Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද සහ හෙට අතරතුර සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලගේ ඉතුරු දෙන්න තියෙන සේරම නන්ස්ටොප් ටික දෙනවා :shocked::shocked:

    නන්ස්ටොප් නම් සුපර් ෆ්‍රෙන්ඩ්ස් තමයි..:love::love::love:
    බෙස්ට් ඉන් ද බිස්නස් :yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ubawa meet wennama ennag , bothalekuth aranma

    බෝතලයක් උස්සන් යනවනං මේවා අප්ලෝඩ් කරන්නෙ නැති දවසක් බලල යන්ඩෝ..:P
    නැත්තං අයියා බයිලා ඉල්ලුවාම නන්ස්ටොප් දීලා.. නැගල යන ඒව ඉල්ලුවාම භකිති ගීත එහෙම දෙන්න ගියොත් දුප්පත් රසික අපිට කෙළ වෙනවා...:rofl:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    බෝතලයක් උස්සන් යනවනං මේවා අප්ලෝඩ් කරන්නෙ නැති දවසක් බලල යන්ඩෝ..:P
    නැත්තං අයියා බයිලා ඉල්ලුවාම නන්ස්ටොප් දීලා.. නැගල යන ඒව ඉල්ලුවාම භකිති ගීත එහෙම දෙන්න ගියොත් දුප්පත් රසික අපිට කෙළ වෙනවා...:rofl:

    :lol::lol::lol::lol: malli mokakda bona brand eka :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් පුළුවන් නම්
    ඉරාජ් ගේ සේරම ඇල්බම් ටිකයි
    භාතියලගේ ඇල්බම් ටිකයි
    සෙන්ටිග්‍රේඩ්ස් උන්ගෙ සෙට් එකයි
    රොමේෂ් ලක්ෂාන් දෙකයි
    ගයන් Daddy ඇල්බම් දෙකයි
    6th ලේන් එකේ එකයි

    ඔන්න ඔය වගේ අලුත් සෙට් එකාගේ ඇල්බම් දාපන් කෝ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,201
    10,427
    113
    MACHAN FLASHBACK KIRILLWELA GAHAPU...SEMI ACOUSTIC NIGHT EKA NADDA....? EKE VIDEO TIYENWANAM DAPNKAO MACHAN.....
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    බෝතලයක් උස්සන් යනවනං මේවා අප්ලෝඩ් කරන්නෙ නැති දවසක් බලල යන්ඩෝ..:P
    නැත්තං අයියා බයිලා ඉල්ලුවාම නන්ස්ටොප් දීලා.. නැගල යන ඒව ඉල්ලුවාම භකිති ගීත එහෙම දෙන්න ගියොත් දුප්පත් රසික අපිට කෙළ වෙනවා...:rofl:

    :angry::angry::rolleyes::yes: උබත් රට ඉදන් එනකොට අපිට සලකපන් :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් පුළුවන් නම්
    ඉරාජ් ගේ සේරම ඇල්බම් ටිකයි
    භාතියලගේ ඇල්බම් ටිකයි
    සෙන්ටිග්‍රේඩ්ස් උන්ගෙ සෙට් එකයි
    රොමේෂ් ලක්ෂාන් දෙකයි
    ගයන් Daddy ඇල්බම් දෙකයි
    6th ලේන් එකේ එකයි

    ඔන්න ඔය වගේ අලුත් සෙට් එකාගේ ඇල්බම් දාපන් කෝ

    භාතියලගේ,රොමේශ්ගේ ඔක්කොම දීල තියෙන්නේ මචන්.. ඩැඩීලගේ එකයිනේ තියෙන්නේ:confused:

    අනිත්වා දෙන්නම්.. :love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    MACHAN FLASHBACK KIRILLWELA GAHAPU...SEMI ACOUSTIC NIGHT EKA NADDA....? EKE VIDEO TIYENWANAM DAPNKAO MACHAN.....

    ලයිව් ඩිවිඩි එකපාර 5යි ගන්නේ බන්.. හාඩ් එකට කොපි ගන්නෙත් නෑ.. ආව ගමන් ඉවර උනා..

    http://www.video-mart95.com/

    මෙන්න මෙතන ඕන ලයිව් එකක් තියෙනවා :yes::yes: