Catholics

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    මරණයට පත්වෙලා අපිව දාල ගිය අපේ ආදරණීයයන් ආයෙ කොහෙදිහරි හම්බවෙනවනං...
     
    waligamaya

    Well-known member
  • උබ මොකක් හරි ආගමක් අදහනවා නම් එක උබ උබේ පාඩුවේ කරගනින්. අනිත් උන්ව එකට හරවන්නයි, ඉන්න කට්ටියයි හොයන්නේ නැතිව. මේ අටමගල් ප්‍රශ්න ඔක්කොටම ලොකුම හේතුව ආගම ඔලුව උඩ තියන් ඉන්න උන් නිසා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    උබ මොකක් හරි ආගමක් අදහනවා නම් එක උබ උබේ පාඩුවේ කරගනින්. අනිත් උන්ව එකට හරවන්නයි, ඉන්න කට්ටියයි හොයන්නේ නැතිව. මේ අටමගල් ප්‍රශ්න ඔක්කොටම ලොකුම හේතුව ආගම ඔලුව උඩ තියන් ඉන්න උන් නිසා.

    :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    umbala wage un thamai ban ara widiye jara tags danne. :(. dharmayakata garu nokarana un. anith ayage darshanayakata, aagamakata garu nokarana kenekutai ohoma tags daanna puluwan.

    umbata terenne nea cultural puruddak extend wela oya panduru damilla awilla tyenne kiyala. eeka mis use wela giyaata, oya panduru deema sinhala culture ekak.

    e minissu thaman langa itiri kala wagema daanaya dunna. Pandura sallima newei.

    Wawaka wellak bandath dhanaya thanpath karanne maintain karaganna beri kalayak aawot e dhanaya ganna. dewiyo kiyana sankethaya sinhala sanskrutiye rejected ekak newei.

    Anthagaamithwayata purudu unoth eeka umbe awasanawanthakamak

    අැයි අනිත් එකෙකුගේ ධර්මයකට ‍මොකටද ගරැ කරන්න ‍ඕනි? එහෙම සීන් එකක් නෑ. මිනිස්සුන්ටයි ගරැ කරන්න ඕනි. නැතුව මිනිස්සු හිතන් ඉන්න එක එක විකාර වලට ගරැ කරන්න ඕනි නෑ.

    පඩුරැ දාන එක ගැන නෙමේ ‍මිනිහ‍ෝ මම කතා කරන්නෙ. බෞද්ධයෝ වෙලත් දේවාල පස්සෙ යන උන්ටයි, කේන්දර පස්සෙ යන් උන්ටයි හරි පාර කියල දෙන්න උඹලට බැරි වෙච්ච එක ගැන මම කතා කරන්නෙ.

    අැහුවොත් නන් ධර්මය ගැන ලොකු ටෝක් දෙන්න 1000 විතර ඉන්නවා. හැබැයි කේන්දර කාරයන්ට, දේවාල කපුවන්ට විරැද්ධ වෙන්න ඉන්නෙ කීයෙන් කීදෙනාද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    මම කතෝලික තමා
    ඒ වුණාට බුද්ධාගම ගැන ලොකු පැහැදීමක් මට තියෙනව..
    ඒත් නිවන් දකින්ඩ හිත හදාගන්ඩ හරි අමාරුයි..
    අපේ ආගමේ කියනව වගේ ආයෙත් නොමැරෙන ලෝකෙක ඉපදිලා ඉන්ඩ තමා ආස.. එතකොට අපිව දාල ගිය අයත් හම්බ වෙයි..
    මේක තමා මගේ අවංක හැඟීම :)
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    උබ හරියටම හරි බන්.. මගෙත් ක්‍රමේ ඔක තමයි, මගේ කෙල්ල බෞද්ද, පන්සල් යන්න ඔනා කිව්වම ආයේ බැ, නැ මුකුත් නැ එක්ක යනවා.. එයා ඒ වැඩ කටයුතු කරනවනම් මමත් සහබාගි වෙලා කරනවා.. මම කිසි වෙලාවක පල්ලි යන්න අඩ ගහලා නැ (මම පල්ලි යන්නෙත් නැ ). දේවාල ගානේ යනවද කියලා ඇහුවේ ඔලොක්කුවට නෙමෙයි, මගේ වයිෆ් යන්නේ නැ, ඒකයි. නුවර ගිය වෙලාවටත්, මල් වට්ටියක් අරගෙන මාලිගාවට ගියාට සතර දේවාල වලට යන්නේ නැ. චෙන්නායි ගිය ලගදි, එහෙදි ආසාවට කොවිලකට ගියත් ඒ චාරිත්‍ර කලේ නැ එයා. මම ඇයි කියලා ඇහුවෙත් නැ. මම දකින හැටියට ඒක මනුස්සයෙකුගේ නිදහස. ගැනි මට ඇවිත් කිව්වොත් හෙට මම මුස්ලිම් වෙන්න යනවා ඔයා එනවද කියලා, මම අනිත් අතට අරන් ලොයර්ට කතා කරනවා හැරෙන්න එයාට යන්න ඔනා ආගම ඒකනම් මම වලක්වන්නේ නැ. හැබැයි මාව බලෙන් කොහේ හරි පන්සලක දේවාලෙක වන්දවන්න ආවොත් අදහස් ගැලපෙන්නේ නැ ඉතින්. මම බැන්දේ ගැනි අන්න ඒවගේ සීමාව මායිම දන්න නිසයි.. මට එයාට බල කරන්න අයිතිය නැ වගේම එයාටත් අයිතිය නැ මට් බල කරන්න..

    kellai wife dennama balance karann amaru nadda?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මම කතෝලික තමා
    ඒ වුණාට බුද්ධාගම ගැන ලොකු පැහැදීමක් මට තියෙනව..
    ඒත් නිවන් දකින්ඩ හිත හදාගන්ඩ හරි අමාරුයි..
    අපේ ආගමේ කියනව වගේ ආයෙත් නොමැරෙන ලෝකෙක ඉපදිලා ඉන්ඩ තමා ආස.. එතකොට අපිව දාල ගිය අයත් හම්බ වෙයි..
    මේක තමා මගේ අවංක හැඟීම :)
    මැරෙන්න කලින් මේකේ ජීවත් වෙයන්.. මරුනම කොහේ යනවද කවුද දන්නේ. ජීවත් වෙලා ඉන්න ටිකේ, ලොකෙට වැඩක් කරහන්.. ඒ ඇති.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    මැරෙන්න කලින් මේකේ ජීවත් වෙයන්.. මරුනම කොහේ යනවද කවුද දන්නේ. ජීවත් වෙලා ඉන්න ටිකේ, ලොකෙට වැඩක් කරහන්.. ඒ ඇති.

    ඒත් වයසට ගිහින් මැරෙන්ඩ කිට්ටු වෙනකොට කොච්චරවත් ඔය ගැන හිතෙනවද..
    අනික තමන්ගෙ කෙනෙක් නැති වුණාම කොච්චර දුකද? ආයෙත් එයාලව හම්බවෙන්ඩ පුලුවන්නං..
    අපේ හිතට වරකට ගන්ඩ පුලුවන් එක කල්පනාවයි.. මැරෙණව කියන, එදිනෙදා කරන වැඩ නිසා අපිට අමතක වෙලා තියෙන්නෙ.. ඒත් ඒකට මුහුණ දෙන දවසක් එනව..
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    උබ හරියටම හරි බන්.. මගෙත් ක්‍රමේ ඔක තමයි, මගේ කෙල්ල බෞද්ද, පන්සල් යන්න ඔනා කිව්වම ආයේ බැ, නැ මුකුත් නැ එක්ක යනවා.. එයා ඒ වැඩ කටයුතු කරනවනම් මමත් සහබාගි වෙලා කරනවා.. මම කිසි වෙලාවක පල්ලි යන්න අඩ ගහලා නැ (මම පල්ලි යන්නෙත් නැ ). දේවාල ගානේ යනවද කියලා ඇහුවේ ඔලොක්කුවට නෙමෙයි, මගේ වයිෆ් යන්නේ නැ, ඒකයි. නුවර ගිය වෙලාවටත්, මල් වට්ටියක් අරගෙන මාලිගාවට ගියාට සතර දේවාල වලට යන්නේ නැ. චෙන්නායි ගිය ලගදි, එහෙදි ආසාවට කොවිලකට ගියත් ඒ චාරිත්‍ර කලේ නැ එයා. මම ඇයි කියලා ඇහුවෙත් නැ. මම දකින හැටියට ඒක මනුස්සයෙකුගේ නිදහස. ගැනි මට ඇවිත් කිව්වොත් හෙට මම මුස්ලිම් වෙන්න යනවා ඔයා එනවද කියලා, මම අනිත් අතට අරන් ලොයර්ට කතා කරනවා හැරෙන්න එයාට යන්න ඔනා ආගම ඒකනම් මම වලක්වන්නේ නැ. හැබැයි මාව බලෙන් කොහේ හරි පන්සලක දේවාලෙක වන්දවන්න ආවොත් අදහස් ගැලපෙන්නේ නැ ඉතින්. මම බැන්දේ ගැනි අන්න ඒවගේ සීමාව මායිම දන්න නිසයි.. මට එයාට බල කරන්න අයිතිය නැ වගේම එයාටත් අයිතිය නැ මට් බල කරන්න..
    උඹ 9 වසරෙ වෙලා උඹට කෙල්ලෙකුයි වයිෆ් කෙනෙකුයිත් ඉන්නව නේද බන්. අපිට මුකුත් නැ:(
    ඒකෙන් වැඩක් නැ. දැන් උඹේ අක්කට කොහොමද? කාඹරෙන් එලියට ආවද? :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අැයි අනිත් එකෙකුගේ ධර්මයකට ‍මොකටද ගරැ කරන්න ‍ඕනි? එහෙම සීන් එකක් නෑ. මිනිස්සුන්ටයි ගරැ කරන්න ඕනි. නැතුව මිනිස්සු හිතන් ඉන්න එක එක විකාර වලට ගරැ කරන්න ඕනි නෑ.

    පඩුරැ දාන එක ගැන නෙමේ ‍මිනිහ‍ෝ මම කතා කරන්නෙ. බෞද්ධයෝ වෙලත් දේවාල පස්සෙ යන උන්ටයි, කේන්දර පස්සෙ යන් උන්ටයි හරි පාර කියල දෙන්න උඹලට බැරි වෙච්ච එක ගැන මම කතා කරන්නෙ.

    අැහුවොත් නන් ධර්මය ගැන ලොකු ටෝක් දෙන්න 1000 විතර ඉන්නවා. හැබැයි කේන්දර කාරයන්ට, දේවාල කපුවන්ට විරැද්ධ වෙන්න ඉන්නෙ කීයෙන් කීදෙනාද?

    :lol::lol::lol: "අනිත් එකෙකුගේ" :dull:

    mama singlish walin liyapu nisa sinhala kiyawa ganna beri wennath athi. Adumagaane swabhawadharmya tyenawa kiyala hithapan.
    ANAGAMIKA kiyana aya oyalada :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කතෝලික තමා
    ඒ වුණාට බුද්ධාගම ගැන ලොකු පැහැදීමක් මට තියෙනව..
    ඒත් නිවන් දකින්ඩ හිත හදාගන්ඩ හරි අමාරුයි..
    අපේ ආගමේ කියනව වගේ ආයෙත් නොමැරෙන ලෝකෙක ඉපදිලා ඉන්ඩ තමා ආස.. එතකොට අපිව දාල ගිය අයත් හම්බ වෙයි..
    මේක තමා මගේ අවංක හැඟීම :)

    mama dan umbawa hari magata ganna oooneda :shocked::shocked::lol:
    (guneta anuwa):rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අැයි අනිත් එකෙකුගේ ධර්මයකට ‍මොකටද ගරැ කරන්න ‍ඕනි? එහෙම සීන් එකක් නෑ. මිනිස්සුන්ටයි ගරැ කරන්න ඕනි. නැතුව මිනිස්සු හිතන් ඉන්න එක එක විකාර වලට ගරැ කරන්න ඕනි නෑ.

    පඩුරැ දාන එක ගැන නෙමේ ‍මිනිහ‍ෝ මම කතා කරන්නෙ. බෞද්ධයෝ වෙලත් දේවාල පස්සෙ යන උන්ටයි, කේන්දර පස්සෙ යන් උන්ටයි හරි පාර කියල දෙන්න උඹලට බැරි වෙච්ච එක ගැන මම කතා කරන්නෙ.

    අැහුවොත් නන් ධර්මය ගැන ලොකු ටෝක් දෙන්න 1000 විතර ඉන්නවා. හැබැයි කේන්දර කාරයන්ට, දේවාල කපුවන්ට විරැද්ධ වෙන්න ඉන්නෙ කීයෙන් කීදෙනාද?

    උඹ නම් මහ ගූ කෑල්ලක්.
    මම දැක්ක දැන් ටික කාලෙකට කලින් මොකක් හරි ඔය කේන්දර බලන සීන් එකකදි නැකැත්‍රාල උඹේ කේන්දරය බලල මොකක් හරි සීන් එකක් ගියා.
    උඹ එතනදි මම දැක්ක මතකයි ඌ කියපුව ගොඩක් දුරට හරි කියලා කියලා තිබුනා.

    උඹ දැන් මෙතන ඇවිල්ල ඒවා කන්ඩෙම් කර කර ලොරි ටෝක් දෙනවා.ඕක නෙමේ බන් පිරිමි කම කියන්නේ.උඩින් පිරිමි ඇතුලෙන් ගෑණුන්ටත් අන්තයි.ලෝකෙට පෙන්නනේ පුම්බපු බොඩිය.
    සතාගෙත් සතා වනසතා කියලා තේරුම් ගත්තේ එක්ස් කැතලික් කියලා ලියලා තිබ්බ බව දැක්කයින් පස්සේ.