උබ ක්රිස්තියන්ද කතොලිකද?ohoma set ekakuth innawa dan bihiwela. hungak highlight wenna kemathi aya. controversial wenna hari prasidda adahas walata wenas adahas tyenne e ayata.
umba gana mama danne nea.agnostic kiyana ho e wage kiyala penwana hungak aya nam ehemayi.
![]()
ඔකේ.. ඔයා දේවාල් වදිනවද?

Umba eka digata ahana nisa menna mehema kiynnam. Mama dewala wandinna kiyala kohewath yanne nea. kataragama yamuda trip ekak kiwwoth yanawa wagema parentsla palaturu wattiyak ganna yanawanam mama gewala eeka gannawa wagema eyala kiyana oona widiyakata polime gihilla denawa. mama eyalata wena welawata oowa gana joke kalath eyala hithanawa nam HA HA KATA WARDDAGANNA EPA kiyala, Yes. mama ehema welawata kisima wihiluwak karanne nea.
mama kisima welawaka dewiyo wandinna kiyala nogiyata parana prathimawakata mageth ekka giya aya wandinawanam mamath wandinawa. eya mona dewiyoda Jesus wahanseda mariya thumiyada adala nea.
thawa godak liuweki. Kiyanna tyenne nam MAMA MAGE LANGA KENAGE WISWASETA GARAHANNA YANNE NEA. EYALA SATUTU NAM MAMA EYALAWA FOLLOW KARANA EWELE. EYALA EKKA GEETHIKAAWAK KIYANNA KIWWOTH KIYANAWA MAMA.
thawath ahanna tyenawada
උබ හරියටම හරි බන්.. මගෙත් ක්රමේ ඔක තමයි, මගේ කෙල්ල බෞද්ද, පන්සල් යන්න ඔනා කිව්වම ආයේ බැ, නැ මුකුත් නැ එක්ක යනවා.. එයා ඒ වැඩ කටයුතු කරනවනම් මමත් සහබාගි වෙලා කරනවා.. මම කිසි වෙලාවක පල්ලි යන්න අඩ ගහලා නැ (මම පල්ලි යන්නෙත් නැ ). දේවාල ගානේ යනවද කියලා ඇහුවේ ඔලොක්කුවට නෙමෙයි, මගේ වයිෆ් යන්නේ නැ, ඒකයි. නුවර ගිය වෙලාවටත්, මල් වට්ටියක් අරගෙන මාලිගාවට ගියාට සතර දේවාල වලට යන්නේ නැ. චෙන්නායි ගිය ලගදි, එහෙදි ආසාවට කොවිලකට ගියත් ඒ චාරිත්ර කලේ නැ එයා. මම ඇයි කියලා ඇහුවෙත් නැ. මම දකින හැටියට ඒක මනුස්සයෙකුගේ නිදහස. ගැනි මට ඇවිත් කිව්වොත් හෙට මම මුස්ලිම් වෙන්න යනවා ඔයා එනවද කියලා, මම අනිත් අතට අරන් ලොයර්ට කතා කරනවා හැරෙන්න එයාට යන්න ඔනා ආගම ඒකනම් මම වලක්වන්නේ නැ. හැබැයි මාව බලෙන් කොහේ හරි පන්සලක දේවාලෙක වන්දවන්න ආවොත් අදහස් ගැලපෙන්නේ නැ ඉතින්. මම බැන්දේ ගැනි අන්න ඒවගේ සීමාව මායිම දන්න නිසයි.. මට එයාට බල කරන්න අයිතිය නැ වගේම එයාටත් අයිතිය නැ මට් බල කරන්න..

good to see you. api wage aya hungaak innawa. mata muna gahila tyenawa. mama hituwe eeka mata aawe baudda parisare nisa kiyala. but seems its common. Astrology aashritha ewatath ohomai. Mokatada thawa kenekge wiswasayak tyenawanam baadha. probability eka mona widihata mean kalama moko 
අනිවා මචන්.. කිසි කෙනෙකුගේ බිලීව්ස් වලට ගරහන්න හොද නැ. මට වගේම අයිතියක් අනිත් මිනිහටත් තියනවා. අපි සීමාව දැනගෙන හිටියම ඇති.good to see you. api wage aya hungaak innawa. mata muna gahila tyenawa. mama hituwe eeka mata aawe baudda parisare nisa kiyala. but seems its common. Astrology aashritha ewatath ohomai. Mokatada thawa kenekge wiswasayak tyenawanam baadha. probability eka mona widihata mean kalama moko
![]()

ohoma set ekakuth innawa dan bihiwela. hungak highlight wenna kemathi aya. controversial wenna hari prasidda adahas walata wenas adahas tyenne e ayata.
umba gana mama danne nea.agnostic kiyana ho e wage kiyala penwana hungak aya nam ehemayi.
![]()
අනිවා මචන්.. කිසි කෙනෙකුගේ බිලීව්ස් වලට ගරහන්න හොද නැ. මට වගේම අයිතියක් අනිත් මිනිහටත් තියනවා. අපි සීමාව දැනගෙන හිටියම ඇති.![]()
නැ බන් මම කියන්නේ එහෙම නෙමෙයි, සමහ උන්ට කියලා තෙරුම් කරන්න බැනේ බන්. නිකන් අපේ වචන, තෙරුමක්ම නැනේ බන්. ඊට හොදයි උගේ රෙද්ද ඌ කරගෙන හිටියාවේ. ඌ මගේ රෙද්ද ගලවන්න ආවොත් එතනද හොදි ඔන් නැ.අනිත් උන්ගේ බිලිෆ් වලට ගරහන්න එපා කියන්නෙ තමන්ගේ බිලිෆ් එක ගැන සැකයක් තියෙනවානන් තමයි.... ඕක "උඹත් ශේප් එකේ ඉදපන් මමත් ශේප් එකේ ඉන්නන්" නියාය.
මට නන් බොරැව පේන්න බෑ. මම බොරැවක් දැක්කොත් නන් කෙලින්ම කියනවා. හුරතල් කිරිලි නෑ.
නැ බන් මම කියන්නේ එහෙම නෙමෙයි, සමහ උන්ට කියලා තෙරුම් කරන්න බැනේ බන්. නිකන් අපේ වචන, තෙරුමක්ම නැනේ බන්. ඊට හොදයි උගේ රෙද්ද ඌ කරගෙන හිටියාවේ. ඌ මගේ රෙද්ද ගලවන්න ආවොත් එතනද හොදි ඔන් නැ.
උබ හරි බන්. අර මල්ටිකල්චරල් ත්රේඩ් එකෙත් දැක්කනේ බන්.. කියන්න ගියාම ඌ ගේන පොයින්ට් එක මම ක්රිස්තියන් නිස මම දන්නේ නැ කියලා. මගේ අම්මා තාත්තා ක්රිස්තියන් කියලා මම මැරෙන්නයැ බන්.. මට ඉතිහාසේ කතා කරන්න බැ ඌ කියන හැටියට..නෑ එහෙම ඉන්න කිසිම ඕනි කමක් නෑ. ඇයි මොකටද බය වෙන්නෙ. බොරැවක් දැක්කොත් පෙන්නලා දෙන්න පුරැදු වෙයන් මචන්. කටවල් තියෙන්නෙ ඕවගේ වෙලාවට කතා කරන්න මිසක් ඕප දූප කතා කරන්න නෙමේ.
නෑ එහෙම ඉන්න කිසිම ඕනි කමක් නෑ. ඇයි මොකටද බය වෙන්නෙ. බොරැවක් දැක්කොත් පෙන්නලා දෙන්න පුරැදු වෙයන් මචන්. කටවල් තියෙන්නෙ ඕවගේ වෙලාවට කතා කරන්න මිසක් ඕප දූප කතා කරන්න නෙමේ.
උබ හරි බන්. අර මල්ටිකල්චරල් ත්රේඩ් එකෙත් දැක්කනේ බන්.. කියන්න ගියාම ඌ ගේන පොයින්ට් එක මම ක්රිස්තියන් නිස මම දන්නේ නැ කියලා. මගේ අම්මා තාත්තා ක්රිස්තියන් කියලා මම මැරෙන්නයැ බන්.. මට ඉතිහාසේ කතා කරන්න බැ ඌ කියන හැටියට..

ou ou boruwak dakkoth pennala deepalla. e unata deyio innawada neadda wage ewagedi nam eeka endless waadayak. thma thamange belief wala indapalla anith ayata respect eka deela.![]()
දැන් ඔය කේන්දර දේවාල බොරැ නෙමේද? ඒවා පට්ට පල් බොරැ. උඹලා වගේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉනන් උන් නිසා තමා එක එකාට මිනිස්සුව ගොනා කරලා සල්ලි ගසා කන්න අවස්තාවක් ලැබිලා තියෙන්නෙ....
. dharmayakata garu nokarana un. anith ayage darshanayakata, aagamakata garu nokarana kenekutai ohoma tags daanna puluwan.