පවර්ටපැටන් එකකින් ඉඩමේ දේවල් කරගන්න දෙන අයිතිය මම හිතන්නේ.රට ඉන්න කෙනෙක්ගේ ඉඩම් එහෙම වෙන කෙනෙකුට පවරනවා මොකද ගෙයක් එහෙම හදන්න ඕන උනොත් ඒ වැඩ වලට ලේසියි.නැත්නම් ඉඩමේ අයිතිකාරයම එපැයි ප්‍රාදේශීය එකට,ලයිට්,වතුර ගන්න එහෙම යන්න.පවර්ටපැටන් එකකින් ඒවා කරන්න කාට හරි පවරන්න පුළුවන්.හැබැයි ඒ පවරපු කෙනාට බැහැ ඉඩම විකුනන්න ඔප්පුව එයා ලග තිබ්බත්.

Power of Attorney. පවර්ටපැටන් එකකින් ඉඩමේ දේවල් කරගන්න දෙන අයිතිය මම හිතන්නේ.රට ඉන්න කෙනෙක්ගේ ඉඩම් එහෙම වෙන කෙනෙකුට පවරනවා මොකද ගෙයක් එහෙම හදන්න ඕන උනොත් ඒ වැඩ වලට ලේසියි.නැත්නම් ඉඩමේ අයිතිකාරයම එපැයි ප්‍රාදේශීය එකට,ලයිට්,වතුර ගන්න එහෙම යන්න.පවර්ටපැටන් එකකින් ඒවා කරන්න කාට හරි පවරන්න පුළුවන්.හැබැයි ඒ පවරපු කෙනාට බැහැ ඉඩම විකුනන්න ඔප්පුව එයා ලග තිබ්බත්.

සාමාන්යෙන් Power of attorney වෙන්න පුලුවන් ඇති. හැබැයි මෙතනදී ඕක වෙන්න බැ බන්. මේ ලැබිලා තියෙන්නේ රජයෙන් දෙන ඔප්පුවක්. මන් දන්නේ නැ original ඔප්පුවට මොනා වෙලාද කියලා. සමහරවිට නැති වෙලා ඇති.
මේ ඉඩමට loan එකක් වත් දෙන්නේ නැ අර දෙවන පන්තියේ කේස් එක හින්ද.
මට දැන ගන්න ඕන පලවෙනි පන්තියේ හිමිකමයි දෙවන පන්තියේ හිමිකම්යි අතර වෙනස. කොහොමද පලවෙනි පන්තියේ හිමිකමට මේක හරවන්නේ කියන එක ?![]()




Machan check this Pdf. This could be the answer for your problem. Check page 15/16 of this journal. This is a journal published by EMV dept of USJP.
http://journals.sjp.ac.lk/index.php/SLJRE/article/viewFile/114/48
මචන් පලවෙනි පන්තියේ හිමිකමක් කියන්නේ නීත්‍යානුකූලව ඔප්පු ලියාපදිංචි කරලා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලේ ඔප්පුවේ ඩුප්ලිකේට් එක තියෙන ඔප්පු. උබ ඔය ඉඩමේ අවුරුදු 10ක් නීත්‍යානුකූලව වෙනත් කිසිම කෙනෙක්ගේ විරුද්දත්වයක් නැතුව භුක්ති වින්දානම් උබට ඔය අයිතිය පලමු පන්තියේ හිමිකමක් කරගන්න පුලුවන්. නොතාරිස් කෙනෙක් ලගට ගිහින් විස්තර අහගන්න.
ස්වර්ණභූමි ජයභූමි ප්‍රදාන පත්‍රිකා වලට බැංකු වලින් ණය දෙන්නේ නෑ. ඔරිජිනල් එක නැත්නම් කොහොමත් දෙන්නේ නෑ!![]()
thanks machan reply ekata. ethakota awrudu 10 ganan ganne idama den aithi ekkenata wikanapu dawase idalanda, nethan ara rajayen dena oppuwe dawase indalada?
idama wikunala thiyenne 2007, oya rajayen dena oppuwa aran thiyenne (dewana panthiye kiyala daala) 2012 mata mathaka widihata..
ඉඩම විකුනලා තියෙන්නේ කාටද?? අවුරුදු 10 ගනන්ගන්නේ විකුනපු දවසේ ඉදන්. අවුරුදු 10ක් හිටපු කෙනෙක්නම් නොතාරිස් කෙනෙක් ලගට ගිහින් ප්‍රකාශන ඔප්පුවක් ලියාගන්න පුලුවන් නීත්‍යානුකූල අයිතිකරු විදිහට.
idama aran thiyenne mage nede kenek machan. eya idama ganiddi titles clear da kiyala haiyata balala ne. me idama his idamak. monawath hadala ne. eh kiyanne 2017 weddi meyata puluwan notharis kenek langata gihin oppuwak liayagena eka palaweni panthiye kiyala rergister kara ganna??



