මේ ත්රෙඩ් එකේ කමන්ට් දාන අයට වඩා ගොඩක් අය මම දාන ඇල්බම් ඩවුන්ලෝඩ් කරගන්නවා
සමහර ඇල්බම් ඩවුන්ලෝඩ් 200 පැනලා
ඇයි බන් උබලට නිකන් හම්බෙන සීඩි ඩවුන්ලෝඩ් කරගන්න ගමන් කොමන්ට් එකක් දැම්මොත් ඇගෙන් කෑල්ලක් යනවද?
බලපල්ලා මේකේ හැමදාම කොමන්ට් දාන අය අතේ ඇගිලි වලින් ගණන් කරන්න පුළුවන්![]()
openload හෝ ඒවගේ එකකට දැම්මනම් උඹට අදායමක් ගන්නත් තිබ්බනේ











කලින් දෙන්න ඇති 
