දකුණේ අපි

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    නුසුදුසු එවුන් අන්තර්ජාලය භාවිතා කරන්න ගත්තම මෙහෙම දේවල් වෙන එක සාධාරණයි

    ජෝන් ඇමතිතුමාට කියන්න ඔ්න මොකක්හරි කරන්න කියල
    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යකෝ අපි දකුණේ කියලා උඹ කියන්නේ දකුණට වෙලා ඉන්න කියලද? තෝ නම් මාර කථා තමා කියන්නේ...! කොළඹ කියන්නේ ව්‍යාපාරික නගරයක්. ඒකයි ජොබ් කරන්න එන්නේ. අනික අපි ජොබ් කරන්න මෙහේ ආවා කියලා තොගේ ගුබ්බෑයම්වලට රිංගන්න ආවේ නෑනේ බොල. අනික මතක තියාගනින් යුද්ධේ ඉවර කරපු නායකයත් දකුණේ කියලා.

    ඔවු ඉතින් දකුෙන් නන්. අභිමාෙන් දකුෙන් නන් ෙමාකටද ෙකාළඹට එන්ෙන.... හිටහන් ෙකා් ඔෙහටම ෙවලා.... අනික ඔරිජිනල් දකුන කියන්ෙන මහින්ද ලා හිටපු හරියට. නැතුව ගාල්ල, මාතර, අම්බලන්ෙගාඩ පැත්තට ෙනෙම්...
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    නුසුදුසු එවුන් අන්තර්ජාලය භාවිතා කරන්න ගත්තම මෙහෙම දේවල් වෙන එක සාධාරණයි

    ජෝන් ඇමතිතුමාට කියන්න ඔ්න මොකක්හරි කරන්න කියල
    :lol:

    ගොන් ආතල් නොදී අදාල දේ ගැන කථා කරපන් බන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දකුණ තියන තැනවත් දන්නේ නැති උඹලා වගේ වාහෙලා බෙන්තර ගගෙන් එහා තියෙන්නේ මොනවද, වෙන්නේ මොනවද කියලා දන්නේ නැති පාටයි...

    දකුෙන් අභිමාෙන් උනාට දකුෙන් මුකුත්ම සංවර්ධනයක් නෑ ෙන් ෙබාලව්... මහින්ද ෙකාරපු ටික විතරයි.... එ් ටික නැත්තන් මුකුත්ම නෑ... :lol::lol::lol:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    ඔවු ඉතින් දකුෙන් නන්. අභිමාෙන් දකුෙන් නන් ෙමාකටද ෙකාළඹට එන්ෙන.... හිටහන් ෙකා් ඔෙහටම ෙවලා.... අනික ඔරිජිනල් දකුන කියන්ෙන මහින්ද ලා හිටපු හරියට. නැතුව ගාල්ල, මාතර, අම්බලන්ෙගාඩ පැත්තට ෙනෙම්...

    හදවතින් ශ්‍රී ලාංකිකයි...! දකුණට ආවේණිකයි...! යකෝ මට අපේ රටේ කැමති තැනක රස්සාවක් කරන්න තොපිලගෙනුයි තොපිලගේ මහ එවුන්ගෙනුයි අවසර ගන්න ඕනද.... උඹ දකුණේ සීමා වෙන් කරන්නේ නැති වැඩක් බලාගෙන හිටපන්..
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    දකුෙන් අභිමාෙන් උනාට දකුෙන් මුකුත්ම සංවර්ධනයක් නෑ ෙන් ෙබාලව්... මහින්ද ෙකාරපු ටික විතරයි.... එ් ටික නැත්තන් මුකුත්ම නෑ... :lol::lol::lol:

    දකුණ සංවර්ධනය කරලා දකුණේ තියෙන ස්වභාව ධර්මයට හානි වෙනවා දකින්න අපි කැමති නෑ. මොකද දකුණ නැත්නම් මේ රටේ සංචාරක කර්මාන්තයි ඇත්තෙම නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දකුණ තියන තැනවත් දන්නේ නැති උඹලා වගේ වාහෙලා බෙන්තර ගගෙන් එහා තියෙන්නේ මොනවද, වෙන්නේ මොනවද කියලා දන්නේ නැති පාටයි...

    පානම හරියෙ නේද බං දකුණ තියන්නෙ. හරියටම මතක නෑ :rofl::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හදවතින් ශ්‍රී ලාංකිකයි...! දකුණට ආවේණිකයි...! යකෝ මට අපේ රටේ කැමති තැනක රස්සාවක් කරන්න තොපිලගෙනුයි තොපිලගේ මහ එවුන්ගෙනුයි අවසර ගන්න ඕනද.... උඹ දකුණේ සීමා වෙන් කරන්නේ නැති වැඩක් බලාගෙන හිටපන්..

    දකුණේ අභිමානය එලකිරියේ හාස්‍යයට ලක්වෙන අයුරු බලන්න පින්වතුනි :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දකුණ සංවර්ධනය කරලා දකුණේ තියෙන ස්වභාව ධර්මයට හානි වෙනවා දකින්න අපි කැමති නෑ. මොකද දකුණ නැත්නම් මේ රටේ සංචාරක කර්මාන්තයි ඇත්තෙම නෑ.

    1298235536986.jpg~c200
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    දැන් මේ රටේ වැඩ සිදුවන ආකාරයට සිංහල කියා ජාතියක් නැත. ඇත්නම් ඒ සුළු ජාතියකි. පාර්ලිමේන්තුව ගත්තද තත්වය එසේමය. බහුජාතික නියෝජනයක් සහිත අගමැති කෙනෙක් හා ජනපති කෙනෙක් ඇත. ආණ්ඩුවක්ද ඇත. දෙමළ ජාතිය නියෝජනය කරමින් විරුද්ධ පක්ෂයක් හා එම ජාතියම වෙනුවෙන් පමණක් පෙනී සිටින විපක්ෂ නායකවරයෙක් සිටී. රටට දැඩිව බලපාන ව්‍යවස්ථා සභාව, කොමිෂන් සභාවල තත්වයද එසේමය. අමාත්‍යමණ්ඩලයේද වෙනසක් නැත. සිටින්නේ බහුජාතික ඇමතිවරුන්, මුස්ලින් ජාතිකයින් හා ද්‍රවිඩ ජාතිකයින් ඍජුව නියෝජනය කරන ඇමතිවරුන් පමණකි.
    උතුරු පළාත දෙමළ නිජබිම බවත් එහි වෙනත් ජාතීන් ආගමිකයින් නොසිටිය යුතු බවත් නැවත නැවතත් ප්‍රකාශ වෙයි. ක්‍රියාවෙන්ද අවස්ථා ගණනාවකදීම පෙන්වා ඇත. ද්‍රවිඩයන් පමණක්ම වෙනුවෙන් පෙනීස්ටින මහ ඇමතිවරයෙක්ද සිටී. මඩකලපුව ඇතුළු තවත් ප්‍රදේශ ගන්නනාවකම තත්වයද මීට වෙනස් නොවේ. අනෙකුත් පළාත් කිහිපය බහු ආගමික හා බහු ජාතික ප්‍රදේශ ලෙස හදුන්වයි. සහජීවනය පවතී. එම පළාත් සියළු ජාතීන්ට හා ආගම්වලට අයත් ප්‍රදේශ ලෙස සැලකේ. සහජීවනය රැකීමට බහුජාතික දේශපාලන අධිකාරය, පොලිසිය හා අධිකරණය ක්‍රියාත්මක වන අතර බොහෝ විට නීතිය ක්‍රියාත්මක වන්නේ ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකයින්ට පක්ෂව යයි ප්‍රබල ජෝදනාවක්ද පවතී.
    බුදුපිළිම රට පුරා කැඩෙමින් හා ගැලවෙමින් පවතී. පන්සල් වලට ප්‍රහාර එල්ලවේ. ද්‍රවිඩයන් හා මුසල්මානුවන් වෙනුවෙන් පෙනී සිටින NGO ප්‍රමාණයද ඉතා අධිකය. පෙනී සිටින හා ආධාර සපයන ජාත්‍යන්තර ව්සන්විධාන හා රජයයන් ගනනද ඇති විශාලය.
    තත්වය මෙසේ තිබියදී, සුළු ජාතිකයින් ලෙස ඉමහත් පීඩාවට, අසාධාරණයට හා තර්ජනයට ලක්ව සිටින සිංහල ජාතිකයන් වෙනුවෙන්, අවශ්‍යතා වෙනුවෙන්, අයිතීන් වෙනුවෙන්, අඩුම තරමේ සමානතාවය වෙනුවන් කිසිවෙක් පෙනී නොසිටී. සැලකිය යුතු දේශපාලන ව්‍යාපාරයක්ද නොපවතී.

    ගාල්ල අපේ යයි කීමේ වරදක්ද නැත. අඩුම තරමේ FB post එකක් හෝ එසේ නිර්මාණය වීම යම්කිසි සහනයක් සිතට ගෙන දේ..
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    දකුණේ අභිමානය එලකිරියේ හාස්‍යයට ලක්වෙන අයුරු බලන්න පින්වතුනි :lol:

    ඔවු ඉතින් කොළඹ හාස්‍යයට ලක්කරන්නවත් අභිමානයක් නෑනේ...! ආහ් මොකෝ නැත්තේ උඹලට ගෝල් පේස් එක තියෙනවනේ... ඒ වගේද උඹල ජොබ් කරන ඔය කොළඹ තියෙන මහලොකු කන්තෝරුව වෙන්න ඇතිනේද තොපිලගේ අභිමානේ...! කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ.

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    හදවතින් ශ්‍රී ලාංකිකයි...! දකුණට ආවේණිකයි...! යකෝ මට අපේ රටේ කැමති තැනක රස්සාවක් කරන්න තොපිලගෙනුයි තොපිලගේ මහ එවුන්ගෙනුයි අවසර ගන්න ඕනද.... උඹ දකුණේ සීමා වෙන් කරන්නේ නැති වැඩක් බලාගෙන හිටපන්..

    ඉතින් හිඟන දිස්ත්‍රික්කයකටම එන්නෙ ඇයි බං රස්සා කරන්න

    fuck-that-bitch-yao-pff-240x180.png
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දකුණ සංවර්ධනය කරලා දකුණේ තියෙන ස්වභාව ධර්මයට හානි වෙනවා දකින්න අපි කැමති නෑ. මොකද දකුණ නැත්නම් මේ රටේ සංචාරක කර්මාන්තයි ඇත්තෙම නෑ.

    ane uke... beach tiyenne dakune witarane... nikan palayan do yanna...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හදවතින් ශ්‍රී ලාංකිකයි...! දකුණට ආවේණිකයි...! යකෝ මට අපේ රටේ කැමති තැනක රස්සාවක් කරන්න තොපිලගෙනුයි තොපිලගේ මහ එවුන්ගෙනුයි අවසර ගන්න ඕනද.... උඹ දකුණේ සීමා වෙන් කරන්නේ නැති වැඩක් බලාගෙන හිටපන්..

    naa itin dakune wada karayo innawa nan dakunema rassa tikakuth hada ganna puluwan wenna epa... ekata witarak colombo enne mokadata?
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    දැන් මේ රටේ වැඩ සිදුවන ආකාරයට සිංහල කියා ජාතියක් නැත. ඇත්නම් ඒ සුළු ජාතියකි. පාර්ලිමේන්තුව ගත්තද තත්වය එසේමය. බහුජාතික නියෝජනයක් සහිත අගමැති කෙනෙක් හා ජනපති කෙනෙක් ඇත. ආණ්ඩුවක්ද ඇත. දෙමළ ජාතිය නියෝජනය කරමින් විරුද්ධ පක්ෂයක් හා එම ජාතියම වෙනුවෙන් පමණක් පෙනී සිටින විපක්ෂ නායකවරයෙක් සිටී. රටට දැඩිව බලපාන ව්‍යවස්ථා සභාව, කොමිෂන් සභාවල තත්වයද එසේමය. අමාත්‍යමණ්ඩලයේද වෙනසක් නැත. සිටින්නේ බහුජාතික ඇමතිවරුන්, මුස්ලින් ජාතිකයින් හා ද්‍රවිඩ ජාතිකයින් ඍජුව නියෝජනය කරන ඇමතිවරුන් පමණකි.
    උතුරු පළාත දෙමළ නිජබිම බවත් එහි වෙනත් ජාතීන් ආගමිකයින් නොසිටිය යුතු බවත් නැවත නැවතත් ප්‍රකාශ වෙයි. ක්‍රියාවෙන්ද අවස්ථා ගණනාවකදීම පෙන්වා ඇත. ද්‍රවිඩයන් පමණක්ම වෙනුවෙන් පෙනීස්ටින මහ ඇමතිවරයෙක්ද සිටී. මඩකලපුව ඇතුළු තවත් ප්‍රදේශ ගන්නනාවකම තත්වයද මීට වෙනස් නොවේ. අනෙකුත් පළාත් කිහිපය බහු ආගමික හා බහු ජාතික ප්‍රදේශ ලෙස හදුන්වයි. සහජීවනය පවතී. එම පළාත් සියළු ජාතීන්ට හා ආගම්වලට අයත් ප්‍රදේශ ලෙස සැලකේ. සහජීවනය රැකීමට බහුජාතික දේශපාලන අධිකාරය, පොලිසිය හා අධිකරණය ක්‍රියාත්මක වන අතර බොහෝ විට නීතිය ක්‍රියාත්මක වන්නේ ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකයින්ට පක්ෂව යයි ප්‍රබල ජෝදනාවක්ද පවතී.
    බුදුපිළිම රට පුරා කැඩෙමින් හා ගැලවෙමින් පවතී. පන්සල් වලට ප්‍රහාර එල්ලවේ. ද්‍රවිඩයන් හා මුසල්මානුවන් වෙනුවෙන් පෙනී සිටින NGO ප්‍රමාණයද ඉතා අධිකය. පෙනී සිටින හා ආධාර සපයන ජාත්‍යන්තර ව්සන්විධාන හා රජයයන් ගනනද ඇති විශාලය.
    තත්වය මෙසේ තිබියදී, සුළු ජාතිකයින් ලෙස ඉමහත් පීඩාවට, අසාධාරණයට හා තර්ජනයට ලක්ව සිටින සිංහල ජාතිකයන් වෙනුවෙන්, අවශ්‍යතා වෙනුවෙන්, අයිතීන් වෙනුවෙන්, අඩුම තරමේ සමානතාවය වෙනුවන් කිසිවෙක් පෙනී නොසිටී. සැලකිය යුතු දේශපාලන ව්‍යාපාරයක්ද නොපවතී.

    ගාල්ල අපේ යයි කීමේ වරදක්ද නැත. අඩුම තරමේ FB post එකක් හෝ එසේ නිර්මාණය වීම යම්කිසි සහනයක් සිතට ගෙන දේ..

    ඔය කොළඹ ඉන්න එවුන් එක විදිහක් බන්. උන්ට ඕන උන්ගේ පාත් එකේ ටාගට් එකට යන්න. උන්ගේ මාර්ගේ කවුරු හිටියත් වැඩක් නෑ. ඉන්න එකාව අයින් කරලා උන්ගේ ගමන උන් යනවා. කැම්පස් එකෙත් වෙන්නේ ඕකමයි. කොළඹ එවුන් කරන්නේ ඉගෙනගන්න එක. අසාධාරණයට දැක්ක තැන නැගිටලා කථා කරන්න පුලුවන් ගමේ එකෙක්ට විතරයි. විශේෂයෙන් දකුණේ එවුන්. ඒත් වටේ ඉන්න මිනිස්සුන්ට පේන්නේ කොළඹ එවුන් කරන විදිහ හරි තමා කියලා. තමන්ගේ පාඩුවේ ගමන යන එක හරි කියලා හිතෙනවා. දකුණේ මිනිහගේ ඔය ගති නෑ. ඌට හරි වැරැද්ද පේනවා. අනාගතය පේනවා. අපිට අභිමානයක් කියලා දෙයක් තියෙනවා. උඹලට උඹේ කියලා තියෙන්නේ හම්බ කරන දේ තමා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,814
    113
    ගෙදර/බෝඩිමේ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා දකුණෙ එකෙක් නෙවෙයි කියලා හිතෙන්නෙ මට විතරයිද? ත්‍රෙඩ් එක ඇදන් යන වාහෙලා කීප දෙනෙක් දැක්කම ඒක සාදාරන සැකයක්... ඔව් :lol::lol::lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    තොපිලට දෙයියනේ කියලා හුස්ම ගන්න මේ රට හදලා දුන්න මදි ඇති නේහ්...! ඔවු ඉතින් උඹලා වගේ එවුන් ඉන්නකන් මේ රටේ සංවර්ධනයක් කොහෙද බන්. රටක් ඉදිරියට යන්න දකුණේ නායකයෙක් ඉන්න ඕන.

    අනේ උඹ වගේ ගොන් හරකෙක්...:lol::rofl:
    ඈ යකෝ දකුණේ තොපේ ගම් වල එවුන් ඇවිත් කූඩාරම් බැඳන් උයාගෙන කාලද එල්ටීටීඊ එකට ගැහුවේ??? ආමි එකේ වෙන කොල්ලො හිටියේ නැද්ද?
    ගොන් කතා කියන එකේ සීමාවක් තියාගනින්.:dull:

    දකුණෙන් උගත්තු බොහොම සුලු පිරිසක් බිහි උනා තමා.
    ඒ උනාට බහුතරයක් ඉන්නේ උඹ වගේ තුට්ටු දෙකේ මාළු කාරයෝ...(සියලුම ධීවරයන්ට අදාල නොවේ)

    උඹලගේ දකුණෙන් භාගයක් උන් කරනවා වගේ කොළඹට ඇවිල්ලා මිනිහෙක් වෙන්න බලපන් ඔන්ලයින් ෆෝරම් වල බුරන්නේ නැතුව.:rolleyes: