Exclusive For Elakirians..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මේ ත්‍රෙඩ් එකේ කමන්ට් දාන අයට වඩා ගොඩක් අය මම දාන ඇල්බම් ඩවුන්ලෝඩ් කරගන්නවා :)
සමහර ඇල්බම් ඩවුන්ලෝඩ් 200 පැනලා :shocked:

ඇයි බන් උබලට නිකන් හම්බෙන සීඩි ඩවුන්ලෝඩ් කරගන්න ගමන් කොමන්ට් එකක් දැම්මොත් ඇගෙන් කෑල්ලක් යනවද?
බලපල්ලා මේකේ හැමදාම කොමන්ට් දාන අය අතේ ඇගිලි වලින් ගණන් කරන්න පුළුවන් :(:no::no::no::dull::baffled::frown::oo::angry::angry::angry::angry:

openload හෝ ඒවගේ එකකට දැම්මනම් උඹට අදායමක් ගන්නත් තිබ්බනේ
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    openload හෝ ඒවගේ එකකට දැම්මනම් උඹට අදායමක් ගන්නත් තිබ්බනේ

    ඔව් බන්.. එක යාළුවෙක් කිව්වනේ ඕපන්ලෝඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න කරදරයි කියලා.. ඒ නිසා ආයේ මිඩියාෆයර්ම දාන්න ගත්තේ :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    tnx macho...machan umba gawa unplugged concert nadda

    You must spread some Reputation around before giving it to dragon-fighter again.

    අන්ප්ලග් 2ක් තිබුනා මචන්.. ඒවා අප්ලෝඩ් කරා.. ක්ලැරන්ස් අන්ප්ලග් මේරියන්ස් එකයි, මේරියන්ස්ලගෙම සිංදු තියෙන අන්ප්ලග් එකයි :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Machan me video eka 9.15 di ahena damma chakka suthraya nadda ban
    maara lassanayi machan aka ahenakota, thiyenava nam hoyala dipan :)

    ධම්ම චක්ක සුත්‍රයේ සිඩි එක තියනවා.. අප්ලෝඩ් කරන්න පුළුවන් :) ඔය වගේනම් නෑ.. ඕක ගිහියෙක් සිංදු තාලෙට කියන එකක් නේ :D
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ධම්ම චක්ක සුත්‍රයේ සිඩි එක තියනවා.. අප්ලෝඩ් කරන්න පුළුවන් :) ඔය වගේනම් නෑ.. ඕක ගිහියෙක් සිංදු තාලෙට කියන එකක් නේ :D

    machan aka thamai ban lassana, haamudurugollo kiyaddi echchara thaale lassana nahane machan... puluav nam thaale hoda eka(gihiya kiyana eka) hoyala dipan
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේ ත්‍රෙඩ් එකේ කමන්ට් දාන අයට වඩා ගොඩක් අය මම දාන ඇල්බම් ඩවුන්ලෝඩ් කරගන්නවා :)
    සමහර ඇල්බම් ඩවුන්ලෝඩ් 200 පැනලා :shocked:

    ඇයි බන් උබලට නිකන් හම්බෙන සීඩි ඩවුන්ලෝඩ් කරගන්න ගමන් කොමන්ට් එකක් දැම්මොත් ඇගෙන් කෑල්ලක් යනවද?
    බලපල්ලා මේකේ හැමදාම කොමන්ට් දාන අය අතේ ඇගිලි වලින් ගණන් කරන්න පුළුවන් :(:no::no::no::dull::baffled::frown::oo::angry::angry::angry::angry:

    සමහරවිට එකවුන්ට් එකක් නැති ගෙස්ලත් බාගෙන යනව ඇති බන්.. :dull:මමත් දෙන්නෙකුට විතර ලින්ක් එක දුන්නා.. උන් බා ගත්ත කිව්වොතින් උන් වෙනුවෙන් මම හරි කමෙන්ට් එකක් දානව හැබැයි..:)

    හැබැයි ඉතින් උදේ හවස කිරියට ලොග් වෙලා හොරෙන්ම බාගෙන යනවනම් වැඩේ කැතයි..:baffled: මොකද ඉතින් එකක් දෙකක් විතරක් නෙමෙයි නේ බාන්නේ..:rolleyes: