?ෆෝන් එක හොදද? කස්ටම් කේස් මොනවද? කේස් වලින් බේරෙන්නේ කොහොමද? TRC Approve කතා එනම් මනම් ගැන විස්තර එහෙම දන්නා කෙනෙක් කියන්නකෝ :cool:
    ගේන හැටි , ගෙනාවට පස්සේ කරන්න ඕන දේවල් ?ගෙන්න කලින් දේවල් ගැන ත්‍රෙඩ් එහෙම වැටිලා තියනවද?

    කිසිම අවුලක් නෑ. TRC කත්න්දර නෑ... අතටම බඩු එනවා
    උන් Ship කලට පස්සෙ පැය 24ක් වත් ගියෙ නෑ ලංකාවට බඩු ආවා...
    tax එක 293.00
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කිසිම අවුලක් නෑ. TRC කත්න්දර නෑ... අතටම බඩු එනවා
    උන් Ship කලට පස්සෙ පැය 24ක් වත් ගියෙ නෑ ලංකාවට බඩු ආවා...
    tax එක 293.00
    DHL da gennuwe?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,996
    113
    adala nene
    xiaomi remdi note 3 එකක් geekbuying එකෙන් ගෙන්නන්න කියලා බැලුවේ.ඔන්ලයින් පොඩි පොඩි දේවල් ගෙන්නුවට ෆෝන් එකක් ගෙන්නලා නෑ.ගෙන්නන්න කලින් ඔනවද දැනගන්න ඕන ?ෆෝන් එක හොදද? කස්ටම් කේස් මොනවද? කේස් වලින් බේරෙන්නේ කොහොමද? TRC Approve කතා එනම් මනම් ගැන විස්තර එහෙම දන්නා කෙනෙක් කියන්නකෝ :cool:
    ගේන හැටි , ගෙනාවට පස්සේ කරන්න ඕන දේවල් ?ගෙන්න කලින් දේවල් ගැන ත්‍රෙඩ් එහෙම වැටිලා තියනවද?

    1. gennanna kalin sellergen denaganin ugawa badu thiyenawada kiyala
    2. un post karana warehouse eka balapan. HK nm podi aulak thiyenawa kiyala meke un kiyala thibba
    3. TNT wage demma nm badu gedarata enawa hebei tax ekakk wadinawa
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,996
    113
    adala nene
    MI band2 එකක් ගත්ත බුවෙක් හිටිය නෙ බන් මෙකෙ
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මචංලා, නොදන්න දෙයක් අහන්න තියනවා, මමත් රෙඩ්මි නොට් 3 එකක් ගත්තේ මේ තේර්ඩ් එකෙන්ම වෙච්ච දැනුවත් කම උඩයි. 2016 පෙබරවාරි වල. තාම ගත්තා වගේම එළට තියනවා. ඉතින් මට තියන අවුල තමයි. මේකේ 32GB රෝම් එකක් නේ තියෙන්නේ, දැන් අපි ආයේ ෆෝන් එක වික්කා කියමුකෝ අපේ ඩේටා අයින් කරලා, එත් ගන්න ඒකා රොම් එක රිකවරියක් ගැහුවොත් අපි මකපු ඩේටා ඌට ගන්න පුලුවන්ද? විශේෂයෙන්ම ෆොටෝස්, විඩියෝස්, එහෙම? මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? මට මේක එහෙනම අවුලක්!

    අනික දැන් ගීක්බයින් එකෙන් බඩු ගෙන්නන එක ගැන මොකද කියන්නේ? මම මේ ලගදි කිරියේම දැක්කා උන් සල්ලි අරන් පොලු තියන සින් එකක්, සිද්දිය ඇත්තද? මැතකදි ගත්ත අය කියමුකෝ පොඩ්ඩක්.

    security settings වල ඇති encrypt phone කියල.. විකුනන්න කලින් දෙපාරක් විතර encrypt කරන්න.. :yes:
    internal memory recover කරන්න නම් අනිවා root කරන්න ඕනේ..

    ඉතින් එහෙනම් මචං, රූට් කරලා ගන්න බැලුවොත් ගන්න පුළුවන් කියලනේ ඔය කියන්නේ. එහෙම
    බැලුවොත් එකේ රිස්ක් එකක් තියනවානේ, මේකට විසදුමක් නැද්ද?

    අනික මම තවම පාවිච්චි කරන්නේ ෆෝන් එක එද්දිම තිබ්බ MIUI7 වර්ෂන් එක, MIUI 7.0.19.0.0| Stable එක, මේ තියෙන්නේ මම ගෙන්නපු එක,

    ඉතින් දන්න කෙනෙක් කියන්නකෝ මට මේක MIUI 8 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා, අනික මේ වෙනකල් මට ඔන්ලයින් අප්ඩේට් නම් ඇවිල්ලා නැහැ, අවුලක් නැතුව මේක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියල දන්න කෙනෙක් විස්තර කරන්නකෝ. මම මේ සින් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ!

    ජය වේවා!
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    mu ADB drivers daanawa neda? English ekaka nedda machan,muge phone language eka chinees.
    update eken passe internal okkoma(poto,app...) erase wenawada ...
    :eek::eek:

    • oka flash karana kalin bootloader eka unlock da balanna?
    • mi flash daddi drivers enwa :)
    • flash karadi internal mem eka del wenatuwa thiyana puluwan thama mn nam a option eka select karala naha :no:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඉතින් එහෙනම් මචං, රූට් කරලා ගන්න බැලුවොත් ගන්න පුළුවන් කියලනේ ඔය කියන්නේ. එහෙම
    බැලුවොත් එකේ රිස්ක් එකක් තියනවානේ, මේකට විසදුමක් නැද්ද?

    අනික මම තවම පාවිච්චි කරන්නේ ෆෝන් එක එද්දිම තිබ්බ MIUI7 වර්ෂන් එක, MIUI 7.0.19.0.0| Stable එක, මේ තියෙන්නේ මම ගෙන්නපු එක,

    ඉතින් දන්න කෙනෙක් කියන්නකෝ මට මේක MIUI 8 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා, අනික මේ වෙනකල් මට ඔන්ලයින් අප්ඩේට් නම් ඇවිල්ලා නැහැ, අවුලක් නැතුව මේක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියල දන්න කෙනෙක් විස්තර කරන්නකෝ. මම මේ සින් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ!

    ජය වේවා!

    meken ekak dana puluwan http://en.miui.com/download-301.html
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    machan mokakda shipping method eka DHL da nathinam china post da?

    AliExpress Standard Shipping

    Sri Lanka
    Destination Country 2016-09-01 10:01:00 Held by Customs at Destination
    2016-09-01 09:02:00 Arrival at Destination (Exchange Office)
    2016-09-01 09:02:00 Received at Processing Facility
    2016-08-29 15:03:00 【LKCMB】Transit to Air Transit Centre
    2016-08-26 13:09:00 【HONGKONG】Hand over to airline
    2016-08-25 10:53:00 Notification of shipment confirmation
    China
    Original Country 2016-08-25 10:50:18 Successful departure from Warehouse
    2016-08-25 10:20:18 Warehouse processing complete
    2016-08-24 22:22:44 Successful package picked up by Warehouse
     
    held by customs kiyanne detain wela machan. oka custom eken release una nam e dawasema paya 3-4 kin apahu tracking update ekak watenawa custom clerance complete or depart. local post office etc..

    mokada une kiyala seen eka methana danna. mamath order karanna inne.
     
    Status
    Not open for further replies.