your package Arrived At Destination Country Aliexpress Shipping
Sri Lanka
Destination Country 2016-09-01 10:01:00 Held by Customs at Destination
Custom eken allala neda?
අල්ලල නොවෙන්නත් පුළුවන් , සමහර විට චෙක් කරනවද දන්නේ නෑ නේ

your package Arrived At Destination Country Aliexpress Shipping
Sri Lanka
Destination Country 2016-09-01 10:01:00 Held by Customs at Destination
Custom eken allala neda?

aneh mata flash karana hati poddak kiyapanko machan!!! ara umba karana widiyata mage phone eka karanne bae ban.... redmi note 3 pro ekak tiyenne.. man hithanne mage custom rom eka tiyenne!!!

xiaomi remdi note 3 එකක් geekbuying එකෙන් ගෙන්නන්න කියලා බැලුවේ.ඔන්ලයින් පොඩි පොඩි දේවල් ගෙන්නුවට ෆෝන් එකක් ගෙන්නලා නෑ.ගෙන්නන්න කලින් ඔනවද දැනගන්න ඕන ?ෆෝන් එක හොදද? කස්ටම් කේස් මොනවද? කේස් වලින් බේරෙන්නේ කොහොමද? TRC Approve කතා එනම් මනම් ගැන විස්තර එහෙම දන්නා කෙනෙක් කියන්නකෝ
ගේන හැටි , ගෙනාවට පස්සේ කරන්න ඕන දේවල් ?ගෙන්න කලින් දේවල් ගැන ත්‍රෙඩ් එහෙම වැටිලා තියනවද?

DHL da gennuwe?කිසිම අවුලක් නෑ. TRC කත්න්දර නෑ... අතටම බඩු එනවා
උන් Ship කලට පස්සෙ පැය 24ක් වත් ගියෙ නෑ ලංකාවට බඩු ආවා...
tax එක 293.00
xiaomi remdi note 3 එකක් geekbuying එකෙන් ගෙන්නන්න කියලා බැලුවේ.ඔන්ලයින් පොඩි පොඩි දේවල් ගෙන්නුවට ෆෝන් එකක් ගෙන්නලා නෑ.ගෙන්නන්න කලින් ඔනවද දැනගන්න ඕන ?ෆෝන් එක හොදද? කස්ටම් කේස් මොනවද? කේස් වලින් බේරෙන්නේ කොහොමද? TRC Approve කතා එනම් මනම් ගැන විස්තර එහෙම දන්නා කෙනෙක් කියන්නකෝ
ගේන හැටි , ගෙනාවට පස්සේ කරන්න ඕන දේවල් ?ගෙන්න කලින් දේවල් ගැන ත්‍රෙඩ් එහෙම වැටිලා තියනවද?
- gennanna kalin sellergen denaganin ugawa badu thiyenawada kiyala
- un post karana warehouse eka balapan. HK nm podi aulak thiyenawa kiyala meke un kiyala thibba
- TNT wage demma nm badu gedarata enawa hebei tax ekakk wadinawa
මේ ත්‍රඩ් එකේම කවුරු හරි දාලා තියෙනවා දැක්කා බන් මොකක්ද කියලා මතක නෑHK awula mokadda?

මේ ත්‍රඩ් එකේම කවුරු හරි දාලා තියෙනවා දැක්කා බන් මොකක්ද කියලා මතක නෑ![]()

Redmi Note 3 Pro කියන්නේ Qualcomm එකනේ. ඕකට MIUI 8 Global ROM එක තියෙනවා.
http://en.miui.com/download-301.html#438
![]()

මචංලා, නොදන්න දෙයක් අහන්න තියනවා, මමත් රෙඩ්මි නොට් 3 එකක් ගත්තේ මේ තේර්ඩ් එකෙන්ම වෙච්ච දැනුවත් කම උඩයි. 2016 පෙබරවාරි වල. තාම ගත්තා වගේම එළට තියනවා. ඉතින් මට තියන අවුල තමයි. මේකේ 32GB රෝම් එකක් නේ තියෙන්නේ, දැන් අපි ආයේ ෆෝන් එක වික්කා කියමුකෝ අපේ ඩේටා අයින් කරලා, එත් ගන්න ඒකා රොම් එක රිකවරියක් ගැහුවොත් අපි මකපු ඩේටා ඌට ගන්න පුලුවන්ද? විශේෂයෙන්ම ෆොටෝස්, විඩියෝස්, එහෙම? මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? මට මේක එහෙනම අවුලක්!
අනික දැන් ගීක්බයින් එකෙන් බඩු ගෙන්නන එක ගැන මොකද කියන්නේ? මම මේ ලගදි කිරියේම දැක්කා උන් සල්ලි අරන් පොලු තියන සින් එකක්, සිද්දිය ඇත්තද? මැතකදි ගත්ත අය කියමුකෝ පොඩ්ඩක්.
security settings වල ඇති encrypt phone කියල.. විකුනන්න කලින් දෙපාරක් විතර encrypt කරන්න..
internal memory recover කරන්න නම් අනිවා root කරන්න ඕනේ..
mu ADB drivers daanawa neda? English ekaka nedda machan,muge phone language eka chinees.
update eken passe internal okkoma(poto,app...) erase wenawada ...
![]()

ඉතින් එහෙනම් මචං, රූට් කරලා ගන්න බැලුවොත් ගන්න පුළුවන් කියලනේ ඔය කියන්නේ. එහෙම
බැලුවොත් එකේ රිස්ක් එකක් තියනවානේ, මේකට විසදුමක් නැද්ද?
අනික මම තවම පාවිච්චි කරන්නේ ෆෝන් එක එද්දිම තිබ්බ MIUI7 වර්ෂන් එක, MIUI 7.0.19.0.0| Stable එක, මේ තියෙන්නේ මම ගෙන්නපු එක,
ඉතින් දන්න කෙනෙක් කියන්නකෝ මට මේක MIUI 8 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා, අනික මේ වෙනකල් මට ඔන්ලයින් අප්ඩේට් නම් ඇවිල්ලා නැහැ, අවුලක් නැතුව මේක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියල දන්න කෙනෙක් විස්තර කරන්නකෝ. මම මේ සින් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ!
ජය වේවා!
machan mokakda shipping method eka DHL da nathinam china post da?
meken ekak dana puluwan http://en.miui.com/download-301.html
අල්ලල නොවෙන්නත් පුළුවන් , සමහර විට චෙක් කරනවද දන්නේ නෑ නේ![]()

AliExpress Standard Shipping
Sri Lanka
Destination Country 2016-09-01 10:01:00 Held by Customs at Destination
2016-09-01 09:02:00 Arrival at Destination (Exchange Office)
2016-09-01 09:02:00 Received at Processing Facility
2016-08-29 15:03:00 【LKCMB】Transit to Air Transit Centre
2016-08-26 13:09:00 【HONGKONG】Hand over to airline
2016-08-25 10:53:00 Notification of shipment confirmation
China
Original Country 2016-08-25 10:50:18 Successful departure from Warehouse
2016-08-25 10:20:18 Warehouse processing complete
2016-08-24 22:22:44 Successful package picked up by Warehouse
Mage blog eke athi bn redmi 2 ekta rom flash krna widiha..hama xiaomi phone ektama e widiha thamyiපොඩ්ඩක් දාන හැටි කියලා දින්කෝ... මට හොල්මන් වගේ බං.